ආයෙ ගෙවල් කුළියට දීලා ඉවරයි.

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,241
    2,828
    113
    එතකොට උතුරෙ දැන් අල්ලන් ඉන්න පංසල් ආයේ ගන්න බෑ. හරි සරලයි සිංහල ප්‍රබාකරන්.

    තොපි අහිංසක මිනිස්සු හූරගෙන කාල ජීවත් වෙච්ච කාලේ ඉවරයි

    ඩෝබියො ගොඩක් ඉන්නෙ කුලියට. උන්ගෙ පැවැත්ම තහවුරු කරන්නත් එපැයි :ROFLMAO:
    ------ Post added on Jan 31, 2026 at 5:13 PM
     
    • Like
    Reactions: Truth seeker 2020

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113

    ආයෙ ගෙවල් කුලියට දීලා ඉවරයි.. 🤣
    කුළියට ගත්තු එකා අයිතිකාරයාම වෙලා නවතින්නෙ..🤫

    හොරකම් නවත්තනවා කියලා බලයට ආපු උන්, කුලියට ඉන්න මිනිස්සු අයිතිකාරයාට මුදල් නොගෙවා ඉදලා, ප්‍රශ්ණ ඇතිකරගෙන දිගටම බලහත්කාරයෙන් රැදිලා ඉන්න කියලා ප්‍රවර්ධනය කරවන හැටි දැක්කද?

    ඇත්තටම මුන් ටික, ජීවිත කාලෙම මුදල් නොගෙවා කුළී ගෙවල් වල ඉදලා ප්‍රශ්න ඇතිවෙලා ගෙවල් වලින් එළියට පන්නපු හීනමානී සෙට් එකක්ද කොහෙදො..!
    නැත්නම් රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි මුන් ප්‍රමුඛතාවය දීලා තියෙන ප්‍රශ්න දිහා බලහල්ලකො!! 😆

    තව ටික දවසකින් කුළියට ගෙයක් හොයාගන්න එක කළුනික හොයනවටත් වඩා අමාරු වෙන්න පුළුවන්!!

    මොන මෝඩ හුත්තිගෙ පුතාටද ඔය කැකිල්ලේ නීතිය ගේන්න ඕනේ? යකෝ නීති හැදෙන්න ඕනේ හොරු තක්කඩි අධෛර්යමත් වෙන විදියට. දැනට තියෙන නීතියෙ හැටියටත් අනුන්ගෙ ඉඩම් ගෙවල් අල්ලගන්න සිංහලු මාර ගේම් ගහන්නේ. එහෙව් එකේ ඕකත් ගෙනාවොත් මරුවට තියෙයි. හොරු නැතිකරනව කියල ආපු උන් හොරු වදන්නනේ හදන්නෙ.
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    දෙනවනම් බද්දට විතරක් දීපල්ල.කුලියට නම් දෙන්න එපා :no:

    නීතිය අනුව දැන් ගෙවල් කුලියට දෙන්න බැහැ මචං. බදු දෙන්න විතරයි පුළුවන්.

    1972 ගෙවල් කුලී පනත 1980 සංශෝධනය වුනා. ඒ සංශෝධනයෙන් 1980ට කලින් කරපු ඉදිකිරීම් 1980 පස්සේ කුලියට දෙනවා නම්, 1980 පස්සේ කරපු ඉදිකිරීම් කුලියට දෙනවා නම් ඒවාට ගෙවල් කුලී පනත අදාළ වෙන්නෙ නැහැ. එතකොට දැන් ගෙවල් කුලියට නෙමෙයි දෙන්න ඕනේ. බද්දට.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,271
    8,168
    113
    ඉඩම් ගෙවල් හිමි ධනපති පන්තියේ කම්කරු පන්තියට ගන්න යන්නේ ඔන්න ජෙපූනොන්ගේ සංවර්ධනයේ
     
    • Like
    Reactions: Truth seeker 2020

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    ඉස්සර නීති තිබ්බ අවුරුදු කීයක්ද ඉඳියොත් උන්ට ගේ අයිති වෙන විදිහට. මම දන්නෑ දැන් ඒවා වෙනස් වෙලාද කියල.

    බද්දට, කුලියට ඉන්නවා නම් අවුරුදු සීයක් හිටියත් අයිතිවාසිකම් කියන්න බැහැ මචං. හිමිකරුට මුදල් හෝ වෙනත් ප්‍රතිලාභයක් තියෙනවා නම් කාලාවරෝධ අයිතිවාසිකම් කියන්න බැහැ.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    නීතිය අනුව දැන් ගෙවල් කුලියට දෙන්න බැහැ මචං. බදු දෙන්න විතරයි පුළුවන්.

