So many psychology, philosophy and quantum physics related threads in this forum after Interstellar...Admire that curiosity...hats off to the thread starter..





So many psychology, philosophy and quantum physics related threads in this forum after Interstellar...Admire that curiosity...hats off to the thread starter..![]()

free will එක කියන්නේ 5th dimention එක වගේ එකක්. උඹේ හැම තීරණයක්ම ඒ මොහොතින් පස්සේ විශ්වයේ ඇතිවන වෙනස් වීම් වලට බලපානවා. ඒ කියන්නේ උඹ අවකාශ කාලයේ සිදු කරන පොඩි වෙනස් කමක් නිසා හෙට මිනිස්සු ලක්ෂ ගානක් මැරෙන්න පුළුවන්. මෙහෙම හිතපන්, හිට්ලර් ගේ අම්ම උගේ තාත්තව හම්බුනේ නැත්තන් අද මිනිස්සු කි දෙනෙක් ඉතුරුද?ලෝක දේශපාලනේ මොන වගේ වෙන්න තිබ්බද. ඕක තව විදියකට විස්තර කරනවා කාගේද මන්ද "chaos theory " කියල එකකින්. ඒ කියන්නේ ඇමරිකාවේ තටු ගහන සමනලයෙකුගේ තටු වලින් හුලග නිසා චීනයේ සුළි සුළගක් ඇති වෙන්න පුළුවන්ලු.
ඕකට 5th dimention කියන්නේ මේ මොහොතින් පස්සේ සිදු වීමට පුළුවන් සියලුම සිදුවීම් සහිත අවකාශ කාල අඩංගු තලයට. 6th dimention කියන්නේ මේ විශ්වයේ ආරම්භයේ ඉදල අවසානය දක්වා අපේ විශ්වයේ පධාර්තය සහ ශක්තින් සැකසෙන්න පුළුවන් සියලු සම්භාවිතවයට. 7th dimention එකෙන් කියන්නේ 6th dimention හි තිබෙන සියලු සම්භාවිතාවී අගයන් සහිත විශ්වයන් අපිරිමිතව පිහිටන තලයට. නැත්තන් Multiverse එකකට.
ඒ theory එකේ dimentions 11ක් තියනවා. String theory කියන්නේ ඔන්න ඕකට. මේවා තාම හරියටම ඔප්පු කරලා නැති උනත් දාර්ශනික පැත්තෙන් නම් හිතද්දී හෙන interesting.![]()


දැන් බලහං එක බුදුකෙනෙක් පහල වෙලා තව බුදුකෙනෙක් පහලවෙන්න යන කාලේ අවරුදු බිලියන ගානක් ලු. දැන් පෘතුවියේ වයස බිලියන 4 තව ඒ වගේ කාලයක් තිබ්බත් බිලියන 8 අනෙක් බුදුවරයා පහලවෙන්නේ අඟහරු ලෝකෙද ? ඕකට කියන කතාව තමයි මේ පෘතුවිය විනාශවෙලා (even සව්රග්රහ මණ්ඩලයම) අපහු හැදෙනවා කියන එක. එතකොට ඒ හැදෙන පෘතුවියේ දැන් තියෙන විදිහටම ඉනදියව ලංකාව හැදෙනවාද බං මිනිස්සු ඒ විදිහයමද කතාක් අරන්නේ ඒ ඒ භාෂාවන්ද ? එක එහෙම වෙන්න නම් පෘතුවි විනාශයේදී අනෙක් සත්තු ගස් වල් කෙසේ වෙතත් මානවයාගේ සියලු දත්ත බැක් අප් කර අලුතෙන් හැදෙන පෘතුවියේදී රිස්ටෝ කරන්න වෙනව නේද. මේක කොහොමද වෙන්නේ ? මිනිස පරිණාමය උනා බං එක ගොඩක් සංකීර්ණ දෙයක් ඒක සාක්කි සහිතව ඔප්පු කරලා තියෙන්නේ. එහෙම එකේ මේක සයිකල් එකක් වගේ එකම දේ වෙනව කියන්නේ කොහොමද ? ඕක අපේ හිත්වල අඳුන මායාවක් විතරයි බං
කවුද බං මේ.. මට මෙහෙම කමෙන්ට් එකක් දාල රෙප් කපල
“මේ ගොන් හුට්ටෝ ,බුදුන් වහන්සේ හොයා ගත්තු ප"“
බුදු හාමුදුරවන්ට මෙහෙම කියනව කියන්නෙ ඉතිං, තමන්ගෙ අම්මටවත් තාත්තටවත් සලකන්නැති කෙනෙක් වෙන්ඩ ඕන..
මමත් රෝමානු කතෝලික.. ඒත් බුදුන් වහන්සේට අප්රමාණ ගෞරවයක් තියෙනව
කිසිම ආගමකට සම කරන්ඩ බැරි දහමක් තමා බුද්ධාගම කියන්නෙ![]()
buddagama wena agamakata sama karanna ba thamai...math hena asai e teachings walata..mama hithuwe uba buddhist kiyala..mamath catholicbuddagama wena agamakata sama karanna ba thamai...math hena asai e teachings walata..

උබ කිව දේ හරි. මාත් ඕම හිතනවා මේ සියලුම දේවල් මිට කලින් වේලා තියනවා කියල නම් හිතන්නේ නැහැ. එත් අපි ඔය UFO කිලා කියන සේරම අපිම තමා. අපි දැනට අවුරුදු 10000 ගානකට කලින් කොමහොමද දැන් කොහොමද. ඒ කාලේ අපි වදුරෝ වගේ. අපි එම හිටියේ ඒ කාලේ අපේ පෘතුවිය තිබුණු වායුගෝලීය සහ අපි ජිවත් වෙච්ච පරිසරය එක්කයි. අද අපි මෙම ඉන්නේ අද අපි ජිවත් වෙන පරිසරය නිසා ඒ වායුගෝලය නිසා. පිටසක් වලයන් කියාගන්න අපේ මේ මිනිස්සුත් ඒහෙමයි. එයාලව නිකන් අමුතු විදිහට පෙන්නේ අපිට ඒ පිටසක්වලයන් ජිවත් වෙන කාලයේ ඒ වායුගෝලයට ඒ පරිසරයට ඔබින් විදිහට ශරීරය හැදිලා තියෙන්නේ.
*මම නම් හිතන්නේ නැහැ කාලය හරහා ගමන් කිරීමේ මාර්ගය මේ වෙන කණුත් හොයාගෙන නැහැ කිලා අනාගතේ ඉන්න පිරිස.
