ආයේ නම් දම්රෝ එකෙන් මුකුත් ගන්නේ නැ .

akildila

Well-known member
  • May 29, 2016
    1,111
    2,011
    113
    දැනට ෆ්‍රිජ් එකයි,වොශින් මැශින් අරන් තියෙනවා.
    අද වෙනකන් සර්විස් වලින් අවුලක් වෙලා නැහැ 001
    ඒ කියන්නේ බඩුවේ quality එක පැත්තෙන් හරි නෑ නමුත් after sales service එකෙන්නම් ලංකාවේ බේස්ට්ම company එක

    හුගාක් අය දාලා තියෙනවද? මං දැක්කේ නැහැ.

    එහෙනං මට ඒකට උදාහරණ 5 ක් දෙන්න. දම්රෝ එක ගැන තියෙන. මමත් අදහස වෙනස් කරගන්නම් දම්රෝ එක මගේ තියෙන.:yes:
    ඉතින් මේකෙම උදාහරණ කියක් තියෙනවද? මම කියන්නේත් ලංකාවේ හොදම after sales service එක තියෙන්නේ දම්රෝලගේ කියලා, නමුත් උන්ගේ baduwala quality එක සවුත්තුයි, එකෙන් කියන්නේ නෑ singer, abans එවුන්ගේ බඩු හොදයි කියලා,
    නමුත් බලපන්කො සාපේක්ෂව ගන්න බඩුව අඩු කාලෙකින් කැඩිලා service කරන ප්‍රමාණය වැඩි නේ, එක ඇත්තටම මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ උන් ඒ දෙන service එක නිසාම thamayi
    ------ Post added on Sep 13, 2021 at 7:10 PM
     
    Last edited:
    • Like
    Reactions: 119©

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,481
    142
    63
    Kandy
    mama abans eken gaththa tv eka(LG brand)awurudu 2n kaduna extended warenty eken aluthma ekak dunna(but un geniyanta awe ne mama eka ussagena giye un enakan hitiyanam ganta warrenty claim karanta wen ne)
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,406
    2,146
    113
    ~ගෙදර~
    ඒ කියන්නේ බඩුවේ quality එක පැත්තෙන් හරි නෑ නමුත් after sales service එකෙන්නම් ලංකාවේ බේස්ට්ම company එක

    ඉතින් මේකෙම උදාහරණ කියක් තියෙනවද? මම කියන්නේත් ලංකාවේ හොදම after sales service එක තියෙන්නේ දම්රෝලගේ කියලා, නමුත් උන්ගේ baduwala quality එක සවුත්තුයි, එකෙන් කියන්නේ නෑ singer, abans එවුන්ගේ බඩු හොදයි කියලා,
    ------ Post added on Sep 13, 2021 at 7:10 PM
    singer abans damro saha lanakwe shopes okkoma jarawa wikunanne, namuth damro lage service eka hondai anith aya ekka baladdi, methana inna godak ayata, mamai tawa dennetai thamai service eka awl une. meka thamai thread eke summary eka
     
    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,274
    93
    Al-Fallujah
    www.army.mil
    ඉතින් මේකෙම උදාහරණ කියක් තියෙනවද? මම කියන්නේත් ලංකාවේ හොදම after sales service එක තියෙන්නේ දම්රෝලගේ කියලා, නමුත් උන්ගේ baduwala quality එක සවුත්තුයි, එකෙන් කියන්නේ නෑ singer, abans එවුන්ගේ බඩු හොදයි කියලා,
    මම දම්රෝ වලට දොසක් කියලා නෑ, මම රට ඉදන් එද්දී electric බඩු ගොඩාක් ගේනවා, ඒ ඔක්කොම දැන් අවුරුදු 7කට වඩා පැරණි, කිසිම ලෙඩක් නෑ, මම ඇහුවේ මේකේ හුගාක් අය ලගදි ගත්ත baduwath කැඩිලා service කාලා කියලා කියන නිසා,
    එකෙන් මට තේරෙන විදියට දම්රෝ බඩුවල quality එක සම්බන්දව ප්‍රස්නයක් තියේනව නමුත් දම්රෝලගේ after sales service එක නිසා උන් එක complain නොවන ගානට වගබලාගෙන තියේනව
    ඔය දෙවනියට තියෙන පොස්ට් එක ගැන මම අහන්නේ. දම්රෝ කොලිටි එක අවුල් කියලා තියෙන ත්‍රෙඩ් 5 ක් මට පෙන්වන්න.
     
