මේ ගන්න තීරණය කවදාවත් වෙනස් කරන්න බෑ

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    වේලාසනින්ම ගෑණු සුත්ත රහ වැටිච්ච උන්ට කෙලවීමේ ප්‍රවණතාවය වැඩියි

    (පරණ පුස්කොළ පොතක තිබ්බේ):lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    BUMP

    Igena Ganna eka marenakan thiyenawa. Issarahata online study method eka lankawe piliganiwi . Man dakka Lankawe advertisement ekak public servent la ta online courses free thiyenawa e courses wala certificates promotion walata effect wenawa Kiyala
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    පව් බං ඌ :sorry: ළමයට උගන්නන්න කන්න අඳින්න පළඳින්න දෙන්න ඕන නිසා බැනුම් අහගෙන වැඩ කරනවා ඇති :(

    මටත් ඕක හිතුනා.
    ළමයා ගැන හිතලා කුණු බැනුම් අහගෙන රස්සාව කරගෙන ජීවත් වෙනවා ඇති .
    ඔනිම දෙමාපියෙක් එහෙමනෙ බන් .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    කතාව හරි බන්. මගේ හොඳට ඉගෙන ගන්න පුළුවන් යාලුවෝ උනත් ගෑනු ප්‍රශ්න නිසා හොඳට වැටුන අය ඉන්නවා. මාත් 99න් බේරුන කෙනෙක්. AL කාලේ තියෙන එක ලව් එකක් වත් අද වෙද්දී මගේ කිසිම යාලුවෙක්ටවත් නෑ. අන්තිමට කරපු දේකුත් නෑ. අපරාදේ time එක. හැබැයි ඉස්සර මුණවත් නොබලපු, සෙරෙප්පුවට පෑගුන දුවිල්ලක් තරම්වත් අපිව ගණන් නොගත්ත ය, අද අපිට හරි හියා කියල දැනගෙන, එයාලගෙ මුණ බලල හිනා වෙනකන් ඉන්න හැටි දැක්කම ඉතින්, තනියම කට අගට පොඩි හිනාවක් එනවා...

    මාත් 99 බෙරුණ එකෙක්.
    මන් ක්‍රෂ් කරපු සෙරම කෙල්ලො එකාලෙ වෙන උන් එක්ක යාළු උනා. ද්බන් ඒ එකෙක් එ හිටිය කොල්ලා එක්ක නෙමේ ඉන්නෙ .
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,238
    1,285
    113
    හඳේ ...
    කාලය මාර විදියට ගොඩක් දේවල් වල අපි හිතන් ඉන්න විදිය වෙනස් කරන්නේ...මගෙත් තිබුණු Crush එකක් හන්දා මාත් හිතින් දුක් විදලා තියෙනවා..ඇඩුණු වෙලාවලුත් තියෙනවා...කවදාවත් කතාවත් කරන්න හම්බවෙලා නෑ මට..එත් Scl time එකේ ඉඳලා මන් එයාට Love...මන් හිතුවේ අමතක කරන්න බැරිම වෙයි කියල...ඒත් දැන් නම් හිතෙන්නේ set කරගත්තේ නැති එක හොදයි කියල...ඒ කෙල්ලගේ වරදක් හන්දා නම් නෙමෙයි...ඒත් කාලයත් එක්ක අපිට ගොඩක් දේවල් තේරෙන්න ගන්නවා...අපේ අදහස් වෙනස් වෙනවා.. බුද්මධිත්ව හිතන්න පටන් ගන්නවා...එහෙම වෙනකොට ජීවිතේ වරද්ද ගන්නේ නැතුව තීරණ ගන්න පුළුවන් හොඳට අනාගතය ගැන හිතල :yes::yes::yes:
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,722
    497
    83
    ගැහැනුන් බොහෝ ඇත
    කිසිදාක හිඟ නැත
    කලබල නොවන් පුත
    නුඹේ දෛවය ළඟට එනු ඇත
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මරුසිරා;22718694 said:
    ගෑනු නම් පාරේ යන බස් වැනිය

    එකක් මිස්වූනත් වෙනෙකක යා හැකිය :cool::yes:

    minissu bas newe ban,
    uge gani dala giye bas ekak kiyala wenna athi:nerd:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඔය දරුවා කවදාහරි හොඳට ඉගෙනගත්තොත් හොඳයි.නැත්නම් ඔය අයියා දවසක ඔයිටත් වැඩිය කළකිරෙනවා.ඉන්නේ කොල්ලෙක් නම් තනියම දිගටම ඉන්න එක හොඳයි.කෙල්ලෙක් නම් තව කසාදයක් කරගන්න එක හොඳයි කියල මට හිතෙන්නේ.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,985
    10,150
    113
    කතාව හරි බන්. මගේ හොඳට ඉගෙන ගන්න පුළුවන් යාලුවෝ උනත් ගෑනු ප්‍රශ්න නිසා හොඳට වැටුන අය ඉන්නවා. මාත් 99න් බේරුන කෙනෙක්. AL කාලේ තියෙන එක ලව් එකක් වත් අද වෙද්දී මගේ කිසිම යාලුවෙක්ටවත් නෑ. අන්තිමට කරපු දේකුත් නෑ. අපරාදේ time එක. හැබැයි ඉස්සර මුණවත් නොබලපු, සෙරෙප්පුවට පෑගුන දුවිල්ලක් තරම්වත් අපිව ගණන් නොගත්ත ය, අද අපිට හරි හියා කියල දැනගෙන, එයාලගෙ මුණ බලල හිනා වෙනකන් ඉන්න හැටි දැක්කම ඉතින්, තනියම කට අගට පොඩි හිනාවක් එනවා...
    katawath oka kiyala therum karanna ba macho athdakimenma unma therum ganna ona. :yes:
    :rolleyes: හැමෝම එහෙම නෑ බන්..
    :yes:
    වේලාසනින්ම ගෑණු සුත්ත රහ වැටිච්ච උන්ට කෙලවීමේ ප්‍රවණතාවය වැඩියි

