ආයෝජන කෝල් එක

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,759
    28,116
    113
    මේකද නම්බර් එක 0117111622, මල කරුමයක් බන්. මම බැරිම තැන ඇහුවා ඔයාල මේ අපිට ආදරේට වගේ දේවල් කරන්න හදන්නෙ ඔයාලට තියෙන බෙනිෆිට් එක මොකක්ද කියලා, ගොත ගහනවා එහෙම ඇහුවාම
     
    • Like
    Reactions: Idias

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේකද නම්බර් එක 0117111622, මල කරුමයක් බන්. මම බැරිම තැන ඇහුවා ඔයාල මේ අපිට ආදරේට වගේ දේවල් කරන්න හදන්නෙ ඔයාලට තියෙන බෙනිෆිට් එක මොකක්ද කියලා, ගොත ගහනවා එහෙම ඇහුවාම
    ඔක තමා හරියට හරි මේක මේ එලකිරි එකේ ම එකෙක් අපේ නම්බර් ටික දීල වගේ මොකද හැමෝටම කෝල් කරන්නෙ නෑ
     
    එක පාරක් කොකා කෝලා එකෙන් කියලා ආවා කෝල් එකක් කෝටි ගානක් ලැබිලා ඒක රිලීස් කරගන්න ගවර්මන්ට් එකට 75000ක් ගෙවන්න ඕනෙ කියුවා. කෝ ඔතන ඉන්න ගවර්මන්ට් ඔෆිසර් කෙනෙක්ට පොඩ්ඩක් ෆෝන් එක දෙන්න කියුවා විතරයි ෆෝන් එක ඕෆ්.. :lol:
     
    • Haha
    Reactions: Idias

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,759
    28,116
    113
    ඔක තමා හරියට හරි මේක මේ එලකිරි එකේ ම එකෙක් අපේ නම්බර් ටික දීල වගේ මොකද හැමෝටම කෝල් කරන්නෙ නෑ
    නෑ නෑ මචන් වෙන්න බෑ, ඕක මගෙ කෑල්ලට සෙට් උනේ මුලින්ම, මේකි කියලා අයියගෙන් අහලා කියන්නම් කියලා, එතකොට මගෙ නම්බර් එක ඉල්ලලා, ඕන්න ඕකයි මට උනෙ :lol:

    කෑල්ල කිරියෙ ඉන්නවා කියලා කියන්න එපා :(
     
    • Haha
    Reactions: DevilRox and Idias

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    නෑ නෑ මචන් වෙන්න බෑ, ඕක මගෙ කෑල්ලට සෙට් උනේ මුලින්ම, මේකි කියලා අයියගෙන් අහලා කියන්නම් කියලා, එතකොට මගෙ නම්බර් එක ඉල්ලලා, ඕන්න ඕකයි මට උනෙ :lol:

    කෑල්ල කිරියෙ ඉන්නවා කියලා කියන්න එපා :(
    අයියා ? ඔකිව මරන් එපැයි උබව අයියා කියල ද සේව් කරන් ඉන්නේ
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    අපෝ අර කොප්පරස් ද මොකද්ද මගුලෙන් නේ.:lol: මට ඕකුන්ට බනින්න බැරි උනා නේ.:sorry: මම උන්ගේ සුම් meeting එකකටත් ගියා. දිගටම කෝල් කර කර වද දෙන්න ගත්තා.අන්තිමට මන් සල්ලි නෑ කියල වදෙන් බීරුනේ. vaccine එකකට ඉන්වෙස්ට් කරන්න කියාගෙන ආවේ. එක දැනට WHO approve නෑ තව සති දෙකකින් approval එනවා. එතකොට share ගණන් යනවා. මන් කෝටිපතියෙක් වෙනවා කියල කිවුවේ. හැබැයි තාම එහෙම vaccine එකක් ගැන ආරංචියක් නෑ.
    නිකමට google review බැලුවා හැමෝම වගේ බැනල තිබුනා.
    ඔක්කොමත් හරි මට මලපැන්නේ උන් මගේ පොඩි එකෙගෙන් වගේ ප්‍රශ්න අහන්න ගත්තා. සර් දන්නවද දැන් ඩොලර් එකක් කිඉයද කියලා, දැනට covid වලට තියන හොදම vaccine එක මොකද්ද දන්නවද ගගා හැමිනෙන්න ගත්තා. යකෝ මන් මොකටද කොහෙවත් යන --ගේ පුතාලට උතරදෙන්නේ. :frown:
     
    • Haha
    Reactions: Idias

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,564
    10,122
    113
    මුන් ශෙයාස් නෙමෙයි දෙන්නෙ CFD කියල ලෝකෙ ගොඩක් රටවල තහනම් කරපු ප්‍රොඩක්ට් එකක් දෙන්නෙ! ඒක ශෙයා එකක් නෙමෙයි.
     
    • Like
    Reactions: Idias

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63

    Copreus (Pvt) Ltd neda place eka? Hora guhawak wage Google reviews tika balapanko

    මේකද නම්බර් එක 0117111622, මල කරුමයක් බන්. මම බැරිම තැන ඇහුවා ඔයාල මේ අපිට ආදරේට වගේ දේවල් කරන්න හදන්නෙ ඔයාලට තියෙන බෙනිෆිට් එක මොකක්ද කියලා, ගොත ගහනවා එහෙම ඇහුවාම
    mama okunge numbers block karanawa ban, masa 3kata withara sarayak kohen hari aye call karanawa
    ------ Post added on Feb 9, 2022 at 7:23 PM
     
    • Like
    Reactions: Idias

    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    ekama welawata call karanawa, samahara welawata missed call dekala mama ara gannawa,

    Copreus​

    kiyala ehena kota thani eheta edenne.
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    අවුරුදු දෙකකට විතර කලින් සතියකට සැරයක් විතර කතා කර කර වාත වුනා. කරුමයක් වුනා