තරු ලෙන් ගල
මගුල් මහා විහාරය
නීලගිරි සෑය
මුහුදු මහා විහාරය
ලාහුගල අලි
පානම
මගුල් මහා විහාරය
නීලගිරි සෑය
මුහුදු මහා විහාරය
ලාහුගල අලි
පානම
තරු ලෙන් ගල
මගුල් මහා විහාරය
නීලගිරි සෑය
මුහුදු මහා විහාරය
ලාහුගල අලි
පානම

මං ආසම පලාතක් බන්. හේතුව සාම්ප්‍රධායික බැතිමත්තු කැබලිත්ත වන්දනාවේ ආරම්භ කරන්නේ පානම ඔකඳ දේවාලයෙන් නිසයි.. පුළුවන් කමක් තිබුනොත් බොන්න සෙට් වෙන්න කලින් ඔකඳ දේවාලේට පලයං
තරු ලෙන් ගල
මගුල් මහා විහාරය
නීලගිරි සෑය
මුහුදු මහා විහාරය
ලාහුගල අලි
පානම
පානම යනවා නම් මේවා බලතෑකි. ඒත් උඹේ ගමනත් එක්ක මෙවුවා හරියන්නේ නෑ නේ![]()
me yana set ekath ekka amarui pera, mun car ekata naginnema bo kiya gaththu gaman, giya paara trinco giya, 6 denai dawas thunai VAT 69 bothal 12yi, api kattiya welawaka yamu.
http://lagooncabanas.lk/
me place eka discount paarak dala ganna puluwan kattiya yamu welawaka.....
ඔව් බං. මාත් ඉන්න ප්‍රතිපත්තියක් ඒක. ආතල් ගන්න ගියාම ට්‍රිප් වල හොඳ ආතල් ගන්න ඕනේ. ඇවිදින්න යන ට්‍රිප් වල ඇවිදින්න ඕනේ. වන්දනා ගමන් නම් එහෙම යන්න ඕනේ. ඕවා මික්ස් කරගත්තාම තමා කෙල වෙන්නේ.
uba aye kabaliththe yanawanan kiyapan math yanna hithan inne...........

giyata kamak naha machan.... e kadawalin kanna epa.... wesige thambi puthala inne.... kama aran palayan.... oya arugambay thiyenawa pansalak e pansala watema inne thambi... un minissunta e pansalata yanna denne na... e pansalata kama denneth na... paw e pansal wala hamuduruwo.... ubata puluwannam pansalata kama aran yanna....
අපි යමු..
අනිවා යමු. ඒත් ටික කාලයක් ඉන්න වේවි කිලි සීන් එක නිසා. අඩුම මාස 06ක්වත් අප්‍රේල් වලින් පස්සේ. ඒ කියන්නේ ඔක්තෝඹර් වගේ.


, karanna one dewal tikath himita kiyapan......ah.. fun ekak daanna yanawa wage.. ela ela.. gihin awith photos daapan...!
maath asai ban yanna gihillama na
පරිස්සමට ගිහින් වරෙල්ලා.....
hmm ela ela..welaawaka yanna one ban aniwa..me paara 5 denai yanne ban, car eke yanne naththan ubawai perawai ussan yanawa, aye dawasaka set ekama yamu........
mama gihillath na ban.... Yaapane Madakalapu Trinco area eke thaama gihin na..hmm ela ela..welaawaka yanna one ban aniwa..
mama oya side ake gihin ma ne..awityh pics tikak dapan
kawadda yanne ban
