මට මේ ත්රෙඩ් එක දාන්න හිතුනේ පොඩි දෙයකින් පවා දිර්ඝ කාලිනව ලැබෙන සතුට කියන්න....
මම අවුරුදු කීහිපයකට උඩදි නැවතිලා හිටපු ස්ථානයෙන් ටිකක් පහලා තිබුනා මෙහෙණි ආරාමයක්,එකට ගොඩක්ම ගියේ එ හරියේ ජිවත් උනු පරණ අය,අලුතෙන් ආපු අය නෙමෙයි,දවසක් මටත් එ ආරමයට යන්න ඔනේ කියල හිතිලා ගියා,යනකොට ලොකු මැණියෝ බෝ ගහ යට බෝ කොල අහුල අහුල ඉන්නවා,කළකිරුණ සොබාවයෙන්,එ සැරේ මම ඇහැව්වා මොකද්ද මැණියෝ ප්රශ්නය,ගහට ලෙඩක් හැදිලද කියල ?,එ සැරේ කිව්වා ඔව් පුතේ මේ බෝ ගහ මැරෙන්න යන්නෙ ඔක්කොම කොල වැටෙනවා ලෙඩක් හැදිලා කියල,පස්සෙ මම ඇහැව්වා ගන්නොරුවට වත් කලා කලේ නැද්ද මොකක් හරි අදහසක් ගන්න කියල,එ මැණියෝ ගන්නොරුවක් ගැන අහලවත් නැ,පස්සෙ මම,මම දන්න සර්වෝධයේ සිඩ්ස් එකේ වැඩ කරන නිළධාරිනියක් සම්බන්ධ කරලා ගහේ රෝගය අඳුරගන,කිව්ව විදියට එ ආරමේ දායකයෝ බෙහෙත් කලා,ඉට පස්සෙ ගහේ තිබුන ලෙඩේ නැති උනා,කලින් ගමේ අය එක එක බෙහෙත් කරල කිසි එකක් සාර්ථක වෙලා නැ,ඉතින් මේ සිද්ධියෙන් පස්සේ පෝයකට එහෙම මම එ ආරමයට ගියොත් ලොකු මැණියෝ මාව අනික් කට්ටියට ගහට බෙහෙත් හොයලා දුන්න පුතා කියල අඳුන්වලා දෙනවා,ඉතින් බෝ ගහක් නෙමෙයි කොයි ගහක් උනත් මෙහෙම බේරගන්න තියනවා නම් වටිනවා,නමුත් එ මිනිස්සු මට එ වැඩේන් දිපු ආශිර්වාදය තාමත් මගේ හිතේ තියනවා....මේ තියෙන්නෙ එ ගහේ කොලයක්...මේ පොඩි දේ ඇති දිර්ඝ කාලිනව එක මතක් කරලා සතුටු වෙන්න......

,මම ගන්නොරුවේ නෙමෙයි