ආයේ බොරු ඕනා නැ කෙලින්ම බහින්න්නම්කො

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මගේ ත්රෙඅඩ් එකේ උබ හිගාකන්න එපා බන්.. මේ මගේ ඒරියා එක. පල වෙන අහක.

    උබ ජිටී පුතාගෙන් අවසර ගත්තේ නැතැයි මේකේ හිගා කන්න :P
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    උබලා ඉතින් ෆේක් කියනවනේ මම. බොරු ඕනේ නැ. කෙලින්ම කතාව කියන්නම්කො.. සල්ලි ටිකක් ඕනා පොඩි වැඩකට.. මොකද කියන්නේ උබලා මට දෙනවද? මේකේ ඉන්කම් ටැක්ස් ගෙවන උනුත් ඉන්න එකේ, ආයේ ලෝන් ගහන්න ඕනා නැනේ.. මෙච්චර දවසක් වටකැති ගැහුවේ මේකට තමා. මොකද කියන්නේ.. රුපියල් 100-200 වගේ තේ එකක් බොන සල්ලි උබලා මට දෙන්න කැමතිද? කැමතිනම් විතරක් සද්ද නැතුව පීඇම් එකක් දාල කියන්න. අකමැති උන් බම්ප් එකක් දාලා යන්න.. සල්ලි නැතිම උන් අවුලක් නැ, එහෙම තරහක් නැ..

    ටහුඩු, මටත් සල්ලි ටිකක් ඕනෙ වෙලා තියනව බං.
    මටනම් උබට වගේ වටකැති ගහන්න තේරෙන්නෙ නෑ.
    දැනට කීයක් වගේ එකතු වුනාද? සාර්ථක උනොත් ගේමක් ගහමු.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ටහුඩු, මටත් සල්ලි ටිකක් ඕනෙ වෙලා තියනව බං.
    මටනම් උබට වගේ වටකැති ගහන්න තේරෙන්නෙ නෑ.
    දැනට කීයක් වගේ එකතු වුනාද? සාර්ථක උනොත් ගේමක් ගහමු.

    :lol:
    ත්‍රෙඩ් එකම හිඟන්නන්ගෙන් පිරෙයි වගේ :baffled:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ක්‍රෙඩිට් කාඩ් බිල් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් දාන්නම් උබලා බොරු කියලා හිතනවානම්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේ මාසේ මිනිමම් එක ගෙවාගන්න සල්ලි දීපල්ලා.. ප්ලීස්..

    Screenshot20184320My.png
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    :lol:
    ත්‍රෙඩ් එකම හිඟන්නන්ගෙන් පිරෙයි වගේ :baffled:

    කොකාකෝල ලීටර් 2 බෝතලෙත් දැන් 320 යි. 200 ට තිබ්බෙ. සල්ලි ප්‍රශ්ණ බං..:oo:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කොකාකෝල ලීටර් 2 බෝතලෙත් දැන් 320 යි. 200 ට තිබ්බෙ. සල්ලි ප්‍රශ්ණ බං..:oo:
    කෝ බන් මේකේ ලක්ෂ 4-5 මාසෙට පඩි ගන්න උන් අද උදේ වරුවේ හිටියේ, උන්ට ටැක්ස් ගැහුවා කියා කියා..
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මේ මාසේ මිනිමම් එක ගෙවාගන්න සල්ලි දීපල්ලා.. ප්ලීස්..

    Screenshot20184320My.png

    උබේ පඩියම එනවනෙ 2.5ක් වගේ? පඩි හම්බුනාම ඕක ගෙවල දාපං..
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,401
    13,322
    113
    33
    ෆින්ලන්ඩ්
    HSBC Platinum card 1k tiyana ubata apen mona salli da bun. Anika uba den card 1a argena 12 years kitu wenna th aenawa ney da..?

    Minimum payment 1a kiya da..? 7000 i da..? Uba over credit gihin nisa 1200 k da koheda gahnawa.

    limit 1ta used karapun. Uba mage credit card statement 1 dekanum waha kanawa...

    kohoma hari game 1a aeda gena yanawa.

    මේ මාසේ මිනිමම් එක ගෙවාගන්න සල්ලි දීපල්ලා.. ප්ලීස්..

    Screenshot20184320My.png
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    HSBC Platinum card 1k tiyana ubata apen mona salli da bun. Anika uba den card 1a argena 12 years kitu wenna th aenawa ney da..?

    Minimum payment 1a kiya da..? 7000 i da..? Uba over credit gihin nisa 1200 k da koheda gahnawa.

    limit 1ta used karapun. Uba mage credit card statement 1 dekanum waha kanawa...

    kohoma hari game 1a aeda gena yanawa.
    සිරාවටම හිකවිලා තියෙන්නේ බන්.. එපා වෙනවා ඉතින්..

    අකවුන්ට් එකත් OD :sorry::sorry::sorry:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0

    මම නෙමේ බං රෙප් කැපුවෙ. මගෙත් කලින් ඔහොම credit card වලින් බඩු ගන්න මේනියාවක් තිබිල හොඳටම කෙල වුනා. පස්සෙ හැම මාසෙකම 10000 ගානෙ දාලා යන්තම් ශේප් කර ගත්ත. දැන් නම් අතේ ස්ල්ලි වලින් විතරයි බඩු ගන්නෙ.