මේ ගන්න තීරණය කවදාවත් වෙනස් කරන්න බෑ

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,981
    10,147
    113
    :yes:
    well said. dont ever trust a girl 100%. every girl has a price. trust me they change eventually. had 5 year experience.
    every girl has a price. hamoma mehema na macho
    dont-try-to-understand-a-girl-completely-if-you-do-23660508.png
    :yes::cool:
    Oka terunaa nam loku deyak malli. Specially ubata. Mokada danata 3 years walata udadima Ube wayase kollek Thaweesha kiyala namak thiyena Kellek boot thiyala kiyala uge Atha kapan bleed wena photo daala naahin anda anda inna photo ekak daala thibba Instagram ekek Elakiriye Thread ekei.

    Passe u bite weddi bite weddi Admin gaawa nahin adala e Thread eka delete karawan thibba. :P
    e thaweesha mn thama ayya :D:yes: e kaale mathak weddi aththatama sathutui ehema deyak nowuna nm mn padamak iganaganne na.
    oyalata pin wachanekin hari hitha haduwe ubala thama ayye :yes: eekata nayayi hamadama

    :yes::yes::yes:
    අත් දැකීමෙන් දන්නවා ඒකනම්
    :yes::yes: aniwa
    minissu wasi paththata hoyya bn kello witharak newei kolloth ehema wela godak ewwo :( ane manda

    heta reps denanm mchn adata iwarai
    ow boruwen duwana looke deyyot yanne wasi paththata:sorry:
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    පව් බං ඌ :sorry: ළමයට උගන්නන්න කන්න අඳින්න පළඳින්න දෙන්න ඕන නිසා බැනුම් අහගෙන වැඩ කරනවා ඇති :(
     
    • Like
    Reactions: thaweesha

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    e thaweesha mn thama ayya :D:yes: e kaale mathak weddi aththatama sathutui ehema deyak nowuna nm mn padamak iganaganne na.
    oyalata pin wachanekin hari hitha haduwe ubala thama ayye :yes: eekata nayayi hamadama

    Oya seen eka mathaka mata Thaweesha kavuda kiyala amathaka wenne kohomada ban. :P Thota e kaale atha kadenakan type kara kara kiwwe eka tamai. Mokada uba A/L 2nd shy ekath kelogaththa oya kella nisa. Athi yanthan therum gaththanam pahu welaa hari. Thota mama e dawas walath kiwwane. Ube hama detail ekakma aran baladdi ube blog, website , page hama dema mata hambuna. Ewalata gihin baluwama terunu ekama de thamai aparade talant ekak thiyena kollek nikan thamunge youth eka pissu kelala nasthi karagannawane kiyala. Uba ada honda thanaka innawa nam echcharai putua. Sathutui. :D:cool:
     
