what's with this?![]()
1. ස්ත්රීන් කෙරෙහි ලොල් වීම
2. සුරාවෙහි ලොල් වීම
3. සූදුවෙහි ලොල් වීම
4. පාපමිත්ර සේවනය යනු යි.
what's with this?![]()
nice thread machoo....
බොහොම හොද ලිපියක්. ඔය තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මිනිසාගේ භෙෘතික ජීවිතට සාර්ථක කර ගැනීමට දේශනා කරන ලද දහම් කරැණු කිහිපයක සම්පිණ්ඩනයක්. ඇත්තටම බුදු දහම ටිකක් වැඩි පුර හැදෑරැවොත් බුදුරජාණන් වහන්සේ ඔය හැම දෙයක්ම කොයි තරම් හොදට විස්තර කරලා තියෙනවද කියලත් දැනගන්න පුලුවන්. මම එහෙම කියන්නේ මේ ළගදි මට අහන්න ලැබුනා සූත්රයක් ඒකේ නම ඉන සූත්රය. මේ සූත්රයේ සම්පූර්ණයෙන් සදහන් වෙන්නේ ණය පිළිබදව. අපි නොයෙකුත් ආකාරයේ ණය සහ ඒවා කළමණාකරනයක කරන විදිහ ඒ වගේම ණය වීම නිසා විදින්න සිදුවන අපහසුතා සියල්ල පිළිබදව ඔය සූත්රයේ සදහන්.
wadagath lipiyak.. TFS..![]()
godak pin
Hoda thread ekak..
1. ස්ත්රීන් කෙරෙහි ලොල් වීම
2. සුරාවෙහි ලොල් වීම
3. සූදුවෙහි ලොල් වීම
4. පාපමිත්ර සේවනය යනු යි.

[B]තම ආදායමෙන් 1/4ක් පරිභෝජනයටත්
2/4ක් ආයෝජනයටත් යෙදවිය යුතු වන අතර
1/4ක් අනාගත ආපදාවකදී ප්රයෝජනයට ගැනීම සඳහා තැන්පත් කර තැබිය යුතු බව ය.
[/B]
එල පෝස්ට් එක රෙප් ++ (එක තැනක පොඩි ගැටලුවක් තියනවා)
මම හිතන්නේ ඔතන 2/4 පරිබෝජනයටත්.. 1/4 ආයොජනය ලෙසත් නිවැරදි වෙන්න ඔනේ..
patta mchn nice thread![]()
patta
8+ REP added by "caps"

![]()
බොහෝම වැදගත් ලිපියක් මිත්රයා,,,
කාලෙකින් දැකපු හොදම ලිපියක්.
මට වගේම අනික් හැමෝටම ගොඩාක් දේවල් ඉගන ගන්න පුළුවන් මේකෙන්.
+13