ආය කාටද මෙහෙම උනේ..

isankanandasiri

Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    ආය කාටද මෙහෙම උනේ..

    සිරා කේස් එකක් මට පට්ට හොද කෙල්ලෙක් සෙට් උනා කෝට්ටේ පැත්තෙන්:):).කොහොම හරි ඒ වෙනකොට කරගෙන ගිය අවුරුදු 4ක ලව් එකත් නතර කරලා එක සෙට් කරගත්තා:dull::dull:.හැබැයි ඒකි පරණ ලව් එක ගැන වැඩිය කතා කලේ නැ.:rofl::rofl:.හම්බ උන පලවෙනි දසවේම මෙකි මගෙන් කිස් එකක් ඉල්ලුවා..මං ගමේ එකෙක් නිසා ඕව හුරු නැ.කිස් දෙන එක නෙමේ මහපාරේ කිස් කරන එක,කොහොම හරි හග් කරලා ශේප් උනා.කොහොම හරි කාලයක් යනකොට මට තේරුණා සැහෙන්න හොදට නැව් බෝට්ටු විතරක් නෙමේ සබ්මැරින් හිටන් ගිහින් කියලා.:rolleyes::rolleyes::rolleyes:ඒ උනත් මට ඒ ගැන මොකුත්ම කිව්වේ නැ කොච්චර ඇහුවත්,ඔක මට සෙට් කලේ මගේ යාලුවෙක්.ඉතින් අන්තිමට යාලුවොනුත් තරහ කරගෙන ඒ ලවත් නතර කරා.හැබැයි මන් යාලුවොන්ට කිව්වේ නැ එහෙම වෙලා කියලා.මොකද මොන වැරැද්ද කරගත්තත් ඒකි කවද හරි බදින්න ඕන නිසා.එකෙක් දැනගත්තොත් කටින් කට යන නිසා බැනුම් අහගෙනහිටියා.:rofl::rofl::rofl: කොහොම හරි ඔය කෙල්ලව බලන්න ගිහින් නැවතුනේ මගේ ජෝබටත් කෙලවෙලා.එදායින් එදා හිතාගත්තා ආය නම් නොදන්නා කෙල්ලෝ සෙට් කරගන්නේ නැ කියල..
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    උබටත් නෑවක් බෑරි බන් බොට්ටුවක් හරි යවන්ඩ තිබුනෙ..
     
    • Like
    Reactions: isankanandasiri

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිරා කේස් එකක් මට පට්ට හොද කෙල්ලෙක් සෙට් උනා කෝට්ටේ පැත්තෙන්:):).කොහොම හරි ඒ වෙනකොට කරගෙන ගිය අවුරුදු 4ක ලව් එකත් නතර කරලා එක සෙට් කරගත්තා:dull::dull:.හැබැයි ඒකි පරණ ලව් එක ගැන වැඩිය කතා කලේ නැ.:rofl::rofl:.හම්බ උන පලවෙනි දසවේම මෙකි මගෙන් කිස් එකක් ඉල්ලුවා..මං ගමේ එකෙක් නිසා ඕව හුරු නැ.කිස් දෙන එක නෙමේ මහපාරේ කිස් කරන එක,කොහොම හරි හග් කරලා ශේප් උනා.කොහොම හරි කාලයක් යනකොට මට තේරුණා සැහෙන්න හොදට නැව් බෝට්ටු විතරක් නෙමේ සබ්මැරින් හිටන් ගිහින් කියලා.:rolleyes::rolleyes::rolleyes:ඒ උනත් මට ඒ ගැන මොකුත්ම කිව්වේ නැ කොච්චර ඇහුවත්,ඔක මට සෙට් කලේ මගේ යාලුවෙක්.ඉතින් අන්තිමට යාලුවොනුත් තරහ කරගෙන ඒ ලවත් නතර කරා.හැබැයි මන් යාලුවොන්ට කිව්වේ නැ එහෙම වෙලා කියලා.මොකද මොන වැරැද්ද කරගත්තත් ඒකි කවද හරි බදින්න ඕන නිසා.එකෙක් දැනගත්තොත් කටින් කට යන නිසා බැනුම් අහගෙනහිටියා.:rofl::rofl::rofl: කොහොම හරි ඔය කෙල්ලව බලන්න ගිහින් නැවතුනේ මගේ ජෝබටත් කෙලවෙලා.එදායින් එදා හිතාගත්තා ආය නම් නොදන්නා කෙල්ලෝ සෙට් කරගන්නේ නැ කියල..

    අනේ ‍තෝ වගේ ගොනෙක් මෝඩ මූසලයෙක් යකෝ.. :lol::lol:
     
    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    අපරාදේ ගොනෝ පරණ කෙල්ල... මීහරක,,,:frown:
    ආ එයාව ආය කට්ට කාල දා ගත්තා...:rofl::rofl::rofl:

    ඈ බොල බූරුවෝ.පරණ කෙල්ලව අත ඇරියේ වේ@#යෙක් දාගන්නද.?

    කවුද දන්නේ එහෙමයි කියලා ඒකි..
     
    nISITHC

    Member
    Jun 20, 2009
    365
    11
    0
    මුහුදේ නැව් ගියාට පාරවල් හිතෙන්නේ නැහැනේ
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    822
    697
    93
    අවුරුදු හතරක් උබට ආදරය කරපු කෙල්ලට වෙන කෙල්ලෙක් නිසා කෙල කරපු උබට රස්සාවට කෙල වෙලා නෑවතුන එක ලොකු දෙයක්, කොයි එකටත් රුධිර පරික්ෂාවකුත් කර ගනින්.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මුහුදු නැව් බෝට්ටු ගිය කෙල්ලගේ නම්බර් එක එවපන්කෝ
     
    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    මුහුදු නැව් බෝට්ටු ගිය කෙල්ලගේ නම්බර් එක එවපන්කෝ

    සොරි බන් ඒ වැඩේ කරන්න බැ..මොන දේ උනත් එහෙම කරලා ඒකිව ගොනක් කරන්න හිතෙන්නේ නැ...:oo::oo::oo: