ලොල් මේක තමා සිංහලුන්ට හිකෙන්නම ගේම දුන්නෙ. ඉස්සර පිරමිඩ් ආවම හැම එකාම කියන දේ තමා "අපිට ට්‍රෙඩින්, වෙනවා පෙන්නෙ නෑ, වෙනද දන්නෙ නෑ, කොහොමද හැමදාම profit වෙන්නෙ" වගේ ඒවා.View attachment 250662
Onnokayi prashne
කොළඹ වාහන සේල් වලට ආපු වාහන ටික දැක්කද ?? එරිලා නම් සේල් වල අරම වාහන තියෙන්නේ කොහොමද බන් ?? අනික මාස 3ක් ඇතුලත ඔය වාහනේ විකුණා ගන්නත් ඕන නේද ??අනික උඹ සල්ලි දාන්න කියන්නෙ ලොකු ගනන්, ගොඩක් උන් නස්පුක් වෙන්න එරිලා ඉන්න වෙලාවේ උන්ට ඉතින් ඕක විහිලුවක් තමා.
ape thathath 60000k danna gihin, mn maha werak darala bera gaththe. inna dunnema naha. ekata sathiyak withara kiyewwa. kochcra api kiwwath oka scam kiyala piligaththe naha. mokada, ara reffaral kastiya gedara awilla andanawa andilla loweth nathiwenna. nikan neweyi, allapu kad ekenk 120k dala thibba, (loss una), thathage lagama nayekuth dala thibba(eyatanam proft awa, ekata thama innama bariwune, eth eya profit ekath ekema dan idala peretha kamata, down una dawase baba hambawela, hoda wade ). kohoma hari sathiyak withara banum ahuwa, eth, 60000k ithiri wuna mage scam knowladge eka handaලොල් මේක තමා සිංහලුන්ට හිකෙන්නම ගේම දුන්නෙ. ඉස්සර පිරමිඩ් ආවම හැම එකාම කියන දේ තමා "අපිට ට්‍රෙඩින්, වෙනවා පෙන්නෙ නෑ, වෙනද දන්නෙ නෑ, කොහොමද හැමදාම profit වෙන්නෙ" වගේ ඒවා.
ඒකට මුන් දීපු ගේම තමා බොරු trading සීන් එකක් simulate කරලා, ප්‍රශ්න අහන උන්ට graph ටික එවනවා අද මෙහෙම කලේ කියලා. එතනින් එහාට ප්‍රශ්න අහන්නෙ නෑ කවුරුත්, අනිත් එක තමා සතියට දවස් 2ක් විතර "ලොස්". හැමදාම එකම ගාන profit වෙන්නෙ කොහොමද ඇහුවාම උන්ට උත්තර නෑ. ඒත් අර කලින් තිබ්බ ගොඩක් ප්‍රශ්න වලට මුන් බොරු උත්තර හදලා තිබ්බ නිසා මිනිස්සු ඒක ගැන එලවන්න ගියේ නෑ.
ඉතින් මිනිසුන්ට invest කරපන් කියලා කිව්වාම බය හිතෙන එක සාදාරනයි.
අවුරුදු 4ක් 5ක් තිස්සෙ වාහන ගන්න සල්ලි එකතු කරපු උන් ඇති, උන් ගනී. ඒ ඇරෙන්න මේ වගේ risky investment වලට සල්ලි විසි කරන්න උන් නෑ. මම ඒකයි කිව්වෙ.කොළඹ වාහන සේල් වලට ආපු වාහන ටික දැක්කද ?? එරිලා නම් සේල් වල අරම වාහන තියෙන්නේ කොහොමද බන් ?? අනික මාස 3ක් ඇතුලත ඔය වාහනේ විකුණා ගන්නත් ඕන නේද ??