    (පරණ පුස්කොළ පොතක තිබ්බේ):lol::lol:
    :lol: sira kathawa
    BUMP

    Igena Ganna eka marenakan thiyenawa. Issarahata online study method eka lankawe piliganiwi . Man dakka Lankawe advertisement ekak public servent la ta online courses free thiyenawa e courses wala certificates promotion walata effect wenawa Kiyala
    :yes::cool:
    මටත් ඕක හිතුනා.
    ළමයා ගැන හිතලා කුණු බැනුම් අහගෙන රස්සාව කරගෙන ජීවත් වෙනවා ඇති .
    ඔනිම දෙමාපියෙක් එහෙමනෙ බන් .
    ow bro :(
    මාත් 99 බෙරුණ එකෙක්.
    මන් ක්‍රෂ් කරපු සෙරම කෙල්ලො එකාලෙ වෙන උන් එක්ක යාළු උනා. ද්බන් ඒ එකෙක් එ හිටිය කොල්ලා එක්ක නෙමේ ඉන්නෙ .
    :lol: ow eunata apita e kaaledi hithenne ade meka thama pathagena apu eka kiyala :lol:
    කාලය මාර විදියට ගොඩක් දේවල් වල අපි හිතන් ඉන්න විදිය වෙනස් කරන්නේ...මගෙත් තිබුණු Crush එකක් හන්දා මාත් හිතින් දුක් විදලා තියෙනවා..ඇඩුණු වෙලාවලුත් තියෙනවා...කවදාවත් කතාවත් කරන්න හම්බවෙලා නෑ මට..එත් Scl time එකේ ඉඳලා මන් එයාට Love...මන් හිතුවේ අමතක කරන්න බැරිම වෙයි කියල...ඒත් දැන් නම් හිතෙන්නේ set කරගත්තේ නැති එක හොදයි කියල...ඒ කෙල්ලගේ වරදක් හන්දා නම් නෙමෙයි...ඒත් කාලයත් එක්ක අපිට ගොඩක් දේවල් තේරෙන්න ගන්නවා...අපේ අදහස් වෙනස් වෙනවා.. බුද්මධිත්ව හිතන්න පටන් ගන්නවා...එහෙම වෙනකොට ජීවිතේ වරද්ද ගන්නේ නැතුව තීරණ ගන්න පුළුවන් හොඳට අනාගතය ගැන හිතල :yes::yes::yes:
    :yes: aniwa bro :cool: kaalaya hamadetama wisaduma :yes: habai kaaleta prashna wisadanna dila api wena mona hari karanna ona
    ගැහැනුන් බොහෝ ඇත
    කිසිදාක හිඟ නැත
    කලබල නොවන් පුත
    නුඹේ දෛවය ළඟට එනු ඇත
    :lol::lol:
    minissu bas newe ban,
    uge gani dala giye bas ekak kiyala wenna athi:nerd:
    :lol::lol:
    :cool:
    :cool:
    ඔය දරුවා කවදාහරි හොඳට ඉගෙනගත්තොත් හොඳයි.නැත්නම් ඔය අයියා දවසක ඔයිටත් වැඩිය කළකිරෙනවා.ඉන්නේ කොල්ලෙක් නම් තනියම දිගටම ඉන්න එක හොඳයි.කෙල්ලෙක් නම් තව කසාදයක් කරගන්න එක හොඳයි කියල මට හිතෙන්නේ.
    ow macho :yes:
    :cool:
    Hmm.. Aththa katawa...
    :cool::yes:
    :yes::cool:
    hmm sira kathawa
    :yes::cool:
    :yes::cool:
    :yes::cool:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    maath oya seen eke hitiya athapaya kapagena marenna hadala pissuwak kare eeth dn mn eken galawila mage paduwe innawa :yes:

    ඒකනේ උබ ගොඩගිය එක හොදයි.ගෑනු නැතත්, කසාදයක් කරගන්න බැරිඋනත් සැපයි ඔය විදවීමෙන් මිදෙන්න ලැබෙනවානම් ලවු කරපු එකෙක්ට.
    ඒක වෙන්නේ කෙල්ල ලස්සන්න නිසාවත්, වෙන මොනවත් නිසා නෙවෙයි, දැඩි බැදීම නිසා මට හිතෙන්නේ.ඉන්න එක හරියන්නෑනම්, ආකල්ප අවුල්නම්, සිරා කෙල්ලො,ඕනතරම හොයාගන්න පුලුවන්.හැබැයි කාගේත් පොඩි අවුලක් හෝ දෙකක් තියෙනවා. අපෙත් එහෙම ඇති.ඒක තමයි පරිනත එවුන්, අනිකාව ටිකක් තේරුම්ගන්න පුලුවන් පවුල් කන්න ඔනේ කියලා මට හිතෙන්නේ.