අදිකරණයට වෙන වැඩ නැත්තම් හොඳයි. මෝඩයො නීති සම්පාදනය කරන්න ගියාම ඔහොම තමා.
තොපි අහිංසක මිනිස්සු හූරගෙන කාල ජීවත් වෙච්ච කාලේ ඉවරයි

ආයෙ ගෙවල් කුලියට දීලා ඉවරයි..
කුළියට ගත්තු එකා අයිතිකාරයාම වෙලා නවතින්නෙ..
හොරකම් නවත්තනවා කියලා බලයට ආපු උන්, කුලියට ඉන්න මිනිස්සු අයිතිකාරයාට මුදල් නොගෙවා ඉදලා, ප්‍රශ්ණ ඇතිකරගෙන දිගටම බලහත්කාරයෙන් රැදිලා ඉන්න කියලා ප්‍රවර්ධනය කරවන හැටි දැක්කද?
ඇත්තටම මුන් ටික, ජීවිත කාලෙම මුදල් නොගෙවා කුළී ගෙවල් වල ඉදලා ප්‍රශ්න ඇතිවෙලා ගෙවල් වලින් එළියට පන්නපු හීනමානී සෙට් එකක්ද කොහෙදො..!
නැත්නම් රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි මුන් ප්‍රමුඛතාවය දීලා තියෙන ප්‍රශ්න දිහා බලහල්ලකො!!
තව ටික දවසකින් කුළියට ගෙයක් හොයාගන්න එක කළුනික හොයනවටත් වඩා අමාරු වෙන්න පුළුවන්!!
දෙනවනම් බද්දට විතරක් දීපල්ල.කුලියට නම් දෙන්න එපා![]()
meka UK Wala law ekatath wada paranai neThe Rent (Repeal) Bill presented this month is the "escape hatch" for this trap. By repealing the 1972 Act:
ඉස්සර නීති තිබ්බ අවුරුදු කීයක්ද ඉඳියොත් උන්ට ගේ අයිති වෙන විදිහට. මම දන්නෑ දැන් ඒවා වෙනස් වෙලාද කියල.
Kuliyei baddai wenasa mokadda machan?නීතිය අනුව දැන් ගෙවල් කුලියට දෙන්න බැහැ මචං. බදු දෙන්න විතරයි පුළුවන්.
නීතිය අනුව දැන් ගෙවල් කුලියට දෙන්න බැහැ මචං. බදු දෙන්න විතරයි පුළුවන්.
1972 ගෙවල් කුලී පනත 1980 සංශෝධනය වුනා. ඒ සංශෝධනයෙන් 1980ට කලින් කරපු ඉදිකිරීම් 1980 පස්සේ කුලියට දෙනවා නම්, 1980 පස්සේ කරපු ඉදිකිරීම් කුලියට දෙනවා නම් ඒවාට ගෙවල් කුලී පනත අදාළ වෙන්නෙ නැහැ. එතකොට දැන් ගෙවල් කුලියට නෙමෙයි දෙන්න ඕනේ. බද්දට.
Kuliyei baddai wenasa mokadda machan?
ඉතින් බද්දට දීලත් යන්නෙ නැතුව වංගු ගහ ගහ ඉන්න උන් ඉන්නව ඒකනෙ ප්‍රශ්නේ.
දැනට අවුරුදු දෙක තුනකට කලින් youtube එකේ තිබ්බා. ගෑනු ළමයිම පස් දෙනෙක් ඉන්න පවුලක උන් බද්දට ගත්ත ගෙදරින් යන්නෙ නැතුව අපිව එලියට දාන්න හදනව කියල විඩියෝ කර කර හෙන සීන් එකක් දැම්මා. මිනිස්සුත් හැම එකාම බැන්නේ ගෙවල් අයිතිකාරයට. පස්සෙ ගෙදර අයිතිකාරය බදු ඔප්පුව පෙන්නුවා ඒකෙ කාලය ඉවර වෙලත් මාස ගානක් අරුන් ඉඳලා කුලියවත් නොගෙවා. පොලිසියට ගියාම පොලිස් කාරයොත් කියල තියෙන්නෙ උන් ගෙයක් හොයාගන්නකන් ඉන්න කියලා. උන් කපටිකමට ළමයින්ව පෙන්නල තමයි අනුකම්පාව අරන් දිගටම ඉන්න හදන්නෙ.
මුන් හරිනම් නීති දාන්න ඕනෙ බදු ඔප්පුවේ කාලය ඉවර වෙලා නොගිහින් හිටියොත් ලයිට් වතුර කපාහරින්න අයිතිකාරයට බලය තියෙනව කියලයි.
පනත හරියට බලන්න වෙනවා, බලලා ලාල් කාන්තගෙ වගේ එකෙක්ගේ ඉඩමක්, ගෙයක් අල්ල ගන්න ඔනේ හරියටම නීතිය බලාගන්න
2023 බද්දට දුන් පරිශ්‍ර වල සන්තකය ලබා ගැනීමේ පනත ආවා. ඒ පනතෙන් නඩුවක් දාලා බදු ගැනුම්කරුව අධිකරණය හරහා නෙරපා හරින්න පුළුවන්. නඩුවට ඇතුලත් වෙන්න බදු ගැනුම්කරු ඇප මුදලක් තැන්පත් කරන්න ඕනේ. එහෙම නඩුවක් දාන්න නම් නීත්‍යානුකූල බදු ගිවිසුමක් තියෙන්න ඕනේ.
පොලිසියට එහෙම තීන්දු දෙන්න බලයක් නැ. පොලිසිය කියන දේවල් අදාලත් නැ. පැහැදිලි නීතියක් තියනවා ටෙනන්ට් ට විරුද්දව පියවර ගන්න හා එලියට දාන්න උසාවිය හරහා. අලාබයත් අයකරගන්න පුලුවන්.මේ වේස කාලකන්නි රටේ පොලිස්කාරයො අරුන්ට ගෙයක් හොයාගන්නකන් කල් දෙන්න කියනවා.
ගෙවල් කුලියට දෙන උන් කියන්නේ ටුක් කාරයොන්ට වඩා හපන් උන්. උන් අඩුම තරමේ ප්‍රවාහනෙට හරි දායක වෙනවාමොන මෝඩ හුත්තිගෙ පුතාටද ඔය කැකිල්ලේ නීතිය ගේන්න ඕනේ? යකෝ නීති හැදෙන්න ඕනේ හොරු තක්කඩි අධෛර්යමත් වෙන විදියට. දැනට තියෙන නීතියෙ හැටියටත් අනුන්ගෙ ඉඩම් ගෙවල් අල්ලගන්න සිංහලු මාර ගේම් ගහන්නේ. එහෙව් එකේ ඕකත් ගෙනාවොත් මරුවට තියෙයි. හොරු නැතිකරනව කියල ආපු උන් හොරු වදන්නනේ හදන්නෙ.
අපරඩෙනෙන් බන් ලොයර් කාරයින්ට කියලා ඇග්රිමන්ට් ගහන්නේ. හොයා ගත්ත වෙලාවක යන්න..පිටරටවල බද්ද ඉවරවෙලා ගෙදරින් නොගියොත් පොලිසියෙන් ඇවිත් බඩු ටික එලියට ඇදලා ගෙදරින් යවනවා. මේ වේස කාලකන්නි රටේ පොලිස්කාරයො අරුන්ට ගෙයක් හොයාගන්නකන් කල් දෙන්න කියනවා.