කොළඹ වාහන සේල් වලට ආපු වාහන ටික දැක්කද ?? එරිලා නම් සේල් වල අරම වාහන තියෙන්නේ කොහොමද බන් ?? අනික මාස 3ක් ඇතුලත ඔය වාහනේ විකුණා ගන්නත් ඕන නේද ??
මේ කතා දෙකනම් ඇත්ත මචන් ගොඩක් වෙලාවට මගේ හිත රිදෙනවා මම ඉතින් ඕවා කියන්න යන්නේ නැහැ දැක්කේ නැහැ වගේ ඉන්නවා.කිරියනම් ආයෝජන වලට සාර්තක තැනක් නෙවේ. කියව කියව ඉන්න හොදයි. බහුතරයක් බිස්නස් කාරයෝ එක්ක ඇරියස් එකෙන් ඉන්නේ.
තනියම ගේමක් ගහපු එකෙක්ට එක එකාගේ කුනු කතා අහන්න වෙනවා කියන්නේ පට්ට නෙගටිව් ෆීලින් එකක් දැනෙන්නේ.
ඉන්වෙස්ටර් කෙනෙක් හොයන්න නම් ප්රෝපොසල් එක attractive වෙන්න ඕන , උබේ බිස්නස් ප්‍රොපසිෂන් එක attractive මදි .පොඩි කතාවක් කියලා දෙන්න හිතුනා.
මේ තියෙන්නෙ ආයෝජන මුදලට 18% ක් පොලිය දෙන්නම් කියලා 2018 දාපු ත්‍රේඩ් එකක්.
https://elakiri.com/threads/පොලිය-18.1882504/
මේ තියෙන්නේ ලක්ශ 50ක ආයෝජනයට 50%ක ලාබයක් ලබාදෙන්නම් කියලා 2019 දාපු ත්‍රේඩ් එකක්
https://elakiri.com/threads/බිස්නස්-එකකට-ආයෝජනයක්-අවශ්යයි.1903877/
මේ තියෙන්නෙ යොදවන මුදලට ලාබෙන් 50%ක් හෝ පොලිය 2%ක් ලබා දෙන්නන් කියලා 2020 දාපු ත්‍රේඩ් එකක්.
https://elakiri.com/threads/business-investment.1943402/
මේ තියෙන්නේ මම ඊයේ දාපු ත්‍රේඩ් එකක්
https://elakiri.com/threads/business-ආයෝජන-අවස්තාවක්.2209788/#post-30712700
..................................................
ඔය උඩ ත්‍රේඩ් එකකදි වත් ආයෝජනයට කෙනෙක් සම්බන්ද වුනේ නෑ.
ඊයේ ත්‍රේඩ් එක වුනත් විහිලුවකට අරන්.
හැබැයි මම 2018 ඉදන් අද වෙද්දි සැහෙන ගේමක් ගහලා ඉවරයි.
එදා මිලියන 10 වටින ගොඩනැගිල්ල අද මිලියන 20කට වැඩි කරන්.
එදා 50000ක් තිබ්බ ලාබය අද ලක්ශ 2ක් කරන්.
ක්ලීන් ග්‍රීන් ක්‍රිබ් එකක් මේන්ටේන් කරනවා.
ප්ලැටිනම් ක්‍රෙඩිට් කාඩ් එකක් යූස් කරනවා.
සුප්‍රීම් කරන්ට් එකවුන්ට් එකක් තියෙනවා.
නිවාස නයකටයි, ඉන්ශුවරන්ස් එකටයි 96000ක් ගෙවනවා. අවුරුදු 3න් ඒකත් ඉවරයි.
ලක්ශ 20ක් බිස්නස් එකට යොදවලා ඔය ලක්ශ 2 හොයන්නේ.
ඔතන කතාව මේකයි. එදා ලක්ශ 50ක් ආයෝජනය කලානම් අද ලක්ශයක ලාබයක් ගන්නවා. එදා 2%ට ලක්ශ 50ක් දුන්නනම් අද ලක්ශයක පොලියක් ගන්නවා. ආයෝජනය කියන්නේ ඒකට. ආයෝජන විහිලුවට ගන්න එපා. මොරටුවේ තියෙනවා පස් හය දෙනා ආයෝජනය කරලා කරන මහපරිමාන ව්‍යාපාර. මාසෙට ලක්ශ 100 හොයන ඒවා තියෙනවා.
