මොනවද බන් ඒ ලී කෑලි වල පැණි ගාල නේද?තාම තියනවා රු 10i
ඒවා ගහන සෙට් ඒකක් හිටියා නාසරණිමඇයි මාවා .
------ Post added on Aug 2, 2022 at 8:16 PM
මොනවද බන් ඒ ලී කෑලි වල පැණි ගාල නේද?තාම තියනවා රු 10i
ඒවා ගහන සෙට් ඒකක් හිටියා නාසරණිමඇයි මාවා .
පුවක් කපලා ඒවට මොනවදෝ දාලා නේදමොනවද බන් ඒ ලී කෑලි වල පැණි ගාල නේද?
මට නමි ඔිකේ අනිත් පැත්ත, මට ඔින වුනේ ඉක්මනටම ඉස්කෝලෙන් අයින් වෙලා මුලු දවසම Video Games play කර කර ඉන්න.පාරේ ඉස්කෝලේ ළමයි යනවා දකිද්දී ආයේ ඉස්කෝලේ යන්න ආස හිතෙනවා. මේ ජිවිතේ කිසි රහක් නැහැ. කුලියට කහින ඒකනේ කරන්නේ. ඒ කාලේ කොච්චර ලස්සනද?
ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න නෙවේ ඕනේ. පේර කකා හෙමීට ඇවිදගෙන ගෙදර එන්න