ආයෙත් ඩයලොග් වැඩ පෙන්නයි

dilann

Well-known member
  • Jul 6, 2018
    67,364
    166,753
    113
    එකමත් එක රටක
    මම අදහස් කරේ රැල්ලට අනුරව කරේ ගියා වගේ තමයි හදාගෙන ඉන්න බලාපොරොත්තු / වාසි කැඩිලා ගියාම රැල්ලටම තමයි ඔය දැන් චූන් වෙලා ඉන්න උන් අනුරයට බනින්නේ , රැල්ලට ඌට විරුද්ද ව පොස්ට් දාන්නේ.. ලංකාවේ සෝෂල් මීඩියා පාවිච්චි කරන උන්ගේ හෙනම අවුලක් තියනව
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ඩයලොග් මාෆියාව නැති වෙන්න number portability දියව්
    කරන්ට් බිලත් අඩුවෙනකොට කොහොමද බන් මිල වැඩි වෙන්නේ ඔය වගේ සෙර්විස් වල....TRC හිගන්නො මුන්ගේ සල්ලිවලට යටවෙලානේ ඉන්නේ
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Dialog Unge plan eka lassanata karala denawa social media walin😅

    Airtel India(2017-18), mobitel(2023 nov-24 may) karapu wade gana hoyala baluwoth mama kiyana eka therewi😶
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    කිරියේ ඉන්නේ කෝටිපති සෑර්ලා නේද? උඹලට ඔය රු 200කින් විතර වැඩි කරපු එකත් දැනෙනවද? අනේ මන්දා
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    Dialog Unge plan eka lassanata karala denawa social media walin😅

    Airtel India(2017-18), mobitel(2023 nov-24 may) karapu wade gana hoyala baluwoth mama kiyana eka therewi😶
    දැන් ඉතිං උදේ පාන්දර මේ වැඩ අස්සේ මෙකත් හොයපන්කෝ😌

    ps - හොයාගත්ත එකෙක් ඉන්නවා නන් මෙකට දාපන්,අනිත් වුන්ට දැන ගන්න
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    Rs.
    769

    icon1e.png

    Unlimited Calls to Any Network
    Local Calls

    icon2.png

    1GB/day
    4G Anytime Data

    icon3.png

    50
    Local SMS

    icon3.png

    1000
    On Net SMS

    icon2.png

    Unlimited Access

    iconn6.png

    iconn5.png

    iconn7.png

    messager.png

    calendar.png

    30 Days
    Validity

    මේක හොදයි නේද අම්මට ලබන මාසෙ ඉදන් මේක දාගන්න කියන්න ඕන.
     
    arunakr

    Active member
  • Jul 20, 2011
    205
    166
    43
    ඔන්න ඕකම තමයි අනුරට වෙන්නේ 🥱

    රටට කෙල වෙනකල් බලන් ඉන්න අපතයෙක්.දේශපාලුවො විතරක් නෙමෙයි තොපි වගේ කාලකන්නි නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ. :yes::yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,364
    166,753
    113
    එකමත් එක රටක
    රටට කෙල වෙනකල් බලන් ඉන්න අපතයෙක්.දේශපාලුවො විතරක් නෙමෙයි තොපි වගේ කාලකන්නි නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ. :yes::yes:
    අනුරය හොදට කරොත් මට නම් කිසි අවුලක් නෑ .

    මම කිව්වේ ඔය උඩ පොස්ට් දාපු උන්ගේ හැටි යට තමයි අනුරය්ට උන් පොස්ට් දාන්නේ රැල්ලට .
     
    • Like
    Reactions: arunakr

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කරන්ට් බිලත් අඩුවෙනකොට කොහොමද බන් මිල වැඩි වෙන්නේ ඔය වගේ සෙර්විස් වල....TRC හිගන්නො මුන්ගේ සල්ලිවලට යටවෙලානේ ඉන්නේ

    Number portability කරන්න ගිය ඕශද සේනාරත්න අන්තිමට ගෙදර ගිහින් නැවතුනේ
     
    • Like
    Reactions: laka007 and iworld

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    දැන් ඉතිං උදේ පාන්දර මේ වැඩ අස්සේ මෙකත් හොයපන්කෝ😌

    ps - හොයාගත්ත එකෙක් ඉන්නවා නන් මෙකට දාපන්,අනිත් වුන්ට දැන ගන්න
    .