    1972 ගෙවල් කුලී පනත 1980 සංශෝධනය වුනා. ඒ සංශෝධනයෙන් 1980ට කලින් කරපු ඉදිකිරීම් 1980 පස්සේ කුලියට දෙනවා නම්, 1980 පස්සේ කරපු ඉදිකිරීම් කුලියට දෙනවා නම් ඒවාට ගෙවල් කුලී පනත අදාළ වෙන්නෙ නැහැ. එතකොට දැන් ගෙවල් කුලියට නෙමෙයි දෙන්න ඕනේ. බද්දට.

    ඉතින් බද්දට දීලත් යන්නෙ නැතුව වංගු ගහ ගහ ඉන්න උන් ඉන්නව ඒකනෙ ප්‍රශ්නේ.

    දැනට අවුරුදු දෙක තුනකට කලින් youtube එකේ තිබ්බා. ගෑනු ළමයිම පස් දෙනෙක් ඉන්න පවුලක උන් බද්දට ගත්ත ගෙදරින් යන්නෙ නැතුව අපිව එලියට දාන්න හදනව කියල විඩියෝ කර කර හෙන සීන් එකක් දැම්මා. මිනිස්සුත් හැම එකාම බැන්නේ ගෙවල් අයිතිකාරයට. පස්සෙ ගෙදර අයිතිකාරය බදු ඔප්පුව පෙන්නුවා ඒකෙ කාලය ඉවර වෙලත් මාස ගානක් අරුන් ඉඳලා කුලියවත් නොගෙවා. පොලිසියට ගියාම පොලිස් කාරයොත් කියල තියෙන්නෙ උන් ගෙයක් හොයාගන්නකන් ඉන්න කියලා. උන් කපටිකමට ළමයින්ව පෙන්නල තමයි අනුකම්පාව අරන් දිගටම ඉන්න හදන්නෙ.

    මුන් හරිනම් නීති දාන්න ඕනෙ බදු ඔප්පුවේ කාලය ඉවර වෙලා නොගිහින් හිටියොත් ලයිට් වතුර කපාහරින්න අයිතිකාරයට බලය තියෙනව කියලයි.
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    Kuliyei baddai wenasa mokadda machan?

    කුලිය සාමාන්‍යයෙන් කෙටි කාලීනයි මචං. මාස ගානයි. බද්ද අවුරුදු ගානක් දෙන්න පුළුවන්.

    ඒ මොක වුනත් නීතිය අනුව දැන් ගෙවල් කුලියට දෙන්න බැහැ. බද්දට විතරයි දෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: Truth seeker 2020

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    පනත හරියට බලන්න වෙනවා, බලලා ලාල් කාන්තගෙ වගේ එකෙක්ගේ ඉඩමක්, ගෙයක් අල්ල ගන්න ඔනේ හරියටම නීතිය බලාගන්න
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    ඉතින් බද්දට දීලත් යන්නෙ නැතුව වංගු ගහ ගහ ඉන්න උන් ඉන්නව ඒකනෙ ප්‍රශ්නේ.

    දැනට අවුරුදු දෙක තුනකට කලින් youtube එකේ තිබ්බා. ගෑනු ළමයිම පස් දෙනෙක් ඉන්න පවුලක උන් බද්දට ගත්ත ගෙදරින් යන්නෙ නැතුව අපිව එලියට දාන්න හදනව කියල විඩියෝ කර කර හෙන සීන් එකක් දැම්මා. මිනිස්සුත් හැම එකාම බැන්නේ ගෙවල් අයිතිකාරයට. පස්සෙ ගෙදර අයිතිකාරය බදු ඔප්පුව පෙන්නුවා ඒකෙ කාලය ඉවර වෙලත් මාස ගානක් අරුන් ඉඳලා කුලියවත් නොගෙවා. පොලිසියට ගියාම පොලිස් කාරයොත් කියල තියෙන්නෙ උන් ගෙයක් හොයාගන්නකන් ඉන්න කියලා. උන් කපටිකමට ළමයින්ව පෙන්නල තමයි අනුකම්පාව අරන් දිගටම ඉන්න හදන්නෙ.

    මුන් හරිනම් නීති දාන්න ඕනෙ බදු ඔප්පුවේ කාලය ඉවර වෙලා නොගිහින් හිටියොත් ලයිට් වතුර කපාහරින්න අයිතිකාරයට බලය තියෙනව කියලයි.

    2023 බද්දට දුන් පරිශ්‍ර වල සන්තකය ලබා ගැනීමේ පනත ආවා. ඒ පනතෙන් නඩුවක් දාලා බදු ගැනුම්කරුව අධිකරණය හරහා නෙරපා හරින්න පුළුවන්. නඩුවට ඇතුලත් වෙන්න බදු ගැනුම්කරු ඇප මුදලක් තැන්පත් කරන්න ඕනේ. එහෙම නඩුවක් දාන්න නම් නීත්‍යානුකූල බදු ගිවිසුමක් තියෙන්න ඕනේ.
     
