ආරක්ෂක අමාත්‍යංශය යටතට

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    වැඩ‍ේනම් හ‍ොදයි . හැබැයි අන්තිමට සිවිල් පරිපාලනය බිද වැටිලා , මිලිටරිකරනයයි - ඒකාධිපතිපාලනයකුයි ඇති උන‍ොත් උ. ක‍ොරියාවට අන්තව‍ෙයි ...
     
    • Love
    • Like
    Reactions: kepu and Don GasCan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගිය අවුරුදු 5 හේ කුණු කූඩෙට දාලා තියපු සටන් පාඨ බෝඩ් ලෑලී එලියට ගන්න අනුර කුමරුනි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    කවදාකවත්ම මේ රට හදන්න පුලුවන් වෙයිද දන්නෑ. එක එක කාලෙට දේශපාලකයන් එක එක දර්ශන ගේනවා. අප්පට සිරි පට්ටනේ කියලා අපිත් අලුත් ක්‍රමේට ආවඩනවා. පහුගිය අවුරුදු 70 එක්යි වෙලා තියෙන්නේ. මැතිනිට පස්සේ ජේ. ආර්. පට්ට පොරක්. ප්‍රේමදාසට පස්සේ චන්ද්‍රිකා රට බෙරගන්න ආපු දිරිය කාන්තාවක්. එයාට පස්සේ මහින්ද කොන්ද කෙලින් නායකයෙක්. දැන් ගෝඨා තේමා පාඨය කියන්න ඔනේ නෑ ද්නනවනේ. ඒත් උබලා අපි තාමත් දියුණු වෙමින් පවතිනවා.
    වදන් , මෙව්වට වහල්ලු ඇවිලෙනවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    වැඩ‍ේනම් හ‍ොදයි . හැබැයි අන්තිමට සිවිල් පරිපාලනය බිද වැටිලා , මිලිටරිකරනයයි - ඒකාධිපතිපාලනයකුයි ඇති උන‍ොත් උ. ක‍ොරියාවට අන්තව‍ෙයි ...
    එක තමා එන්න ඕනේ බන් . අපේ උන් යකා කෝමද බලන්නේ බැට කාල. එම ඇවිල්ලා සිවිල් අරගල කරගෙන ආයේ නැගිටල එනකොට අපි ආයේ වැටිලා . පිට උන් අපේ රට චෙස් බෝඩ් එක වගේ කොහෙද යන්නේ කියලා බලාගෙන ඉන්නේ . කෝමත් බයිනේත්තු සීසන් එක ලගම එනවා 👏👏
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපෝයි ඔව් අපි දැක්කනෙ උබේ පො&න රනිලගෙ කාලෙ තිබ්බ සිවිල් පාලනේ හොදකම කොච්චර හොදයිද කියනවනම් බෝම්බ ගහනව කියල දැනන් ඉදලත් වැලැක්කුවෙ නැ ඒ තරන් සිවිල් අයිතිවාසිකම් සුර්ක්ශිතයි බෝම්බෙ පුපුර ගන්ඩ උනත් අයිතිය දුන්න..
     
    • Love
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    අපෝයි ඔව් අපි දැක්කනෙ උබේ පො&න රනිලගෙ කාලෙ තිබ්බ සිවිල් පාලනේ හොදකම කොච්චර හොදයිද කියනවනම් බෝම්බ ගහනව කියල දැනන් ඉදලත් වැලැක්කුවෙ නැ ඒ තරන් සිවිල් අයිතිවාසිකම් සුර්ක්ශිතයි බෝම්බෙ පුපුර ගන්ඩ උනත් අයිතිය දුන්න..
    ඇයි මහින්දගේ ප්‍රභූ ආරක්ශක සේවයට තොරතුරු ලැබිලත් නියම විකපක්ශ නායකයෙන් හැටියට කට පියාගෙන සිටීම . ඔව් පේනවනේ එකෙන් පස්සේ ලැබුන ජන වරම මිනිස්සු 500 වගේද 2/3 😂
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ඇයි මහින්දගේ ප්‍රභූ ආරක්ශක සේවයට තොරතුරු ලැබිලත් නියම විකපක්ශ නායකයෙන් හැටියට කට පියාගෙන සිටීම . ඔව් පේනවනේ එකෙන් පස්සේ ලැබුන ජන වරම මිනිස්සු 500 වගේද 2/3 😂

