ආර්ඩුයිනෝ වැඩ්ඩො ඉන්නවද?
මචන්ල මගේ අවසාන ව්‍යාපෘතියට(Final Project) GSM Shield එකකින් data වගයක් website එකකට upload කරගන්න අව්ශ්‍යතාවක් තියෙනව. ඔහොම එකක් කලින් කරල තියෙන එකෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දියන්කො බන්. මම පාවිච්චි කරන්නෙ SIM900 GSM Shield එකයි arduino Uno board එකයි. HTTP Post විදියට තමා upload කරගන්න ඕනි. sparkfun(data.sparkfun) එකට upload කලත් කමක් නෑ!
ඔය පහල පින්තුරෙ තියෙන්නෙ මම හදාගත්ත මගුල! ඒක වැඩ කරන්නෙ නෑ බන්!

මං GSM shield එක පාවිච්චි කරල නෑ මචෝ. 