ආයේ නම් දම්රෝ එකෙන් මුකුත් ගන්නේ නැ .

Deadlock

Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    සාමාන්‍යයෙන් දම්රෝ එකේ after service හොඳයි. ඒ වගේම බඩු වල quality එකත් හොඳයි ගෙවන ගානට.බොහොම සාධාරණ ආයතනයක්.මේ covid නිසා ඔවුන්ට යම් අපහසුවක් ඇති.අනික ලංකාවෙ online service එකක් දෙනවා කියන්නෙ වියදම් අධික වැඩක්.
    ටිකක් ඉවසීමෙ ඉන්න
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,116
    4,261
    113
    Sri Lanka
    Same happened.
    දම්රෝ එකෙන් කබඩ් එකක් ගත්තා. පියනක් ඇදේට හයි කරල තියෙන්නෙ අරන් දවස් 3න් කිව්ව ඇවිත් හදල දීල යන්න කියල. එදා ඉඳන් තාම ලොක්ඩවුන්. එකෙක් වත් ආවෙත් නෑ. මමම දැන් හදාගන්න ට්‍රයි එකක් දෙනව. ටෝක් එක අවුරුදු 5ක් වොරන්ටි ලු හැබැයි. :P
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මචන් දම්රෝ එකෙන් මම tv එකක් අරන් තියනවා panasonic තාම අවරුද්දයි . TV එක කැඩිලා(Warranty ) . මේක ගෙනියන්න වත් කව්රුත් එන්නේ නැ අඩුම ගානේ හදන්න ගිහන් දෙන්න දිහවකුත් නැ ඔක්කොම වහල . මට වෙනම හදන තැනකට ගිහින් දෙන්නවත් බැ Warranty තියන නිසා . lockdown එක ඉවර වෙනකම් කාව වත් එවන්න බැහැලු .එතකම් ගෙදර ඉන්න අම්ම තත්තා කාටවත් tv එකක් නැතිව ඉන්න වෙන්නේ . abans showroom ඇරල තියනවා දම්රෝ විතරක් වහගෙන ඉන්නවා . අඩුම ගානේ ඇවිත් අරගෙන යන්නේ වත් නැ . චුන් පාන් කාරයගේ ඉඳල හැමෝම පාරේ මේවට විතරක් වහලා . Online බඩු ගත්තම ඒවා ගෙදරට ගෙනත් දෙනවා . එත් කැඩුන එකක් ගෙදරින් ගෙනියන්න එන්න බැ . මම කස්ටමර් කෙයා කතා කර වැඩක් නැති නිසයි මෙතන දැම්මේ . එන්න බැරි නම් online ඒවත් නවත්වන්න ඕනේ .
    mnnm Damro eke hodai furnitures ehemat aran tianawa awit fix krala okkoma denawa electric items hdai warranty claiming gihin nah tawama.. habei mn danna dakapu vdhata samahara electronic items e ayage names walin ena (Innovex, Damro, Abans, Maxmo, Singer, Sisil) low quality products dn tiyenne China India manufacture krapu. loku margins tiala sell kranne mehe kadunat 1to1 replace kralat profit
     
    • Like
    Reactions: akildila

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මාත් Damro එකෙන් Samsung Convection oven එකක් අරං ඒක කැඩිලා මාර කට්ටක් කෑවා. උන් මාසයක් විතර අරං අවුලක් නෑනේ කියල return කරල ගන්න ගියාම showroom එකේදී ON උනේවත් නෑ. Showroom එකේ උන්ටත් හෙන අවුල්. ආයේ යවල parts ගෙන්වාගෙන හදල දෙන්න තව මාසෙකට වැඩිය ගියා. Replacement එකක්වත් දුන්නේ නෑනේ Samsung හින්ද.