    • Like
    Reactions: thaweesha

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    අවුරුදු ගානකින් ත්‍රෙඩ් එකක් දාන්න හිතුවෙ :yes: ජීවිතේ හැම මොහොතකම අපි තීරණ ගන්නවා :yes: . ඒත් මේ තීරණය ජිවිතයට එකම එක පාරයි ගන්න පුළුවන්.
    මෙහෙම කිව්වට වැඩක් නෑ මන් කතාව සැබෑලෝකේ මන් අත්විදපු විදියට කියන්නම්. නම් ගම් මනන්කල්පිතයි :lol:
    කතාව පටන් ගන්නෙ මෙහෙමයි. මම මීට මාස 7 කට විතර කලින් මං කොලබ ආව ආවෙ ජොබ් එක කරනගමන් ඉගනගන්න වැඩ ටිකත් කරන්න. මන් දැනට වැඩ කරන තැන 10ක් විතර වැඩ :) වෙබ් ඩිසයින්/ඩිවලොප්මන්ට් වගේ වැඩ තමා කරන්නෙ:yes:. කව්රුවත් මට සද්ද දන්න එන්නෙ නෑ මන් මගේ පාඩුවේ මගේ වැඩ ටික කරන් ඉන්නව :yes: හැබැයි මොකෙක්ම හරි මොකක් හරි කිව්වොත් මොහොතක් වත් ඉන්නෙ නැතුව මට යන්න පුළුවන්:rolleyes:. මට ගෙදර ගිහින් freelance පාරක් දාගෙන පාඩුවේ ඉන්න පුළුවන්:yes:. අතේ සතේ නැතත් අම්ම තාත්ත කන්න දෙනව:yes:. කිසි ප්‍රශ්නයක් නෑ තව ජොබ් එකක් හොයාගන්න උනට් පුළුවන්. දැන් මචන් ඔය සීන් එක මේක කියවන උබටත් එහෙම වෙන්න ඇති:yes:. ඒත් මේ office එකේ එක පොරක් ඉන්නව අවුරුදු 6ක් තිස්සේ මෙතන ඉන්නෙ එයාගෙ පලවෙනි සහ අවසාන ජොබ් එක මේක වගේ තමා එයා ඉන්නෙ:sorry:. දවස ගානෙ බොසා ගෙන් බැනුම් අහනව බලු විදියට එත් පොර මේ ජොබ් එක දාල යන්නෙ නෑ:angry:. මට ඉතින් ඒක මුල් දවස් වල මාර ප්‍රශ්නයක්. යකෝ මට ඔහොම උනා නම් මන් අපේ ගමට ගිහින් කුබුරු හානවා ඒක ආතල් ඔක්කටම වඩා:D. මොන මගුලක් ද හැමදාම කිට ගහන් ලෝකෙට පෙන්න ඇවිත් බලු බැනුම් අහ අහ ඉන්නව. :sorry:
    ලගදි දවසක් මන් පොරව කතාවට අල්ලගත්ත :yes: මං ඇහුව අයියෙ මොන හු$%#ක් ද කරන්නෙ මන් උනා නම් කුණුහරප දෙකක් කියල ගෙදර යනව කියල:rofl:. ඊටපස්සෙ පොර කිව්ව කතාවට මට හික් ගෑවුනා :sorry: පොර මීට අවුරුදු ගානකට කලින් බැදලා ඒ ඔය අවුරුදු ගානක් බොක්කෙන් ලව් කරල පතාගෙන ආපු කෙල්ල :lol: එකී ලමයව උට දීල වෙන මිනිහෙක් එක්ක ගිහින්:sorry:. දැන් පොර ළමයවත් බලාගෙන ජොබ් එකත් කරන් ඉන්නවා :sorry: ඇත්තටම පොර ඉගනගෙන නෑ ඉගන ගන්න කාලේ ලව් කරපු එක කරල තියෙන්නෙ:cool:. පොරට අවුරුදු ගානක experience තියනවා එත් උට ජොබ් දෙන්නෙ නෑ මොකෙක් වත් :no: දුන්නත් තුට්ටුවට දෙකට. උට මේ ජොබ් එක වටිනවා හැමදෙටමත් වඩා ඉතින් හැමදේම දරාගෙන ඌ හැමදාම මෙහෙම ඉදිවි:sorry:. අන්තිමට මට පට්ට දුකයි මන් තනියම කල්පනා කරා. මගේ පොර ටෝක් ඔක්කම ඉවරයි ඌ හිටපු තැන මන් හිටිය නම් මටත් ඕකමයි වෙන්නෙ.:oo:

    මචන් කවදාවත් ගැනියෙක් නිසා උබලට ඉගනගන්න තියන කාලෙ විනාස කරන්න එපා. මේ කතාවෙන් මන් හිතාගත්තෙ ඒකයි. අපිට කොච්චර දේවල් තියද බන් කරන්න අපිව මේ තත්වෙට ගෙනාපු අම්ම තාත්ත හැමදාම අපි බලාගන්න ඕන. ඒ දේවල් පැත්තක තියල කොහෙවත් ඉන්න කෙල්ලෙක් නිසා ජිවිතේ විනාස කරන්න එපා. කසාදෙ කරගන්න හදිසි වෙන්න එපා ගෑනු ඕන තරම් ඉන්නවා මේ ලෝකේ. ඉස්සෙල්ල කාටවත් ඔලුව නවන්නේ නැතුව ජිවත් වෙන්න අනාගතේ හදාගන්න :) ඊටපස්සෙ පුළුවන් කසාදයක් කරගන්න.
    :yes::yes::yes:
     
    • Like
    Reactions: thaweesha

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,238
    1,283
    113
    හඳේ ...

