sorry nuwara newei matara
oya field eka hoda diyunuwela anshayak thama
අහ්හ් ..මාතර මචන්..town එකේ ඉදන් හක්මන පාරට හැරිලා වල්පල තියෙන්නේ...
sorry nuwara newei matara
oya field eka hoda diyunuwela anshayak thama
1.1m walata share pracentage eka kochchcarada?


ko ban? company valuation eka nathuwa invest karana modayoth innawada meke?![]()
ඇයි බෑන්ක් ලෝන් එකකට යන්න බැරිද පුතී! උබලට හොද එකෙක් සෙට් වෙයි උබත් කිරියේ උන්ට ගොඩක් උදවු කරන කෙනෙක්නේවැඩ කටයුත් සර්ථක වේවා පුතී
ඒකි නෙමෙයි පුතී උබලා සත්තුන්ට විතරද වෙදකම් කරන්නේ මගේ මේ තුනටිය රිදෙනවා තෙලක් එහෙම ඉල්ල ගන්න බැරි වෙයිද? අව්ලක් නෑ බලුලන්ගේ කොන්දෙ කැක්කුමට ගාන තෙලක් උනත් කමක් නෑ
![]()
ඔයා බලාපොරොත්තු වෙන මුදලයි ... කාලයයි කියන්න...
ROI 50% within 1yr? denna bane ban. so share precentage eka dena eka thamai hodama. therunada ubata? company valuation nathuwa eka karanna ba.
ඔය ගාන වැඩි ...ඔය ගැන ok නම් අපේ දන ඉන්න investor ටම කියනවනේ...
Thank You Thank You macho... +12
--------------------------------------------------------------
bank loan එකකට යන්නේ නැත්තේ ...loan එකකට පොලිය හැදිලා එනකොට පාඩුයි මචන්...ඊට වැඩ ගොඩක් ලේසි පොඩි කාල සීමාවකට මුදලක් අරගෙන එක ඒ කාලය අවසානේ සම්පුර්ණ මුදලම දෙන එක...
මං හිතන්නේ ඒක තමයි හොදම විදිහ මෙතනදී පුතීekai man valuation ahuwe, taraha wenna epa so. good luck.
මෙහෙම කරපන් බැංකුවේ මැනේජර් එක්ක කාලසීමාව ගැන කතාකරලා ණයක් ගන්න බැරි කමක් නෑ ඕඩී එකක් විදිහට උන් ණය දෙනවා ඔනේනම්මං හිතන්නේ ඒක තමයි හොදම විදිහ මෙතනදී පුතී
thank මචෝ...උන්ගේ ROI එක වැඩි...අනිත් එක උන් දෙන්නේ සමාජ විවසයකයන්ට - අපි සමාජ විවසයකෝ නෙමෙයි...
එල බයවෙන්ඩ එපා කවුරු හරි සෙට් වෙයි... ඒත් නිකන් උන්ගෙන ඇහුවනම් වෙන එකෙක් හරි සෙට් කරයි කියලා හිතෙනවා...අමුතුවෙන්ම කතා කරන්න දෙයක් න මචන්...පොර ඉල්ලුවම දෙනවා අපිට(අපිව හොදට දන්නවා.....)
ඔය ක්රමේ හොදයි මචන් මුල ඉදන් business කෙනෙක්ට risk එක වැඩි නිසා ...shape එකේ වාරිකය ගෙවාගෙන යන්න...

Thank You Thank You macho... +12
--------------------------------------------------------------
bank loan එකකට යන්නේ නැත්තේ ...loan එකකට පොලිය හැදිලා එනකොට පාඩුයි මචන්...ඊට වැඩ ගොඩක් ලේසි පොඩි කාල සීමාවකට මුදලක් අරගෙන එක ඒ කාලය අවසානේ සම්පුර්ණ මුදලම දෙන එක...