    මන්නම් දැන් Samsung ගන්නේ Singhagiri එකෙන්. Panasonic ගත්තොත් Softlogic. Authorized agent හින්ද දම්රෝ එකත් උන්ගෙන්ලු parts සේරම ගන්නෙ
     

    chamararj

    Active member
  • May 7, 2015
    123
    132
    43
    Pannipitiya
    මාත් කාලෙකට කලින් Singer එකෙන් Huawei GR5 එකක් ගත්ත ඒක බිම වැටිල කවර් එක කැඩිල තිබ්බෙ service center එකට ගියාම 12000/= යනව කිව්ව හදන්න. පස්සෙ repair කරන තැනකට දීල 5000/= හදාගත්ත. එදා ඉඳන්ම මම ලොකු ලොකු නම් තියන ශොප් වලින් බඩු ගන්න එක නැවැත්‍තුව. දැන් කරන්නෙ ගොඩක් අඩුවට තියෙන පොඩි ශොප් එකකින් warranty එක්ක බඩු ගන්නව. Warranty clam කරන්න බැරිනං repair shop එකකින් අඩුවට repair කරගන්නව. සල්ලිත් ගොඩක් ඉතුරුයි, වැඩි රස්තියාදුවකුත් නෑ.
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,707
    1,714
    113
    Kandy
    ඔහොම නම් වෙලා නෑ බං කවදාවත්.. මේ ලොක්ඩවුන් නිසා උන්ටත් මොනාහරි සාධාරණ හේතු ඇති. අවුරුදු ගානක්ම ගොඩක් ප්‍රඩක්ට්ස් යූස් කරන නිසයි කියන්නේ (1000)

    Damro eke niyama after service ekak thynwa, expereince eken kiyanne
     

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    mama call karala baluwe ban eka wahala, unge head office call karapuwahama lankawema shopes wahala, kiwwa. ada mama giya nikan balanna unge shop eka wahala thibbe, podi ekak ban ape patte thiyenne
    Ithin ban mama last saturday gihin fan ekak aran awane. boru nam ubata mama bill eka DM karannan. issarahin wahala unata sikkata talk karala balapan. pitipassen badu denawa.mama gaththe ehema
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,415
    113
    කෑගල්ල
    ගෙදර තියන බඩු වැඩිහරියක් ඔකුන්ගේ තමා. After service නම් තාම අරන් නෑ එකකටවත්. ඒත් අම්මට අරන් දුන්න පෝන් එකේ data වැඩකරන්නේ නැතිව යනවා හිටපු ගමන්. එහෙම උනාම sim ගලවලා විකාරයක් කරාම හරියනවා.
    ඒත් ඔවා නොකියා වැඩ කරන්නේ නැති වෙලාවක ගිහින් දුන්නා බලන්න. අරන් වැඩි දවසකුත් නති නිසා. උන්ගේ පෝන් හදන්නේ ගම්පහ නැත්තම් කුරුනෑගල කියලා කිවා එහේ අරන් යන්නලු.

    එහේ අරන් යන්නේ කොහොමද මේ කාලේ. මන් ඉතින් මගේ මෙතඩ් එකට හදලා දේනවා
     
    • Like
    Reactions: ncpasan

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඒ කියන්නේ බඩුවේ quality එක පැත්තෙන් හරි නෑ නමුත් after sales service එකෙන්නම් ලංකාවේ බේස්ට්ම company එක
    බඩුවල quality එකේනන් කිසි අවුලක් නෑ මචන්. අපේ ගෙදර වැඩි හරයක් තියෙන්නේ දම්රෝ බඩු
    තාම කිසි එකක repair එකක් ඇවිල්ලා නෑ :)
     
    • Like
    Reactions: Fallujah

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    Meh Homagama (Makumbure) eke inna unge nam aulak ban, unge ali oluwa tiyenne .. Baduwak ganna giyama kisima go ekak naha ohe indala, anthimata kiyanava kal yana kathawa.. Kottawe eka hodai, eke kattiya nam hathara wate call karala kiyanava methana tiyenava puluwannam ganna nattam gennala dennam kiyala. Mata pain yana dura Makumbure eka ath mannam yanne na ekata..
    කොට්ටවෙත් එහෙම තමා බන්
    මකුබුරේ එවුන් නම් අංගවිකල එවුන්ද මන්ද ඉන්නේ එක්කෝ දම්රෝ එකේ තරහකාරයෝ සෙට් එකක් ද කොහෙද
     
    • Sad
    • Like
    Reactions: 119© and krizta

    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    damro items godak use karanwa me wenakm kisima company ekakin labila nathi service ekak hambela thiyanwa.. dan company eka awulda kiyala hithenawa lagadi idan thiyana seen ahuwqama ehama aul giyoth aye baduwak sure ekata ganna thanak nathi wenawa aniwarenma
     
    • Like
    Reactions: 119©