Tell it to Awantha Atigala.කිසිම තේරුමක් නැති තෙර්ඩ් එකක්, icu එකත් නිකන් දෙන රටේ බයිල ගහනව
උබනෙ උස්සන් ආවෙ ගොන් කමට lolTell it to Awantha Atigala.
ඉතින් ඇත්තනේ කිව්වේ.. උබලා මැරෙන්න ගියා සාගල ළමයි රක්ෂණය කරලා තියෙන්නේ කියලා කිව්වා එකට. දැන් උබලගේ ආණ්ඩුව කියන්නෙත් බයවෙන්න එපා මළාම ෆ්‍රී පුච්චනවා කියලා.. කාගේ දරුවොත් බන් උබලා මේවා සාදාරනය කරන්න..උබනෙ උස්සන් ආවෙ ගොන් කමට lol
මෝඩ කතානෙ, මැරෙන එක පුච්චන් නැතුව කරවල කරන්ඩද???????ඉතින් ඇත්තනේ කිව්වේ.. උබලා මැරෙන්න ගියා සාගල ළමයි රක්ෂණය කරලා තියෙන්නේ කියලා කිව්වා එකට. දැන් උබලගේ ආණ්ඩුව කියන්නෙත් බයවෙන්න එපා මළාම ෆ්‍රී පුච්චනවා කියලා.. කාගේ දරුවොත් බන් උබලා මේවා සාදාරනය කරන්න..
Ekatath puluwannam salli gani kalakanniකිසිම තේරුමක් නැති තෙර්ඩ් එකක්, icu එකත් නිකන් දෙන රටේ බයිල ගහනව
උබල උපරිම කුකකමේ නේද බන් ඉන්නෙ, කියන වචනයක් වචනයක් පාසා උබල කේන්තියෙන් ඉන්නෙ , සෑහෙන රිදෙනව නේද ගු ඇන් පි පාන්ඩුවක් නැති එක ගැන lolEkatath puluwannam salli gani kalakanni
මෝඩ කතානෙ, මැරෙන එක පුච්චන් නැතුව කරවල කරන්ඩද???????
බයිල කියන්ඩ එපා බන් පැනඩෝල් පෙත්තෙ ඉදන් icu වෙනකන් නිකන් දෙන රට මේක, යතාර්තයට පිටින් බයිල කියන්ඩ එපා..උබලගෙ ඇමරිකාවට වගේ නම් උබේ ඔය කමෙන්ට් හරි යනව රක්ශනයක් නැත්තන් උනුයි පාරෙ කජ්ජ ගැහුවෙ..ඒකට විතරක් සල්ලි ගන්නේ නැතුව අනිත් ඔක්කොටම බිස්නස් කලාම හරිද? ලැජ්ජයි බන්. ලෝකේ එකම රට ලංකාවේ එවුන්ට ලංකාවට යන්න තහනම් නමුත් ටුවරිස්ට්ලා ඔකේ.
මාතියට ඕනිම නන් වළලන්නත් පුළුවන්මෝඩ කතානෙ, මැරෙන එක පුච්චන් නැතුව කරවල කරන්ඩද???????
මුන්ගෙ ගෙදර වත්තෙ වැළලුවනම් හරි, සහජිවම බඩුවනෙ lolමාතියට ඕනිම නන් වළලන්නත් පුළුවන්
--නාන--
උබට කියන්නේ.. හෙට ඕනෙනම් මට කැනඩාවේ ඉදන් ලංකාවට එන්න පුළුවන්.. ආයෙම මට කැනඩාවට යන්නත් පුළුවන්. කැනඩාවේ දවස් 14ක කොරන්ටින් උනාම මම ආයේ කැනඩාවේ.. නමුත් මගේ ලේන් එකේම ඉන්න සිංහල කොල්ලෙක් ඉන්නවා, ඌ ඉන්නේ PR. ඌට ලංකාවට යන්න බැහැ.. ලංකාවට ගන්නේ නැහැ ලිස්ට් එකේ දාලා බලන් ඉන්න ඕනා නැතිනම් ලක්ෂ 8කට ටිකක්ට් එක දාලා තව හොටෙල් ගෙවන්නත් ඕනා.. මට ටිකට් එක ලක්ෂ 2යි.. හොටෙල් මට කැමති එකක් තොරගන්නත් පුළුවන්. මට කැමති ගයිඩ් කෙනෙක් තොරගන්නත් පුළුවන්.. ප්‍රිමියම් ගෙවනවනම් මම යන තැනට කලින් සනිටයිසර් කරලා ලංකාවේ එවුන් එතනින් අයින් කරන්නත් පුළුවන්.. වගකීමෙන් කියන්නේ.. මේවා වහල් රටවල් නෙමෙයිද කියහන්කෝ..බයිල කියන්ඩ එපා බන් පැනඩෝල් පෙත්තෙ ඉදන් වෙනකන් නිකන් දෙන රට මේක, යතාර්තයට පිටින් බයිල කියන්ඩ එපා..උබලගෙ ඇමරිකාවට වගේ නම් උබේ ඔය කමෙන්ට් හරි යනව රක්ශනයක් නැත්තන් උනුයි පාරෙ කජ්ජ ගැහුවෙ..
මාතියට ඕනිම නන් වළලන්නත් පුළුවන්
--නාන--
මේකෙ තේරුම මිනිස්සුන්ව කොවිඩ් 19න් ආරක්ෂා කරන්න අවශ්‍ය දේවල් ඔක්කොම සල්ලිවලට දීල ලෙඩේ හැදුනම අවශ්‍යදේවල් නොමිලෙ දෙනව කියන එක.
කිසිම තේරුමක් නැති තෙර්ඩ් එකක්, icu එකත් නිකන් දෙන රටේ බයිල ගහනව