    • Like
    Reactions: akildila

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,652
    14,239
    113
    singer abans damro saha lanakwe shopes okkoma jarawa wikunanne, namuth damro lage service eka hondai anith aya ekka baladdi, methana inna godak ayata, mamai tawa dennetai thamai service eka awl une. meka thamai thread eke summary eka
    ඔව් එකනම් ඇත්ත. මම ඊයේ දැක්ක මේකේ එකෙක් දාල තිබ්බ Abans, Damro, Hisense, softlogic ඔය ඔක්කොම TV වල board එකයි කියල.
     
    • Like
    Reactions: 119©

    akildila

    Well-known member
  • May 29, 2016
    1,111
    2,011
    113
    ඔය දෙවනියට තියෙන පොස්ට් එක ගැන මම අහන්නේ. දම්රෝ කොලිටි එක අවුල් කියලා තියෙන ත්‍රෙඩ් 5 ක් මට පෙන්වන්න.
    ඉතින් සහෝදරයා මේකේ කිදෙනෙක් service කලා, කියලා දාලා thieyenawada? ඔයාම නිකමට හිතලා බලන්න ඔයාලගේ ගෙදර පරණ fridge එකක් එහෙම service කරෙ කොච්චර කාලෙකට පස්සෙද? අපේ ගෙදර සිසිල් fridge එක අවුරුදු 15කට වඩා පැරණි, තාම මොනවත් කරලා නෑ, light එකක් මම මාරු කලා එච්චරයි,
    ඉතිං බඩුවක් ඉක්මනට service කරන්නේ, කරන්න සිද්ද වෙන්නේ එකේ quality එක සම්බන්ද ප්‍රශ්නයක් නිසා නේද
     
    • Like
    Reactions: 119©

    reddit

    Well-known member
  • Aug 18, 2016
    7,934
    6,653
    113
    Chilaw
    online ඒවා එවන්නේ බන් වෙනම center එකකින්. මගේ orders ටික courier දාල තිබ්බේ Gampaha branch එකෙන්.
     
    • Like
    Reactions: 119©

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,274
    93
    Al-Fallujah
    www.army.mil
    ඉතින් සහෝදරයා මේකේ කිදෙනෙක් service කලා, කියලා දාලා thieyenawada? ඔයාම නිකමට හිතලා බලන්න ඔයාලගේ ගෙදර පරණ fridge එකක් එහෙම service කරෙ කොච්චර කාලෙකට පස්සෙද? අපේ ගෙදර සිසිල් fridge එක අවුරුදු 15කට වඩා පැරණි, තාම මොනවත් කරලා නෑ, light එකක් මම මාරු කලා එච්චරයි,
    ඉතිං බඩුවක් ඉක්මනට service කරන්නේ, කරන්න සිද්ද වෙන්නේ එකේ quality එක සම්බන්ද ප්‍රශ්නයක් නිසා නේද
    දම්රෝ කොලිටි එක අවුල් කියලා තියෙන ත්‍රෙඩ් 5 ක් මට පෙන්වන්න.
     
