මම අදහස් කරේ රැල්ලට අනුරව කරේ ගියා වගේ තමයි හදාගෙන ඉන්න බලාපොරොත්තු / වාසි කැඩිලා ගියාම රැල්ලටම තමයි ඔය දැන් චූන් වෙලා ඉන්න උන් අනුරයට බනින්නේ , රැල්ලට ඌට විරුද්ද ව පොස්ට් දාන්නේ.. ලංකාවේ සෝෂල් මීඩියා පාවිච්චි කරන උන්ගේ හෙනම අවුලක් තියනව
කරන්ට් බිලත් අඩුවෙනකොට කොහොමද බන් මිල වැඩි වෙන්නේ ඔය වගේ සෙර්විස් වල....TRC හිගන්නො මුන්ගේ සල්ලිවලට යටවෙලානේ ඉන්නේඩයලොග් මාෆියාව නැති වෙන්න number portability දියව්
දැන් ඉතිං උදේ පාන්දර මේ වැඩ අස්සේ මෙකත් හොයපන්කෝDialog Unge plan eka lassanata karala denawa social media walin
Airtel India(2017-18), mobitel(2023 nov-24 may) karapu wade gana hoyala baluwoth mama kiyana eka therewi![]()
සිරාවට උන් ඔක්කොම මේක බ්ලොක් කරන්නෙත් ඒකයිඩයලොග් මාෆියාව නැති වෙන්න number portability දියව්
ඔන්න ඕකම තමයි අනුරට වෙන්නේ![]()


අනුරය හොදට කරොත් මට නම් කිසි අවුලක් නෑ .රටට කෙල වෙනකල් බලන් ඉන්න අපතයෙක්.දේශපාලුවො විතරක් නෙමෙයි තොපි වගේ කාලකන්නි නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ.![]()
කරන්ට් බිලත් අඩුවෙනකොට කොහොමද බන් මිල වැඩි වෙන්නේ ඔය වගේ සෙර්විස් වල....TRC හිගන්නො මුන්ගේ සල්ලිවලට යටවෙලානේ ඉන්නේ
.දැන් ඉතිං උදේ පාන්දර මේ වැඩ අස්සේ මෙකත් හොයපන්කෝ
ps - හොයාගත්ත එකෙක් ඉන්නවා නන් මෙකට දාපන්,අනිත් වුන්ට දැන ගන්න