    :yes::yes::yes::love::love::love:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,981
    10,147
    113
    අනිවා මචන්..! rep++
    aniwa :love: rep+++
    :love:rrep+++
    පව් බං ඌ :sorry: ළමයට උගන්නන්න කන්න අඳින්න පළඳින්න දෙන්න ඕන නිසා බැනුම් අහගෙන වැඩ කරනවා ඇති :(
    ow macho :( rep+++
    Oya seen eka mathaka mata Thaweesha kavuda kiyala amathaka wenne kohomada ban. :P Thota e kaale atha kadenakan type kara kara kiwwe eka tamai. Mokada uba A/L 2nd shy ekath kelogaththa oya kella nisa. Athi yanthan therum gaththanam pahu welaa hari. Thota mama e dawas walath kiwwane. Ube hama detail ekakma aran baladdi ube blog, website , page hama dema mata hambuna. Ewalata gihin baluwama terunu ekama de thamai aparade talant ekak thiyena kollek nikan thamunge youth eka pissu kelala nasthi karagannawane kiyala. Uba ada honda thanaka innawa nam echcharai putua. Sathutui. :D:cool:
    :love::love::love::love: adarei wachana tikata :'( mata sahodarayo na eeth elakiriye innawa magema sahodarayo tikak :) e kawda kiyala mn dannewath na eeth dawasaka hamoma hambawenawa :) rep+++
    :love::love:rep+++
    :love::love:rep+++
    :love::love::love:rep+++
    :love::love:rep+++
    :love::love:rep+++
    Well said...!
    Tfs!
    :love::love:rep+++
    :love::love:You have given out too much Reputation in the last 24 hours, try again later.

    Ela thread 1a tfs+
    :love::love:You have given out too much Reputation in the last 24 hours, try again later.

    :love::love:You have given out too much Reputation in the last 24 hours, try again later.

    True.............

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    කතාව හරි, ඒත් කුඩු ගැහුවොත් ගැහුවා තමයි.ආයේ ගැලවෙනවා බොරු හුගදෙනෙක්ට.කීපදෙනෙක්නම් මොන හු_ කියලා පස්සෙන් ගිහින් සෙට්කරගත්ත කෙනා හරියන්නෑකියලා හිතුනොත් අතහරිනවා.ඒත් බහුතරයට බෑ.ඊටපස්සේ ඉතින් ජීවිතකාලෙම බඩුම තමා.ගෑනි හිටියොත් ඒත් ප්‍රශ්න.ගියොත් ඒත් ප්‍රශ්න.කිසි විකල්පයක් නෑ.

    අපිට අදාල නොවනතුරු අපි දාර්ශනිකයෝ කියලා කියන කතාව හරි.ඔය මුදේ මාලු කතාව වගේ දේවල් කෙල්ලෙක් එක්ක පැටලිලා ඉන්න එකාට වැඩක්නෑ.ඌ ඒකේම එල්ලිලා ඉන්නේ මොනවා කිව්වත් තේරෙන්නෑ.උටත් විකල්ප නෑ. අතඇරියොත් උට ඒක සතිය යද්දී මතක්වෙලා ආයේ පස්සෙන් යනවා. කරගන ගියොත් ඒත් ජීවිතේම බඩු.ඒනිසා හොද එකක් සෙට් උනොත් හොදයි, ලස්සන නිසා සෙට් කරගත්තොත් ගතිගුන අවුල් එකක් සෙට් උනොත් ඉතින් අයේ ජීවිතේම ඇප නිමක් නෑ.
     
    maath oya seen eke hitiya athapaya kapagena marenna hadala pissuwak kare eeth dn mn eken galawila mage paduwe innawa :yes:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    කතාව හරි බන්. මගේ හොඳට ඉගෙන ගන්න පුළුවන් යාලුවෝ උනත් ගෑනු ප්‍රශ්න නිසා හොඳට වැටුන අය ඉන්නවා. මාත් 99න් බේරුන කෙනෙක්. AL කාලේ තියෙන එක ලව් එකක් වත් අද වෙද්දී මගේ කිසිම යාලුවෙක්ටවත් නෑ. අන්තිමට කරපු දේකුත් නෑ. අපරාදේ time එක. හැබැයි ඉස්සර මුණවත් නොබලපු, සෙරෙප්පුවට පෑගුන දුවිල්ලක් තරම්වත් අපිව ගණන් නොගත්ත ය, අද අපිට හරි හියා කියල දැනගෙන, එයාලගෙ මුණ බලල හිනා වෙනකන් ඉන්න හැටි දැක්කම ඉතින්, තනියම කට අගට පොඩි හිනාවක් එනවා...
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මරුසිරා;22718694 said:
    ගෑනු නම් පාරේ යන බස් වැනිය

    එකක් මිස්වූනත් වෙනෙකක යා හැකිය :cool::yes:

    :rolleyes: හැමෝම එහෙම නෑ බන්..