උබලට කෝල් එකක් ආවද ලෝක වෙලද මදය්ස්තානයේ මොකක් හරි කොම්පැනි එකකින් ඉන්වෙස්ට් කරන්න කියලා දැන් පැය 2කට කලින් කෝල් කරලා කිවුවා ගල්ෆ් ට්රේඩ් මොකක් හරි සයිට් එකක් ඉන්වෙස්ට් කරලා ඇමරිකාවේ ෆයිසර් හදන කොම්පැනියේ ශෙයා ගන්න ලු උන්
ටැබ්ලට් එකක් හදලා කියලා
දැනට ඩොලර් 52ක් වෙන එක ඊලග සති 3 - 74ක් වෙනව වෙනව කියලා තමා කිවුවේ
මේකට කීයටවත් මම නම් සල්ලි දාන්නේ නෑ නමුත් මේවගේ කෝල් අපු උන් ඉන්නවද? අනික අපේ පෝන් නම්බර් ගන්න කොහොමද බන් ඔකුන්