    Yetiya

    Active member
  • Apr 27, 2016
    262
    130
    43
    Veyangoda
    මචං මමත් blender එකක් ඔන්ලයින් ඕඩර් කරා ඒක දම්රෝ එකෙන් නෙමේ ඩිලිවර් කරේ වෙන කුරියර් එකකින්.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    8,888
    4,345
    113
    -In Darkness-
    මම දම්රෝ වලට දොසක් කියලා නෑ, මම රට ඉදන් එද්දී electric බඩු ගොඩාක් ගේනවා, ඒ ඔක්කොම දැන් අවුරුදු 7කට වඩා පැරණි, කිසිම ලෙඩක් නෑ, මම ඇහුවේ මේකේ හුගාක් අය ලගදි ගත්ත baduwath කැඩිලා service කාලා කියලා කියන නිසා,
    එකෙන් මට තේරෙන විදියට දම්රෝ බඩුවල quality එක සම්බන්දව ප්‍රස්නයක් තියේනව නමුත් දම්රෝලගේ after sales service එක නිසා උන් එක complain නොවන ගානට වගබලාගෙන තියේනව
    මේකට හේතුව බං ඉස්සර වගේ නෙමෙයි දැන් හදන ගොඩක් බඩු මුට්ටු අවුරුදු 2න්. 3න් කැඩෙනවා. මගේ පරණ කම්පියුටර් එකේ 2011 මොනිටර් එක තාම වැඩ. නමුත් 2018 ගත්ත මොනිටර් එක (4K High End එකක්) හරියටම අවුරුදු 3ක් වෙන්න මාසෙකට කලින් කැඩුනා. හැබැයි 1 to 1 replacement හම්බුනා. එතනදි තමා කිව්වේ දැන් එන ගොඩක් බඩු මුට්ටු ඉක්මනට කැඩෙනවා කියලා. ලැප් එහෙම වුනත්. ගෙදර තියෙනවා 2012 ගත්ත LG LED TV එකක්. ඕකත් අවුරුදු 7ක් වගේ පාවිච්චි කරා කිසි අවුලක් නැතිව. පස්සේ පොඩි රෙපෙයාර් එකක් ආවා. තාමත් ඒක හොඳට වැඩ ඒ රෙපෙයාර් එකෙන් පස්සේ. ඕක දම්රෝ වලටම තියෙන ප්‍රශ්නයක් නෙමෙයි.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,862
    1
    3,584
    113
    Moratuwa
    Damro showroom wala passe doren gihin badu ganna puluwan. mama iye gihin stand fan ekak gaththa. baduwak ganna kiyala athulata gihin banapan. unta awilla aran yanna bari nam genalla dennam kiyapan. ethakota kiyai showroom eken newei enne service center eken anan manan. ewa ubata adala na kiyapan. wade karala dunne naththan passe doren badu wikunanawa kiyala policiyata kiyanawa kiyapan.

    Samanyen damro after sale service hodai. habai oya wage karanawanan oya mama kiuwa wage wadak karapan

    බඩුවක් කැඩුනම සර්විස් සෙන්ටර් එකෙන් නම් ඒක හදාගන්න ඕනේ එතනින් හදාගන්න ඕනේ. .
    ශෝරූම් එකට වත් ඩීලර්ට වත් කෑගහලා වැඩක් නෑ. .
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,111
    2,011
    113
    දම්රෝ කොලිටි එක අවුල් කියලා තියෙන ත්‍රෙඩ් 5 ක් මට පෙන්වන්න.
    ඉතින් මචන් උබ ගත්ත බඩුවක් අඩු කාලෙකින් කැඩුනා කියන්නේ බඩුවක් හොද නැ කියන එක (සරල සිංහලෙන් ),මේකේ කිදෙනෙක් අඩු කාලෙකින් service කලා කියලා කියලා තියෙනවද?
    එකම දේ දම්රෝ service එක නිසා මිනිස්සුන්ට එක තේරෙන්නේ නැ.
    හොදම උදාහරණෙ තමයි දැන් මේ ත්‍රෙඩ් එක දාපු කෙනත් දැම්මේ දම්රෝලට කියලා service එකට ආපු නැති නිසානේ, බැරි වෙලාවත් දම්රෝ එවුන් ඇවිල්ලා උගේ tv එක අරන් ගියානම් මේ thread එක වැටෙන්නේ නැනේ
    එකෙන් තේරෙන්නේ මොකක්ද... ඉතාමත් අඩු කාලයකදී ක්ෂය වෙන්න තරම් නිෂ්පාදන ගුණාත්මක බාවයක් දම්රෝ බොහෝ bandawala නොමැති බව, නමුත් අලවියෙන් පසු විශිෂ්ට සේවාවක් සැපයිම නිසා කවුරුත් මේකට වැරද්දක් කියන්නේ නැ, ඒ අඩුපාඩුව උඩ එන්නෙත් නැ,
    මිනිස්සු අනේ ඉක්මනට කඩුනනේ කියන්නේ නැ, අනේ ගෙදරටම ඇවිල්ලා හදලා දීලා ගියානේ කියලා කියන්නේ,
    මචන් ඕකත් ඇවිල්ලා marketing වල තියෙන සිද්දන්තයක්, වැඩේ තියෙන්නේ abans, singer එවුන් මේක තේරුම් අරගෙන නැ, අලවියෙන් පසු හොද සේවාවක් දෙනවානම් ඕන කුණු ගොඩාක් ඇගේ ගහන්න ලේසි......
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,187
    375
    83
    මට නිකං හිතෙනව මේ දවස්වල damro එකට මඩ ගහන campaign එකක් යනව කියල. 🤔
    ධම්මික පෙරේරා සින්ගර් නෑ නිකමට කිව්වේ... එයාට මොකුත් කිව්වොත් අපේ උන්ට මල පනිනවා.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    14,266
    1
    29,404
    113
    - උඩරට -
    දම්රෝ එක හරි මම නම් හිතන විදිහට ! උන් ලොක් ඩවුන් එකේ වැඩ නෑ කියන්නේ හොඳයි , යකෝ රටේ වසංගතයක් තියෙන වෙලාවේ ආරාක්ශා වෙන්නේ නැතුව මොන ලබ්බටද ටීවී බලන්න නෑ කියන්නේ අඩන්නෙ, සර්විස් සෙන්ටර් එකෙන් කට්ටිය එවලා ඒ එකෙක්ට හරි කොරෝන තිබ්බා නම් උබේ අම්මා තාත්තා ඉවරයි , ටීවී වගේද යකෝ ජීවිතය ?? උබලා නම් මානසික ලෙඩ්ඩු ඕයී !! 🤣
     
