ආයෙ පරණ හොරු ටිකම එලි බහිනව නේද ෆ්‍රෙන්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,915
    1
    51,929
    113
    ප*යාගල
    sorry.com
    රවියල මොකද ආයේ එන්න ඔච්චර දත කන්නේ 😳 නාන්න සල්ලි තියෙනව ඕකට. පුදුම කරුමයක් තමයි ගුපියෝන්ට ගෙවන්න වෙලා තියෙන්නේ :no:
    ඒක නම් ඇත්ත බන්. ඔය හැත්ත ඔක්කොටම පරම්පරා ගාන්කට සල්ලි තියෙනව. ආයෙ මොකට එනවද මන්දා

    අඩු පඩිය, නැහෙන්න ඕන කියන එක ඔලුවට කාවද්දන විදියට මීම් පවා හැදෙන්නෙ
    මේක නම් මාත් දැකල තියෙනව. කට්ට කන උන්ට වැටෙන්නෙම කමෙන්ට්--> එල කොල්ලෙක් / කවද හරි හරියන්න ඔනෙ etc etc. හැබැයි උන්ට තෙරෙන්නෙ නෑ අනාගතායක් පෙන්නෙ නැතුව කට්ට කන එකෙන් වෙන්නෙ හැමදාම එක තැන පල් වෙන එක කියල
    ------ Post added on Nov 1, 2023 at 1:48 PM
     
    • Like
    Reactions: Chimpanzee Putha

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඒක නම් ඇත්ත බන්. ඔය හැත්ත ඔක්කොටම පරම්පරා ගාන්කට සල්ලි තියෙනව. ආයෙ මොකට එනවද මන්දා

    මේක නම් මාත් දැකල තියෙනව. කට්ට කන උන්ට වැටෙන්නෙම කමෙන්ට්--> එල කොල්ලෙක් / කවද හරි හරියන්න ඔනෙ etc etc. හැබැයි උන්ට තෙරෙන්නෙ නෑ අනාගතායක් පෙන්නෙ නැතුව කට්ට කන එකෙන් වෙන්නෙ හැමදාම එක තැන පල් වෙන එක කියල
    ------ Post added on Nov 1, 2023 at 1:48 PM
    ඕකුන් ආයෙ ආයෙ එන්න කවුරු හරි නඩු දායි කියල බයෙ බන්. ජනාදිපති වෙලා හිටියත් ලැජ්ජ නැතුව මන්ත්‍රී හරි වෙලා එන්නේ ඒකයි