    ඒකටත් මහින්ද..අැත්තටම උඹට ලැජ්ජ නැද්ද බං.රට පාලනය කරේ වෙන උන් මහින්දලු ඒව ගැන හොයල බලන්න ඕන.😂😂😂😂..ඊට පස්සෙ කියනව මහින්දට වහල් කම් කරනවලු.උඹල වගේම උන් තමා මහින්ද විතරයි ලංකාව ගැන බලන්නෙ වගේ කථා කියන්නෙත්..ඉතිං මිනිස්සු ඒ මිනිහට ජන්දෙ දෙන ඵක පුදුමයක්ද😂😂
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    කවදාකවත්ම මේ රට හදන්න පුලුවන් වෙයිද දන්නෑ. එක එක කාලෙට දේශපාලකයන් එක එක දර්ශන ගේනවා. අප්පට සිරි පට්ටනේ කියලා අපිත් අලුත් ක්‍රමේට ආවඩනවා. පහුගිය අවුරුදු 70 එක්යි වෙලා තියෙන්නේ. මැතිනිට පස්සේ ජේ. ආර්. පට්ට පොරක්. ප්‍රේමදාසට පස්සේ චන්ද්‍රිකා රට බෙරගන්න ආපු දිරිය කාන්තාවක්. එයාට පස්සේ මහින්ද කොන්ද කෙලින් නායකයෙක්. දැන් ගෝඨා තේමා පාඨය කියන්න ඔනේ නෑ ද්නනවනේ. ඒත් උබලා අපි තාමත් දියුණු වෙමින් පවතිනවා.

    ඔය 72න් අවුරුදු 5ක් චන්ද්‍රිකාට, තව අවුරුදු 5ක් මහින්දට, තව අවුරුදු 5ක් මෛත්‍රීට, පොන්සේකා මහත්තයටත් දෙන්න හැදුවා

    මොනවත් නෙමෙයි.... ජෙප්පො ඇග්‍රීමන්ට් ගහලාම සහය දුන්නා. 72 කියද්දී මේක හැලෙනවා :lol:

    d25d9cff83c93fc9d4fd36eed07c9a3d7078d9c4.jpg

    f0c0da77cef7720a4c762820bae97441f2ad15ab.jpg

    ranill-anura-ap-colombotelegraph.gif
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    what is the relevancy of Weather Department to Defence Ministry same with Archaeology Dept.... and many more. Already showing how power corrupts and absolute power corrupts absolutely
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    ඒකටත් මහින්ද..අැත්තටම උඹට ලැජ්ජ නැද්ද බං.රට පාලනය කරේ වෙන උන් මහින්දලු ඒව ගැන හොයල බලන්න ඕන.😂😂😂😂..ඊට පස්සෙ කියනව මහින්දට වහල් කම් කරනවලු.උඹල වගේම උන් තමා මහින්ද විතරයි ලංකාව ගැන බලන්නෙ වගේ කථා කියන්නෙත්..ඉතිං මිනිස්සු ඒ මිනිහට ජන්දෙ දෙන ඵක පුදුමයක්ද😂😂
    නැනේ දැන් උබල ගන ඔච්චර ආදරයක් කරුනාවක් තියනවනම් මහින්දට එදා පැනල මාද්‍යට කියන්න තිබ්බා බෝම්බ ගහන්න යන්නේ ආන්ඩුව නිසි පියවර ගන් නැ කියලා. නෑ ඌත් 500 කූරිය ගහනකම් හිටිය ඇයි 500 වගේද 2/3 මහා බලයක් එකේන් ගන්න පුලුවන් වෙනකොට 😂😂. දැන් පැතු දේ ලැබී ඇත නේ නාහෙන් අඩන්න ඕනෙත් නෑනෙ . පරණ සැට් එකත් උදේම කැබිනට් එකට ආව නිසා හොදයි ඉතින් . හොද දෙයක් වෙයිනේ නේද
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    නැනේ දැන් උබල ගන ඔච්චර ආදරයක් කරුනාවක් තියනවනම් මහින්දට එදා පැනල මාද්‍යට කියන්න තිබ්බා බෝම්බ ගහන්න යන්නේ ආන්ඩුව නිසි පියවර ගන් නැ කියලා. නෑ ඌත් 500 කූරිය ගහනකම් හිටිය ඇයි 500 වගේද 2/3 මහා බලයක් එකේන් ගන්න පුලුවන් වෙනකොට 😂😂. දැන් පැතු දේ ලැබී ඇත නේ නාහෙන් අඩන්න ඕනෙත් නෑනෙ . පරණ සැට් එකත් උදේම කැබිනට් එකට ආව නිසා හොදයි ඉතින් . හොද දෙයක් වෙයිනේ නේද

    Mahinda kiwwama kawda piliganne? Mahinda oka kiwanam un bomb blast eka karanne na. Mahinda joke ekak wenawa. Hodama de tama mahinda kale. anduwa ta handle karanna dila nikan hitapu eka.
    😂😂
     
    Similar threads