    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    ඕකුන් දැන් ඔහොම තමයි, ඉස්සර මුංගෙ service එක ගොඩක් හොදයි ඒකයි දම්රෝ බඩු market වුනේ, බඩු විකිණෙනකොට මුංට දැන් customers ලව මතක නැහැ, දැන් service එක අන්තිම ජරාව, මම iron එකක් අරගෙන ඒක කැඩුනම හදන්න බැහැ කියලා මට ඒක ආයෙ return කලා, ඒකට තව අළුත් එකක් ගත්තොත් 20% ක් අඩු කරන්නම් කීවා, ඔන්න ඔහොමයි උන්ගෙ after sale service එක, අපේ සිංහල එවුන්ට කෙලවෙන්නෙ ඔය පජාත වැඩ නිසයි, බලපල්ලා තව වැඩිකල් ඕකුන්ට දුවන්න වෙන්නෙ නැහැ
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,102
    1,168
    113
    මේකට හේතුව බං ඉස්සර වගේ නෙමෙයි දැන් හදන ගොඩක් බඩු මුට්ටු අවුරුදු 2න්. 3න් කැඩෙනවා. මගේ පරණ කම්පියුටර් එකේ 2011 මොනිටර් එක තාම වැඩ. නමුත් 2018 ගත්ත මොනිටර් එක (4K High End එකක්) හරියටම අවුරුදු 3ක් වෙන්න මාසෙකට කලින් කැඩුනා. හැබැයි 1 to 1 replacement හම්බුනා. එතනදි තමා කිව්වේ දැන් එන ගොඩක් බඩු මුට්ටු ඉක්මනට කැඩෙනවා කියලා. ලැප් එහෙම වුනත්. ගෙදර තියෙනවා 2012 ගත්ත LG LED TV එකක්. ඕකත් අවුරුදු 7ක් වගේ පාවිච්චි කරා කිසි අවුලක් නැතිව. පස්සේ පොඩි රෙපෙයාර් එකක් ආවා. තාමත් ඒක හොඳට වැඩ ඒ රෙපෙයාර් එකෙන් පස්සේ. ඕක දම්රෝ වලටම තියෙන ප්‍රශ්නයක් නෙමෙයි.

    :yes:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,272
    8,859
    113
    Dan awudhu 15 katath wadaa Damro ekee ewaa ganawa. apita nam kawadawath unge service ekan case ekake wela naa

    ඔය යාළු අබාන්ස්, සිංගර්, softlogic දුක විදලා නෑ. ඒකයි ඔය ඔහොම කියන්නේ.
    eka parak katta kawaa hamboo. Damro eka ita wadaaa patta hodaiyi service eka
    ------ Post added on Sep 13, 2021 at 8:00 PM