ආයෙ ඉපදෙන්නෙ "මම" නෙමෙයි නම්, ආයෙ ඉපදුනාම මට මොකද? [Buddhism]

BenMacTavish

Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    කලින් ආත්මෙ මම මොකෙක් වෙලා හිටියද කියල මම දන්නෙත් නෑ.
    ඊළඟ ආත්මෙ මොකෙක් වෙයිද කියලා දන්නෙත් නෑ.
    මොකෙක් වුනත් ඒ "මම" නෙමෙයිනෙ.

    ඉතින් නැවත ඉපදෙන එක ගැන මම වද වෙන්න ඕනෙ ඇයි?
    ආයෙ ඉපදිලා දුක් විඳින්නෙ "මම" නෙමෙයිනෙ.
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    කලින් ආත්මෙ මම මොකෙක් වෙලා හිටියද කියල මම දන්නෙත් නෑ.
    ඊළඟ ආත්මෙ මොකෙක් වෙයිද කියලා දන්නෙත් නෑ.
    මොකෙක් වුනත් ඒ "මම" නෙමෙයිනෙ.

    ඉතින් නැවත ඉපදෙන එක ගැන මම වද වෙන්න ඕනෙ ඇයි?
    ආයෙ ඉපදිලා දුක් විඳින්නෙ "මම" නෙමෙයිනෙ.
    මොකක් හෝ ජීවිතේ අඩුවක්/දුකක් දැනෙද්දි හිතෙන්නෙ නැද්ද පෙර කරපු කර්මයක් හින්දා වෙන්න ඇති මෙහෙම වෙන්නෙ කියලා ?
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    එකම වින්ඥ්ඥානය එකම තමයි දිගටම යන්නේ
    කලින් ආත්මෙ මම මොකෙක් වෙලා හිටියද කියල මම දන්නෙත් නෑ.
    ඊළඟ ආත්මෙ මොකෙක් වෙයිද කියලා දන්නෙත් නෑ.
    මොකෙක් වුනත් ඒ "මම" නෙමෙයිනෙ.

    ඉතින් නැවත ඉපදෙන එක ගැන මම වද වෙන්න ඕනෙ ඇයි?
    ආයෙ ඉපදිලා දුක් විඳින්නෙ "මම" නෙමෙයිනෙ.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඒක තමයි බන්
    කලින් මොකෙක්ද කියලාත් දන්නේ නෑ, ඌ කරපු පව් අපි ගෙවනවා
    දැන් කරන පව් තව අසරණයෙක් ගෙවයි

    දෙයියොන්ගේ වයර් මාරු වෙලා හදපු ප#$ logic:angry:
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    එකම වින්ඥ්ඥානය එකම තමයි දිගටම යන්නේ

    ඒඇස්ලියනගේගෙ මේ මතය ත්‍රිපිටකානුකූල නැහැ.

    මහාතණ්හාසංඛය සුත්‍රය

    කෙවුළුපුතු සාති නම් මහණහට මෙබඳු පවිටු දිටු උපන: ‘එ විඥානය ම (භවයෙන් භවයට) දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නැති’යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම මම දැන සිටිමි”යි යනු බොහෝ (දනවුවැසි) මහණහු ඇසූහ. එසඳ ඒ මහණහු කෙවුළුපුතු සාති මහණ කරා ගියහ. ගොස් කෙවුළුපුතු සාති මහණහට තෙල කීහු: ඇවැත, සාතියෙනි, “එ විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නොවේ යී භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම මම දැනසිටිමි” යි තොපට මෙබඳු දිටු උපන යනු සැබෑ වේ ද? කියායි. ඇවැත්නි, “එම විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නොවේ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම එසේ විය හෙති”යි මම දැන සිටිම්.

    භවයෙන් භවයට යන විඥ්ඥාණයක් බුදුන් වදාලා නැත. විඥ්ඥානය කියන්නෙ "බෙදා/වෙන්කොට දැනගැනීම" කියන කාරණයට.
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,341
    2,205
    113
    කලින් ආත්මෙ මම මොකෙක් වෙලා හිටියද කියල මම දන්නෙත් නෑ.
    ඊළඟ ආත්මෙ මොකෙක් වෙයිද කියලා දන්නෙත් නෑ.
    මොකෙක් වුනත් ඒ "මම" නෙමෙයිනෙ.

    ඉතින් නැවත ඉපදෙන එක ගැන මම වද වෙන්න ඕනෙ ඇයි?
    ආයෙ ඉපදිලා දුක් විඳින්නෙ "මම" නෙමෙයිනෙ.

    මම දන්න තරමින් බුදු දහමෙ මම ඇත හෝ නැත කියා කොහෙවත් කියා නැත. ඒ දෙකම උච්චෙද හෝ සාස්වත දුෂ්ටි වලට තම්යි වැටෙන්නෙ.

    අනික දන්නෙ නැති ගිය අත්මයක් ගැනය් මතු ආත්මයක් ගැන හිතන්නෙ අයි? ඔයාට මේ අත්මයෙ කිසිම දුකක් නැද්ද?