    • Like
    Reactions: Draco Malfoy

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    පනත හරියට බලන්න වෙනවා, බලලා ලාල් කාන්තගෙ වගේ එකෙක්ගේ ඉඩමක්, ගෙයක් අල්ල ගන්න ඔනේ හරියටම නීතිය බලාගන්න

    පිටරටවල බද්ද ඉවරවෙලා ගෙදරින් නොගියොත් පොලිසියෙන් ඇවිත් බඩු ටික එලියට ඇදලා ගෙදරින් යවනවා. මේ වේස කාලකන්නි රටේ පොලිස්කාරයො අරුන්ට ගෙයක් හොයාගන්නකන් කල් දෙන්න කියනවා.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    2023 බද්දට දුන් පරිශ්‍ර වල සන්තකය ලබා ගැනීමේ පනත ආවා. ඒ පනතෙන් නඩුවක් දාලා බදු ගැනුම්කරුව අධිකරණය හරහා නෙරපා හරින්න පුළුවන්. නඩුවට ඇතුලත් වෙන්න බදු ගැනුම්කරු ඇප මුදලක් තැන්පත් කරන්න ඕනේ. එහෙම නඩුවක් දාන්න නම් නීත්‍යානුකූල බදු ගිවිසුමක් තියෙන්න ඕනේ.

    ඉතින් බන් ආන්ඩුවට ටැක්ස් එකකුත් ගෙවල බදු දුන්නම මොන බම්බුවටද ආයෙ අතින් සල්ලි වියදම් කරගෙන අවුරුදු ගණන් නඩු කියන්නේ? බද්ද ඉවර වෙච්ච දාට පහුවදා පොලිසියෙන් ඇවිත් කුලීකාරයන්ව එලියට දාන්න එපැයි හරිනම්. මුන් නීති ගේන්න ඕනැ ඕව වෙනස් වෙන්න නැතුව හොරුන්ට තව තවත් උඩගෙඩි දෙන්න නෙවි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මේ වේස කාලකන්නි රටේ පොලිස්කාරයො අරුන්ට ගෙයක් හොයාගන්නකන් කල් දෙන්න කියනවා.
    පොලිසියට එහෙම තීන්දු දෙන්න බලයක් නැ. පොලිසිය කියන දේවල් අදාලත් නැ. පැහැදිලි නීතියක් තියනවා ටෙනන්ට් ට විරුද්දව පියවර ගන්න හා එලියට දාන්න උසාවිය හරහා. අලාබයත් අයකරගන්න පුලුවන්.
    නීතිය නොදැනිම මත ඉතින් පොලිසියට බැනලා වැඩක් නැ ගොං වැඩේ කරන් තියෙන්නේ පොලිසිය කියන දේවල් අහන්න ගිහින්.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    මොන මෝඩ හුත්තිගෙ පුතාටද ඔය කැකිල්ලේ නීතිය ගේන්න ඕනේ? යකෝ නීති හැදෙන්න ඕනේ හොරු තක්කඩි අධෛර්යමත් වෙන විදියට. දැනට තියෙන නීතියෙ හැටියටත් අනුන්ගෙ ඉඩම් ගෙවල් අල්ලගන්න සිංහලු මාර ගේම් ගහන්නේ. එහෙව් එකේ ඕකත් ගෙනාවොත් මරුවට තියෙයි. හොරු නැතිකරනව කියල ආපු උන් හොරු වදන්නනේ හදන්නෙ.
    ගෙවල් කුලියට දෙන උන් කියන්නේ ටුක් කාරයොන්ට වඩා හපන් උන්. උන් අඩුම තරමේ ප්‍රවාහනෙට හරි දායක වෙනවා

    කොටින්ම කිව්වොත් ධනවාදේ පියා වෙච්ච adam smith උනත් කුලී කාරයොන්ට කිව්වේ කමකට නැති පරපෝෂිතයෝ කියල
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    පිටරටවල බද්ද ඉවරවෙලා ගෙදරින් නොගියොත් පොලිසියෙන් ඇවිත් බඩු ටික එලියට ඇදලා ගෙදරින් යවනවා. මේ වේස කාලකන්නි රටේ පොලිස්කාරයො අරුන්ට ගෙයක් හොයාගන්නකන් කල් දෙන්න කියනවා.
    අපරඩෙනෙන් බන් ලොයර් කාරයින්ට කියලා ඇග්‍රිමන්ට් ගහන්නේ. හොයා ගත්ත වෙලාවක යන්න.. :P
     
    • Like
    Reactions: Draco Malfoy