කිරියනම් ආයෝජන වලට සාර්තක තැනක් නෙවේ. කියව කියව ඉන්න හොදයි. බහුතරයක් බිස්නස් කාරයෝ එක්ක ඇරියස් එකෙන් ඉන්නේ.
මම කියන්නේ මෙච්චරයි. මම අවුරුදු 3කින් ලෝන් එකක් දානවා. එතකොට මගේ අවශ්‍යතාවය හරි. සල්ලියක් තියෙනවනම් ආයෝජනයක් කරලා ගේමක් ගහපන්.
උදාහරනයක් කියන්නද. පෙබරවාරි මාසේ ස්ටින්ග්‍රේ එක ලක්ශ 75යි. යෙන් එක 2න් පල්ලෙහා තිබ්බේ. මම කිව්වා එකෙක්ට උබට සල්ලි තියෙනවනේ 4ක් එකපාර ගේමු කියලා. ඌ හා කියලා අන්තිමට බෑ කිව්වා. එදා වාහන 4 ගෙනාවනම් අද එකකින් ලක්ශ 10ක් ලාබයි, ලක්ශ 40ක් ලාබයි.
ඌ පස්ස ගැහුවා වෙන එකෙක් ගේම ගැහුවා. අනිත් එකා මේ මාස 3ට ලක්ශ 100කට වැඩි ලාබයක් ගත්තා.
මගේ වාහන ආනයන බිස්නස් එකකුත් තියෙනවා. ඕකට ආයෝජනයක් ඇහුවත් උඩ ත්‍රේඩ් වලට වෙච්ච දේම තමයි. මොලේ ඉදිමිච්ච එවුන් එක්ක ආයෝජන, බිස්නස් කරන්න බෑ. මේ වෙලේ පොඩි වාහනේකින් වුනත් ලක්ශ 10ක් තිබ්බැකි. ඒ වුනාට එකෙක්ව වත් වැඩේට සම්බන්ද කරගන් නෑ. තමන්ට පුලුවන් වෙලේක එක එක හරි ගේනවා.
ඊයේ දාපු ත්‍රේඩ් එකත් අපරාදේ. ඉස්සර එකට කාලා බීලා සෙට්වුන 50ක් විතර හිටියා. දැන් උන්ටික කිරියේ නෑ. කීපදෙනෙක් වට්ස් ඇප් ගෲප් එකෙර්නම් ඉන්නවා.
ආයේ කිරියේ බිස්නස් නෑ. වල්පල් කියව කියව ඉදපල්ලා.
යුරාජ්ලා, ක්‍රීඩ් ලා, චතු ඩී ලා, මල්බෙරියලා කිරියේ නෑ දැන්. මමත් කැපෙනවා.
බිස්නස් කරන එකෙක්ට මනස වැදගත්. පිස්සෙක් කියන කතාවක් ගැන හිතලා හිත කුනු කරගන්නවට වඩා හොදයි පිස්සොන්ගෙන් අයින් වෙලා ඉන්න එක.
තනියම ගේමක් ගහපු එකෙක්ට එක එකාගේ කුනු කතා අහන්න වෙනවා කියන්නේ පට්ට නෙගටිව් ෆීලින් එකක් දැනෙන්නේ.
හරි හරි ඕවා වැඩක් නෑ. අපි කැපුනා.
මොන අඩවැඩියාවක්ද බන් මේ? කවුද දැන් උබට මොනවද කලේ? උබ අර නදුන්ට හපන්නෙ.අවුරුදු ගනන් ඇරියස් තියන් ඉන්න මෝඩයන්ට රිදෙන නිව්ස් එකක්.