    අන්න ඒක නැති කරන විදිහ තමයි ධර්මයෙ කියල දෙන්නෙ.

    අනික ඔයා කවුද කියල හරියටම දැන ගත්ත දවසට ගිය අත්මයක් ගැනය් මතු ආත්මයක් ගැන ප්‍රශ්නයක් ඔයාට ඇති වෙන්නෙත් නෑ

    ඔය වගේ පට්ට බොරු පස්සෙ යන නිසා තමයි රට හිඟමනට වැටුනෙ

    පට්ට පල් බොරු බුද්දහගම කියල හිතල ඒවා පස්සෙන් යන එක තමයි අවුල
    ------ Post added on Jun 2, 2022 at 10:28 AM
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මොකක් හෝ ජීවිතේ අඩුවක්/දුකක් දැනෙද්දි හිතෙන්නෙ නැද්ද පෙර කරපු කර්මයක් හින්දා වෙන්න ඇති මෙහෙම වෙන්නෙ කියලා ?
    :yes::yes::yes:
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,347
    20,923
    113
    කලින් ආත්මෙ මම මොකෙක් වෙලා හිටියද කියල මම දන්නෙත් නෑ.
    ඊළඟ ආත්මෙ මොකෙක් වෙයිද කියලා දන්නෙත් නෑ.
    මොකෙක් වුනත් ඒ "මම" නෙමෙයිනෙ.

    ඉතින් නැවත ඉපදෙන එක ගැන මම වද වෙන්න ඕනෙ ඇයි?
    ආයෙ ඉපදිලා දුක් විඳින්නෙ "මම" නෙමෙයිනෙ.
    ඕකට උත්තරේ මම නෙවෙයි කියන එක නෙවෙයි. මමත් නෙවෙයි හැබැයි වෙන කෙනෙකුත් නෙවෙයි කියන එක. ඒ කියන්නේ ඔයාම නෙවෙයි. හැබැයි වෙන කෙනෙක් කියලා කියන්නත් බෑ.
     
    • Like
    Reactions: laknath123

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    නැවත ඉපදෙන එක ගැන මම වද වෙන්න ඕනෙ ඇයි? [/COLOR]
    ආයෙ ඉපදිලා දුක් විඳින්නෙ "මම" නෙමෙයිනෙ.[/SIZE]

    ඔයා අතීත අනාගත මම අතහැරලා වර්තමාන මම මත පිහිටලා තමා කතා කරන්නෙ. නමුත් සිද්ධවෙලා තියෙන්නෙ ඒ කාල තුනේම මම කියන සංකල්පෙට ඔයාගෙ චින්තනය හිරවෙච්ච එක. බුද්ධ ධර්මයට අනුව වර්ථමාන මමක් පෙන්වගන්න බැහැ. වර්ථමානයේම පෙන්වන්න බැරි දෙයක් ගැන අතීත අනාගත ලෙස කතාකරන්න බැහැ. මේකට තමයි අනාත්ම කියන්නෙ. වැරදි අසම්ප්ශන් එකක ඉඳන් අහන ප්‍රශ්නයක් ඕක. උදාහරණයක් අරන් පැහැදිලි කලොත්,

    ජීවිතේටවත් ගංජා නොගහපු මනුස්සයෙක්ගෙන් කෙනෙක් අහනවා,

    ඔයා දැන් ගංජා ගහන එක නතර කරලා ද?
    නැතිනම් තවමත් ගංජා ගහනවා ද? කියලා.

    දැන් අර මනුස්සයා ඔව් කීවත් වැරදියි නැහැ කීවත් වැරදියි නේද. ආන්න ඒ වගේ තමා ඔයාගෙ ප්‍රශ්නෙත්. ගංජා ගැහිල්ලක් හිතින් මවාගෙන ඇහුවා වගේ අතීත, වර්තමාන, අනාගත මමක් මත පදනම් වෙලා තමා ප්‍රශ්නෙ ගොඩනගලා තියෙන්නෙ. ඒ නිසා බුද්ධ ධර්මයට අනුව ඔය ප්‍රශ්නය වැරදියි.

    බුදුදහමෙ නැවත උපත පෙන්වන්නෙ පච්චයධර්ම වලින්. ඒ කියන්නෙ පටිච්චසමුප්පාදයෙන්. @ek_rosh කියපු අන්ත දෙක අත්හැරලා මැදින් දේශනා කිරීම තමා ඒ. ඉතිරි ටික @ek_rosh ගෙ රිප්ලයි එක අනුව තමා.
     
    Last edited:
    • Like
    Reactions: krizta and ek_rosh

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    994
    842
    93
    bulb eka eka digata pattu wenawa neda
    habei science danawanm eka 50/60 parak on off wenawa 1s walata

    dn bulb eka
    1.pattu welada tiyenne
    2.niwilada tiyenne?
     
    • Like
    Reactions: krizta