Hena loss 1k ne.
Awuruddakuth balan idala hulan.
Bankuwe awuruddak thibbanam poliya hari enawa.
Kiyana tharam lesi na neh?![]()
ow ban. surangana katha thamai ewanam. karalama balanna ona reality eka therum ganna nam
Hena loss 1k ne.
Awuruddakuth balan idala hulan.
Bankuwe awuruddak thibbanam poliya hari enawa.
Kiyana tharam lesi na neh?![]()
Don't invest in Unit Trusts at the moment as the stock market is not that healthy at the moment.
Also there are concerns about the taxation that was proposed for the unit trusts in the last Budget.
Hena loss 1k ne.
Awuruddakuth balan idala hulan.
Bankuwe awuruddak thibbanam poliya hari enawa.
Kiyana tharam lesi na neh?![]()


01/04/2017 ඉඳලා sure එකටම unit trust වලට income tax එනවා...
මොකද unit trust association එක, මුදල් අමාත්‍යංශ්‍යයට මේක නවත්තන්න කතා කරාට වැඩක් වෙලා නෑ.
අද වෙද්දි ලොකු unit trust වලට එන ලොකු investors ල withdraw කරන මට්ටමක් තියෙන්නේ...
එ්කක භාර ක්ෂේත්‍රයත් කඩා වැටීමට ලක් වෙන තත්වයක් තියෙන්නේ...
මීට අමතරව FD වලට ගිය අවුරුද්දේ ක්‍රියාත්මක නොවුනු WHT - 01/04/2017 ඉඳලා ක්‍රියාත්මක වෙන්න තියෙන්නෙ... සහ
ණයකර (Debentures) වලටත් WHT වදින විදියක් තමයි තියෙන්නෙ....
ආයෝජනයකට යන්න කලින් මේ විස්තර ටික හොයන්න....




කොටස් ගන්නවට වඩා නොගෙන ඉන්න එක හොදයි..අපිත් 2010 වගේ ගත්තා..ගත්ත දවස් වල උඩට නැගලා දැන් හොදටම අඩු වෙලා..මුන් බොරුවට කොටස් මිල උඩට කරලා පෙන්නලා විකුනලා..
දැන් අවුරුදු 07ක් විතර වෙලත් විකුනන්න වෙන්නේ ගත්තේ ගානටත් වඩා අඩුවෙන්...![]()
kisi danumak nathuwa gonnu wage gaththama ohoma thamai.
ilagata baninawa kotas walin wenne salli nathiwena eka witharai kiyala

නැහැ මචන් ඒ දවස් වල ලොකු වංචාවක් ගියා..එකයි සින් එක උනේ..![]()
මොන හොරයක්ද බන්.. එහෙම මුකුත් නැ.. ඒකටයි share market එක කියන්නේ.. ඉල්ලුමට සැපයුම සමාන වෙනව.. දැනුමක් නැතුව කොටස් වෙලදපොලට ගියොත් රුපියලක්වත් නැතුව තමයි ආපහු යන්න වෙන්නෙ බන්..


කෙස් එකක් ගියා නේද දම්මික පෙරේරා සහ දෙරණේ දිලිප් ජයවීර එකතු වෙලා නාමිකව කොටස් වැඩි කරලා විකුනපු![]()
ehema karanna behe.
godak un oya kale invest karala loss wela thiyanawa. okkoma ho gala overvalued stocks wala invest karala.
ethakota ithin hadenne oya wage katha thamai
එහෙනම් එහෙම වෙන්න ඇති කියලා හිත හදා ගන්න තියෙන්නේ..2015 my3 ආපු දවස් වල ගත්ත කොටස් මිල ඒ ගානටම අවා..එච්චර කල් තිබ්බ එකේ අයිමත් තියෙන්න ඇරියා..දැන් කලින්ටත් වඩා අන්තයි වගේ...
මන් දන්නා තරමින් නම් දැන් කවුරුවත් invest කරන්නේ නැහැ කොටස් වෙලාද පොලේ ලොකුවට..තියෙන උනුත් විකුණලා යනවා..දැන්ලං කාවේ අර්ටිකේ තියෙන්නේ රීම් එකේ....
තෙල් වලින් එන අදායමෙන් අල්ලාගෙන ඉන්නේ
කෙස් එකක් ගියා නේද දම්මික පෙරේරා සහ දෙරණේ දිලිප් ජයවීර එකතු වෙලා නාමිකව කොටස් වැඩි කරලා විකුනපු![]()
කොටස් ගන්නවට වඩා නොගෙන ඉන්න එක හොදයි..අපිත් 2010 වගේ ගත්තා..ගත්ත දවස් වල උඩට නැගලා දැන් හොදටම අඩු වෙලා..මුන් බොරුවට කොටස් මිල උඩට කරලා පෙන්නලා විකුනලා..
දැන් අවුරුදු 07ක් විතර වෙලත් විකුනන්න වෙන්නේ ගත්තේ ගානටත් වඩා අඩුවෙන්...![]()


Awurudu 7K oya salli bank eke thibbanam daapu mulu mudala + 7 years poliya. Safe ma widhiha.
Eath ithin salli bankuwe dhaala wadak naane. Investment 1k karannama one. Ekama de oya gana hondata dangena wadeeta bahinna one...
Mamath aasawen inne eath thawa poddak passata daanawa wade...![]()



ethakota bn lankawe karanna tiyena ekama kramaya bank deposit witharada..?

ඔව් මේ දවස් වල safe විදිය..එකටත් බද්දක් එනවා කියන්නේ අප්‍රේල් වල ඉදන්![]()


