ආය කාටද මෙහෙම උනේ..
සිරා කේස් එකක් මට පට්ට හොද කෙල්ලෙක් සෙට් උනා කෝට්ටේ පැත්තෙන්
.කොහොම හරි ඒ වෙනකොට කරගෙන ගිය අවුරුදු 4ක ලව් එකත් නතර කරලා එක සෙට් කරගත්තා
.හැබැයි ඒකි පරණ ලව් එක ගැන වැඩිය කතා කලේ නැ.
.හම්බ උන පලවෙනි දසවේම මෙකි මගෙන් කිස් එකක් ඉල්ලුවා..මං ගමේ එකෙක් නිසා ඕව හුරු නැ.කිස් දෙන එක නෙමේ මහපාරේ කිස් කරන එක,කොහොම හරි හග් කරලා ශේප් උනා.කොහොම හරි කාලයක් යනකොට මට තේරුණා සැහෙන්න හොදට නැව් බෝට්ටු විතරක් නෙමේ සබ්මැරින් හිටන් ගිහින් කියලා.

ඒ උනත් මට ඒ ගැන මොකුත්ම කිව්වේ නැ කොච්චර ඇහුවත්,ඔක මට සෙට් කලේ මගේ යාලුවෙක්.ඉතින් අන්තිමට යාලුවොනුත් තරහ කරගෙන ඒ ලවත් නතර කරා.හැබැයි මන් යාලුවොන්ට කිව්වේ නැ එහෙම වෙලා කියලා.මොකද මොන වැරැද්ද කරගත්තත් ඒකි කවද හරි බදින්න ඕන නිසා.එකෙක් දැනගත්තොත් කටින් කට යන නිසා බැනුම් අහගෙනහිටියා.

කොහොම හරි ඔය කෙල්ලව බලන්න ගිහින් නැවතුනේ මගේ ජෝබටත් කෙලවෙලා.එදායින් එදා හිතාගත්තා ආය නම් නොදන්නා කෙල්ලෝ සෙට් කරගන්නේ නැ කියල..