මම ව්‍යාපාර නයක් ගත්තා. 14%ට තිබ්බ එක ලෝයල් කස්ටමර් කියලා 12%ට දුන්නේ. වසර 7යි.
ඔය කුහක ගති නැතිකරන්, හිත්වල කුනු සුද්ද කරගනින්.
නොපෙනෙන එකෙක් වචනයක් කිව්වා කියලා මට නැතිවෙන දෙයක් නෑ.
2014 ඉදන් මට කෙලවන්න හැදුවට කෙලවෙලත් නෑ.
"ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරි"

මොන අඩවැඩියාවක්ද බන් මේ? කවුද දැන් උබට මොනවද කලේ? උබ අර නදුන්ට හපන්නෙ.
ඉස්සරත් ඔහොම ත්මා මොකක් එක්ක හරි පැටලිලා නහයෙන් අඩනව මෙතන. තාමත් එහෙමයි.![]()
රිදිල තියෙන්නෙ කාටද කියල පේනව මෙතන නහයෙන් අඩන විදිහෙන්ම. උබ දැන් කීපරක්නම් කිරියෙන් යනව කියල ගියාදෆේක් අටවන් කමෙන්ට් කරන එකෙන් පේනවා රිදිලා අඩන්නේ කව්ද කියලා.
උබ විතරක් නෙවෙයි තව කීපයක්ම.
කොනද ප්න නැති එවුන්.
දත් කිබුලල පෙරේරල එක්ක ඇරගෙන ඇඩුවෙ මමද?
හරි හමන් එකෙක්නම් මේකෙ උන්ටඕනෙ හුට්ටක් කරගන්න කියලඌ උගෙ ගේම ගහනව. උබ ඉටින් ගෑනි මැරිච්ච මිනිහ ව්ගේ මෙතන වැලපෙනව. 
Good for you. But remember we don't give a fkඅවුරුදු ගනන් ඇරියස් තියන් ඉන්න මෝඩයන්ට රිදෙන නිව්ස් එකක්.
මම ව්‍යාපාර නයක් ගත්තා. 14%ට තිබ්බ එක ලෝයල් කස්ටමර් කියලා 12%ට දුන්නේ. වසර 7යි.
ඔය කුහක ගති නැතිකරන්, හිත්වල කුනු සුද්ද කරගනින්.
නොපෙනෙන එකෙක් වචනයක් කිව්වා කියලා මට නැතිවෙන දෙයක් නෑ.
2014 ඉදන් මට කෙලවන්න හැදුවට කෙලවෙලත් නෑ.
"ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරි"
Tamuseth puduma manasika ledekne huththo balan giyama. Meke thota wada porawal godak innawa. Tamun tamai porakiyala inna ladaru manasikathwen miditan httpඅවුරුදු ගනන් ඇරියස් තියන් ඉන්න මෝඩයන්ට රිදෙන නිව්ස් එකක්.
මම ව්‍යාපාර නයක් ගත්තා. 14%ට තිබ්බ එක ලෝයල් කස්ටමර් කියලා 12%ට දුන්නේ. වසර 7යි.
ඔය කුහක ගති නැතිකරන්, හිත්වල කුනු සුද්ද කරගනින්.
නොපෙනෙන එකෙක් වචනයක් කිව්වා කියලා මට නැතිවෙන දෙයක් නෑ.
2014 ඉදන් මට කෙලවන්න හැදුවට කෙලවෙලත් නෑ.
"ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරි"
මේ මෝඩය හිතන් ඉන්නෙ ඌ විතරයි මේකෙ බිස්නස් කරන්නෙ ඌට විතරයි කැපිල්ල තියෙන්නෙ කියල. මූත් අර නදුන් වගේ එක විදිහකින්.Tamuseth puduma manasika ledekne huththo balan giyama. Meke thota wada porawal godak innawa. Tamun tamai porakiyala inna ladaru manasikathwen miditan http