ආයේ ඉස්කෝලේ යන්න හිතෙනවා

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    බෑ....

    ඉගෙනගන්න කියල ඉස්කෝලෙ යයි... ඒත්, කස්ටිය සෙට්වුණාම ඒකාලෙ කරපු දහදුරා වැඩ ආයෙමත් කරන්න හිතෙයි....
    තව අවුරුදු 8කට කෙලවෙන එක විතරයි වෙන්නෙ...
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    එක එකට කැස්සා උනත් අපිව යවන්න අම්මලා තාත්තලා කාපු කටු කොහොමද කියලා දැන් තේරෙනවා ඇති කියලා හිතනවා. අපි ඇවිද ඇවිද හිටියට ඒ මිනිස්සු ආයෙත් දුක් විදිනවා බලන්නද
     

    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    පාරේ ඉස්කෝලේ ළමයි යනවා දකිද්දී ආයේ ඉස්කෝලේ යන්න ආස හිතෙනවා. මේ ජිවිතේ කිසි රහක් නැහැ. කුලියට කහින ඒකනේ කරන්නේ. ඒ කාලේ කොච්චර ලස්සනද?

    ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න නෙවේ ඕනේ. පේර කකා හෙමීට ඇවිදගෙන ගෙදර එන්න
    මට නමි ඔිකේ අනිත් පැත්ත, මට ඔින වුනේ ඉක්මනටම ඉස්කෝලෙන් අයින් වෙලා මුලු දවසම Video Games play කර කර ඉන්න. 😀
     
    • Sad
    Reactions: NRTG

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    දැන් ස්කෝලෙ යන්න හිතන්නවත් එපා උබලැ කාලෙ වගේ නෙවේ දැන් අප්‍රසන්න වෙනවා
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    ආයෙ නම් යන්න හිතන්නවත් එපා. උඹලා අපි දන්න පාසැල් කාලේ දැන් නෑ. කැඳ හැළියක් වෙලා තියෙන්නේ දැං.