ඔක තමා හරියට හරි මේක මේ එලකිරි එකේ ම එකෙක් අපේ නම්බර් ටික දීල වගේ මොකද හැමෝටම කෝල් කරන්නෙ නෑමේකද නම්බර් එක 0117111622, මල කරුමයක් බන්. මම බැරිම තැන ඇහුවා ඔයාල මේ අපිට ආදරේට වගේ දේවල් කරන්න හදන්නෙ ඔයාලට තියෙන බෙනිෆිට් එක මොකක්ද කියලා, ගොත ගහනවා එහෙම ඇහුවාම
නෑ නෑ මචන් වෙන්න බෑ, ඕක මගෙ කෑල්ලට සෙට් උනේ මුලින්ම, මේකි කියලා අයියගෙන් අහලා කියන්නම් කියලා, එතකොට මගෙ නම්බර් එක ඉල්ලලා, ඕන්න ඕකයි මට උනෙඔක තමා හරියට හරි මේක මේ එලකිරි එකේ ම එකෙක් අපේ නම්බර් ටික දීල වගේ මොකද හැමෝටම කෝල් කරන්නෙ නෑ

අයියා ? ඔකිව මරන් එපැයි උබව අයියා කියල ද සේව් කරන් ඉන්නේනෑ නෑ මචන් වෙන්න බෑ, ඕක මගෙ කෑල්ලට සෙට් උනේ මුලින්ම, මේකි කියලා අයියගෙන් අහලා කියන්නම් කියලා, එතකොට මගෙ නම්බර් එක ඉල්ලලා, ඕන්න ඕකයි මට උනෙ
කෑල්ල කිරියෙ ඉන්නවා කියලා කියන්න එපා
මට ඕකුන්ට බනින්න බැරි උනා නේ.
මම උන්ගේ සුම් meeting එකකටත් ගියා. දිගටම කෝල් කර කර වද දෙන්න ගත්තා.අන්තිමට මන් සල්ලි නෑ කියල වදෙන් බීරුනේ. vaccine එකකට ඉන්වෙස්ට් කරන්න කියාගෙන ආවේ. එක දැනට WHO approve නෑ තව සති දෙකකින් approval එනවා. එතකොට share ගණන් යනවා. මන් කෝටිපතියෙක් වෙනවා කියල කිවුවේ. හැබැයි තාම එහෙම vaccine එකක් ගැන ආරංචියක් නෑ.
mama okunge numbers block karanawa ban, masa 3kata withara sarayak kohen hari aye call karanawaමේකද නම්බර් එක 0117111622, මල කරුමයක් බන්. මම බැරිම තැන ඇහුවා ඔයාල මේ අපිට ආදරේට වගේ දේවල් කරන්න හදන්නෙ ඔයාලට තියෙන බෙනිෆිට් එක මොකක්ද කියලා, ගොත ගහනවා එහෙම ඇහුවාම
keri gobbayek kiyala ratama dannawada?වෙලාවට මට එන්නෙ නෑ. උනුත් දන්නව මට සල්ලි නෑ කියල.![]()