වැඩේනම් හොදයි . හැබැයි අන්තිමට සිවිල් පරිපාලනය බිද වැටිලා , මිලිටරිකරනයයි - ඒකාධිපතිපාලනයකුයි ඇති උනොත් උ. කොරියාවට අන්තවෙයි ...
වදන් , මෙව්වට වහල්ලු ඇවිලෙනවාකවදාකවත්ම මේ රට හදන්න පුලුවන් වෙයිද දන්නෑ. එක එක කාලෙට දේශපාලකයන් එක එක දර්ශන ගේනවා. අප්පට සිරි පට්ටනේ කියලා අපිත් අලුත් ක්‍රමේට ආවඩනවා. පහුගිය අවුරුදු 70 එක්යි වෙලා තියෙන්නේ. මැතිනිට පස්සේ ජේ. ආර්. පට්ට පොරක්. ප්‍රේමදාසට පස්සේ චන්ද්‍රිකා රට බෙරගන්න ආපු දිරිය කාන්තාවක්. එයාට පස්සේ මහින්ද කොන්ද කෙලින් නායකයෙක්. දැන් ගෝඨා තේමා පාඨය කියන්න ඔනේ නෑ ද්නනවනේ. ඒත් උබලා අපි තාමත් දියුණු වෙමින් පවතිනවා.
comment balanna danatama ekekuta pissu hadila inne.Menna Hamuda palanayak enawo kiyan board ussan eyi thawa tikakin.
එක තමා එන්න ඕනේ බන් . අපේ උන් යකා කෝමද බලන්නේ බැට කාල. එම ඇවිල්ලා සිවිල් අරගල කරගෙන ආයේ නැගිටල එනකොට අපි ආයේ වැටිලා . පිට උන් අපේ රට චෙස් බෝඩ් එක වගේ කොහෙද යන්නේ කියලා බලාගෙන ඉන්නේ . කෝමත් බයිනේත්තු සීසන් එක ලගම එනවාවැඩේනම් හොදයි . හැබැයි අන්තිමට සිවිල් පරිපාලනය බිද වැටිලා , මිලිටරිකරනයයි - ඒකාධිපතිපාලනයකුයි ඇති උනොත් උ. කොරියාවට අන්තවෙයි ...
ඇයි මහින්දගේ ප්‍රභූ ආරක්ශක සේවයට තොරතුරු ලැබිලත් නියම විකපක්ශ නායකයෙන් හැටියට කට පියාගෙන සිටීම . ඔව් පේනවනේ එකෙන් පස්සේ ලැබුන ජන වරම මිනිස්සු 500 වගේද 2/3අපෝයි ඔව් අපි දැක්කනෙ උබේ පො&න රනිලගෙ කාලෙ තිබ්බ සිවිල් පාලනේ හොදකම කොච්චර හොදයිද කියනවනම් බෝම්බ ගහනව කියල දැනන් ඉදලත් වැලැක්කුවෙ නැ ඒ තරන් සිවිල් අයිතිවාසිකම් සුර්ක්ශිතයි බෝම්බෙ පුපුර ගන්ඩ උනත් අයිතිය දුන්න..
ඇයි මහින්දගේ ප්‍රභූ ආරක්ශක සේවයට තොරතුරු ලැබිලත් නියම විකපක්ශ නායකයෙන් හැටියට කට පියාගෙන සිටීම . ඔව් පේනවනේ එකෙන් පස්සේ ලැබුන ජන වරම මිනිස්සු 500 වගේද 2/3![]()
කවදාකවත්ම මේ රට හදන්න පුලුවන් වෙයිද දන්නෑ. එක එක කාලෙට දේශපාලකයන් එක එක දර්ශන ගේනවා. අප්පට සිරි පට්ටනේ කියලා අපිත් අලුත් ක්‍රමේට ආවඩනවා. පහුගිය අවුරුදු 70 එක්යි වෙලා තියෙන්නේ. මැතිනිට පස්සේ ජේ. ආර්. පට්ට පොරක්. ප්‍රේමදාසට පස්සේ චන්ද්‍රිකා රට බෙරගන්න ආපු දිරිය කාන්තාවක්. එයාට පස්සේ මහින්ද කොන්ද කෙලින් නායකයෙක්. දැන් ගෝඨා තේමා පාඨය කියන්න ඔනේ නෑ ද්නනවනේ. ඒත් උබලා අපි තාමත් දියුණු වෙමින් පවතිනවා.
නැනේ දැන් උබල ගන ඔච්චර ආදරයක් කරුනාවක් තියනවනම් මහින්දට එදා පැනල මාද්යට කියන්න තිබ්බා බෝම්බ ගහන්න යන්නේ ආන්ඩුව නිසි පියවර ගන් නැ කියලා. නෑ ඌත් 500 කූරිය ගහනකම් හිටිය ඇයි 500 වගේද 2/3 මහා බලයක් එකේන් ගන්න පුලුවන් වෙනකොටඒකටත් මහින්ද..අැත්තටම උඹට ලැජ්ජ නැද්ද බං.රට පාලනය කරේ වෙන උන් මහින්දලු ඒව ගැන හොයල බලන්න ඕන...ඊට පස්සෙ කියනව මහින්දට වහල් කම් කරනවලු.උඹල වගේම උන් තමා මහින්ද විතරයි ලංකාව ගැන බලන්නෙ වගේ කථා කියන්නෙත්..ඉතිං මිනිස්සු ඒ මිනිහට ජන්දෙ දෙන ඵක පුදුමයක්ද
![]()
නැනේ දැන් උබල ගන ඔච්චර ආදරයක් කරුනාවක් තියනවනම් මහින්දට එදා පැනල මාද්යට කියන්න තිබ්බා බෝම්බ ගහන්න යන්නේ ආන්ඩුව නිසි පියවර ගන් නැ කියලා. නෑ ඌත් 500 කූරිය ගහනකම් හිටිය ඇයි 500 වගේද 2/3 මහා බලයක් එකේන් ගන්න පුලුවන් වෙනකොට. දැන් පැතු දේ ලැබී ඇත නේ නාහෙන් අඩන්න ඕනෙත් නෑනෙ . පරණ සැට් එකත් උදේම කැබිනට් එකට ආව නිසා හොදයි ඉතින් . හොද දෙයක් වෙයිනේ නේද