ආයෙත් පටං ගත්ත බං

Yooo

Member
Nov 12, 2015
44
1
0
ආයෙත් පටං ගත්ත බං

අඩේ යන්තං ඊයෙයි පෙරේදයි පායපු එකෙන් ඇඳුම් ටිකක් වේල ගත්ත. ආයෙ අදත් පටන් ගත්ත කියපල්ලකො වහින්න :(:growl::baffled::(:(:(

එපා වෙනව බං. උබලටත් වහිනවද ‍දැන් එපා වෙන්නම
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    කොහෙද බං උඹ....?? මෙහේට නම් දවල් පොඩි කළුවක් ආවා..... ඒත් වැස්සේ නම් නෑ..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    වහිනවා කියන්නේ පොරි හැලෙන්න වහිනවා...... :cool: දවල්ට පායලා.... රෑට නම් කොහොම වැස්සත් මොකෝ.... :D :P ;)
     

    Yooo

    Member
    Nov 12, 2015
    44
    1
    0
    දැන් නම් වැස්ස පායයි ව‍ගේ න්ද මචංලා