මගේ ත්රෙඅඩ් එකේ උබ හිගාකන්න එපා බන්.. මේ මගේ ඒරියා එක. පල වෙන අහක.

උබලා ඉතින් ෆේක් කියනවනේ මම. බොරු ඕනේ නැ. කෙලින්ම කතාව කියන්නම්කො.. සල්ලි ටිකක් ඕනා පොඩි වැඩකට.. මොකද කියන්නේ උබලා මට දෙනවද? මේකේ ඉන්කම් ටැක්ස් ගෙවන උනුත් ඉන්න එකේ, ආයේ ලෝන් ගහන්න ඕනා නැනේ.. මෙච්චර දවසක් වටකැති ගැහුවේ මේකට තමා. මොකද කියන්නේ.. රුපියල් 100-200 වගේ තේ එකක් බොන සල්ලි උබලා මට දෙන්න කැමතිද? කැමතිනම් විතරක් සද්ද නැතුව පීඇම් එකක් දාල කියන්න. අකමැති උන් බම්ප් එකක් දාලා යන්න.. සල්ලි නැතිම උන් අවුලක් නැ, එහෙම තරහක් නැ..
ටහුඩු, මටත් සල්ලි ටිකක් ඕනෙ වෙලා තියනව බං.
මටනම් උබට වගේ වටකැති ගහන්න තේරෙන්නෙ නෑ.
දැනට කීයක් වගේ එකතු වුනාද? සාර්ථක උනොත් ගේමක් ගහමු.


ක්‍රෙඩිට් කාඩ් බිල් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් දාන්නම් උබලා බොරු කියලා හිතනවානම්

ත්‍රෙඩ් එකම හිඟන්නන්ගෙන් පිරෙයි වගේ![]()

කෝ බන් මේකේ ලක්ෂ 4-5 මාසෙට පඩි ගන්න උන් අද උදේ වරුවේ හිටියේ, උන්ට ටැක්ස් ගැහුවා කියා කියා..කොකාකෝල ලීටර් 2 බෝතලෙත් දැන් 320 යි. 200 ට තිබ්බෙ. සල්ලි ප්‍රශ්ණ බං..![]()
මේ මාසේ මිනිමම් එක ගෙවාගන්න සල්ලි දීපල්ලා.. ප්ලීස්..
![]()
උබේ පඩියම එනවනෙ 2.5ක් වගේ? පඩි හම්බුනාම ඕක ගෙවල දාපං..
කොකාකෝල ලීටර් 2 බෝතලෙත් දැන් 320 යි. 200 ට තිබ්බෙ. සල්ලි ප්‍රශ්ණ බං..![]()

මේ මාසේ මිනිමම් එක ගෙවාගන්න සල්ලි දීපල්ලා.. ප්ලීස්..
![]()
සිරාවටම හිකවිලා තියෙන්නේ බන්.. එපා වෙනවා ඉතින්..HSBC Platinum card 1k tiyana ubata apen mona salli da bun. Anika uba den card 1a argena 12 years kitu wenna th aenawa ney da..?
Minimum payment 1a kiya da..? 7000 i da..? Uba over credit gihin nisa 1200 k da koheda gahnawa.
limit 1ta used karapun. Uba mage credit card statement 1 dekanum waha kanawa...
kohoma hari game 1a aeda gena yanawa.



සිගරට් එකක් ගහන්නවත් සල්ලි නැ බන්.
මම නම් පෙරේද නැවැත්තුව....