ආර්ථිකය යහපත් කරගන්න බුදු දහමෙන් උපදෙස්

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
what's with this?:baffled::baffled:

1. ස්ත්‍රීන් කෙරෙහි ලොල් වීම
2. සුරාවෙහි ලොල් වීම
3. සූදුවෙහි ලොල් වීම
4. පාපමිත්‍ර සේවනය යනු යි.
 
  • Like
Reactions: funkyguy89

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    nice thread machoo....

    බොහොම හොද ලිපියක්. ඔය තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මිනිසාගේ භෙෘතික ජීවිතට සාර්ථක කර ගැනීමට දේශනා කරන ලද දහම් කරැණු කිහිපයක සම්පිණ්ඩනයක්. ඇත්තටම බුදු දහම ටිකක් වැඩි පුර හැදෑරැවොත් බුදුරජාණන් වහන්සේ ඔය හැම දෙයක්ම කොයි තරම් හොදට විස්තර කරලා තියෙනවද කියලත් දැනගන්න පුලුවන්. මම එහෙම කියන්නේ මේ ළගදි මට අහන්න ලැබුනා සූත්‍රයක් ඒකේ නම ඉන සූත්‍රය. මේ සූත්‍රයේ සම්පූර්ණයෙන් සදහන් වෙන්නේ ණය පිළිබදව. අපි නොයෙකුත් ආකාරයේ ණය සහ ඒවා කළමණාකරනයක කරන විදිහ ඒ වගේම ණය වීම නිසා විදින්න සිදුවන අපහසුතා සියල්ල පිළිබදව ඔය සූත්‍රයේ සදහන්.

    wadagath lipiyak.. TFS..:)

    godak pin

    Hoda thread ekak..

    1. ස්ත්‍රීන් කෙරෙහි ලොල් වීම
    2. සුරාවෙහි ලොල් වීම
    3. සූදුවෙහි ලොල් වීම
    4. පාපමිත්‍ර සේවනය යනු යි.


    Thank you all...:) :)
     
    • Like
    Reactions: Bill Gates

    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    එල පෝස්ට් එක රෙප් ++ (එක තැනක පොඩි ගැටලුවක් තියනවා)

    [B]තම ආදායමෙන් 1/4ක් පරිභෝජනයටත්
    2/4ක් ආයෝජනයටත් යෙදවිය යුතු වන අතර
    1/4ක් අනාගත ආපදාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා තැන්පත් කර තැබිය යුතු බව ය.

    [/B]

    මම හිතන්නේ ඔතන 2/4 පරිබෝජනයටත්.. 1/4 ආයොජනය ලෙසත් නිවැරදි වෙන්න ඔනේ..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    12837_zpsb5d5f62c.png


    බොහෝම වැදගත් ලිපියක් මිත්‍රයා,,,
    කාලෙකින් දැකපු හොදම ලිපියක්.
    මට වගේම අනික් හැමෝටම ගොඩාක් දේවල් ඉගන ගන්න පුළුවන් මේකෙන්.

    +13
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එල පෝස්ට් එක රෙප් ++ (එක තැනක පොඩි ගැටලුවක් තියනවා)



    මම හිතන්නේ ඔතන 2/4 පරිබෝජනයටත්.. 1/4 ආයොජනය ලෙසත් නිවැරදි වෙන්න ඔනේ..

    මම ඒ ගැන ආයිත් හොයල බැලුවා...නමුත් එහෙම තමයි කියල තියෙන්නේ..මට pdf එකක් හම්බුනා..මෙන්න ඒකෙ තියෙන විස්තරේ..



    Buddhist financial management

    which marks the end of the first half of Sutta, dealing with personal ethics and friendship, closes
    with a remarkable statement on financial management:



    • Catudha vibhaje bhoge - He divides his wealth into four


    • ekena bhoge bhuñjeyya - One part he should enjoy,
    [FONT=&quot]
    [/FONT]


    • [FONT=&quot]dv[/FONT][FONT=&quot]ī[/FONT][FONT=&quot]hi kamma[/FONT][FONT=&quot]ṁ[/FONT]payoje - With two he invests in his work,
    [FONT=&quot]
    [/FONT]

    • catutthañ ca nidhāpeyya - And the fourth he should save & should there be for any misfortune.

    [FONT=&quot]In other words, we should “enjoy,” or use for daily purposes, a quarter (25%) of our income or wealth;[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]half (50%) should be usefully invested;
    [/FONT]

    [FONT=&quot]and the last quarter (25%) should be saved.[/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]The first 25%, the quarter for personal use, is dealt with in the A[/FONT][FONT=&quot]diyā S[/FONT][FONT=&quot]utta[/FONT][FONT=&quot], and the Patta[/FONT]
    [FONT=&quot]Kamma Sutta [/FONT][FONT=&quot]admonishes on “the five uses of wealth” ([/FONT][FONT=&quot]pa[/FONT][FONT=&quot]ñ[/FONT][FONT=&quot]ca bhog[/FONT][FONT=&quot]ā[/FONT][FONT=&quot]na[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ā[/FONT][FONT=&quot]diy[/FONT][FONT=&quot]ā[/FONT][FONT=&quot]), namely[/FONT]




    [FONT=&quot]
    wa1u1k.jpg
    [/FONT]




    “the five uses of wealth” as taught in the Adiyā Sutta
    thus:


    (1) personal and family use;

    (2) for friends and guests;

    (3) for security and insurance;

    (4)the fivefold offering (social duties); and

    [FONT=&quot](5) for Dharma-spirited work and charity.
    [/FONT]
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නමුත් අද වෙන්නේ 25% ක් ඉතුරු කරනවා වෙන්න පුළුවන්..(ගොඩක් දෙනෙක් එහෙමත් නෑ)
    75% ක් වියදම් කරනවා..
    තව 25% ක් ණයත් ගන්නවා...
    ආයෝජනය 0% යි..අන්තිමට ඉතුරු වෙන්නේ ලෝකෙටම ණයකාරයෙක්...
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    12837_zpsb5d5f62c.png


    බොහෝම වැදගත් ලිපියක් මිත්‍රයා,,,
    කාලෙකින් දැකපු හොදම ලිපියක්.
    මට වගේම අනික් හැමෝටම ගොඩාක් දේවල් ඉගන ගන්න පුළුවන් මේකෙන්.

    +13

    බොහොම ස්තුතියි...මටත් මේ ගැන හොයලා thread එකක් දාන්න කාලෙක ඉදල හිතන් හිටියේ..මොකද මං දකිනවා මං දන්න අදුනන අය, තමන් හම්බ කරන පඩිය, මාසේ මැදක් වෙනකොට ඉවර කරගෙන අනුන්ගෙන් සල්ලි ඉල්ලනවා...මේකෙන් එහෙම අය පාඩමක් ඉගෙන ගනී කියල හිතනවා..
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    budu hamuduruwo ara meeyekge malakunak vikunala manussyekta danawath wenna
    kiyala deepu jaathaka kathawe theory ekata meka galapenne naha.meke hindu balapama
    wadi.