ආරුගම්බේ යන්න හදන්නේ.............

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    තරු ලෙන් ගල
    මගුල් මහා විහාරය
    නීලගිරි සෑය
    මුහුදු මහා විහාරය
    ලාහුගල අලි
    පානම
     
    • Like
    Reactions: madushankads

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තරු ලෙන් ගල
    මගුල් මහා විහාරය
    නීලගිරි සෑය
    මුහුදු මහා විහාරය
    ලාහුගල අලි
    පානම

    පානම යනවා නම් මේවා බලතෑකි. ඒත් උඹේ ගමනත් එක්ක මෙවුවා හරියන්නේ නෑ නේ :P
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මං ආසම පලාතක් බන්. හේතුව සාම්ප්‍රධායික බැතිමත්තු කැබලිත්ත වන්දනාවේ ආරම්භ කරන්නේ පානම ඔකඳ දේවාලයෙන් නිසයි.. පුළුවන් කමක් තිබුනොත් බොන්න සෙට් වෙන්න කලින් ඔකඳ දේවාලේට පලයං

    me yana set ekath ekka amarui pera, mun car ekata naginnema bo kiya gaththu gaman, giya paara trinco giya, 6 denai dawas thunai VAT 69 bothal 12yi, api kattiya welawaka yamu.

    http://lagooncabanas.lk/
    me place eka discount paarak dala ganna puluwan kattiya yamu welawaka.....
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    පානම යනවා නම් මේවා බලතෑකි. ඒත් උඹේ ගමනත් එක්ක මෙවුවා හරියන්නේ නෑ නේ :P

    muhudu maha wiharayata aniwa yanna one, anith than tikath balanna try ekak denawa, maai thawa doublak innawa api 3 dena arunwa hotel eke daala thama wenadatath wate yanne.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    me yana set ekath ekka amarui pera, mun car ekata naginnema bo kiya gaththu gaman, giya paara trinco giya, 6 denai dawas thunai VAT 69 bothal 12yi, api kattiya welawaka yamu.

    http://lagooncabanas.lk/
    me place eka discount paarak dala ganna puluwan kattiya yamu welawaka.....

    ඔව් බං. මාත් ඉන්න ප්‍රතිපත්තියක් ඒක. ආතල් ගන්න ගියාම ට්‍රිප් වල හොඳ ආතල් ගන්න ඕනේ. ඇවිදින්න යන ට්‍රිප් වල ඇවිදින්න ඕනේ. වන්දනා ගමන් නම් එහෙම යන්න ඕනේ. ඕවා මික්ස් කරගත්තාම තමා කෙල වෙන්නේ.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඔව් බං. මාත් ඉන්න ප්‍රතිපත්තියක් ඒක. ආතල් ගන්න ගියාම ට්‍රිප් වල හොඳ ආතල් ගන්න ඕනේ. ඇවිදින්න යන ට්‍රිප් වල ඇවිදින්න ඕනේ. වන්දනා ගමන් නම් එහෙම යන්න ඕනේ. ඕවා මික්ස් කරගත්තාම තමා කෙල වෙන්නේ.

    uba aye kabaliththe yanawanan kiyapan math yanna hithan inne...........
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    giyata kamak naha machan.... e kadawalin kanna epa.... wesige thambi puthala inne.... kama aran palayan.... oya arugambay thiyenawa pansalak e pansala watema inne thambi... un minissunta e pansalata yanna denne na... e pansalata kama denneth na... paw e pansal wala hamuduruwo.... ubata puluwannam pansalata kama aran yanna....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    uba aye kabaliththe yanawanan kiyapan math yanna hithan inne...........

    අපි යමු.. :)
    අනිවා යමු. ඒත් ටික කාලයක් ඉන්න වේවි කිලි සීන් එක නිසා. අඩුම මාස 06ක්වත් අප්‍රේල් වලින් පස්සේ. ඒ කියන්නේ ඔක්තෝඹර් වගේ.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    giyata kamak naha machan.... e kadawalin kanna epa.... wesige thambi puthala inne.... kama aran palayan.... oya arugambay thiyenawa pansalak e pansala watema inne thambi... un minissunta e pansalata yanna denne na... e pansalata kama denneth na... paw e pansal wala hamuduruwo.... ubata puluwannam pansalata kama aran yanna....

    ela macho kama nan awlak na okkoma inna thanin set wenawa, uba oya kiyana pansalata muslim ewungen hena threat ekak thiyanawa thama, oya pansalata army eken thaama godak udaw karanne army eka naththan oya pansala danatamath na......
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අපි යමු.. :)
    අනිවා යමු. ඒත් ටික කාලයක් ඉන්න වේවි කිලි සීන් එක නිසා. අඩුම මාස 06ක්වත් අප්‍රේල් වලින් පස්සේ. ඒ කියන්නේ ඔක්තෝඹර් වගේ.

    ohoma seen ekak thiyenawa ne, ape ekek innawa yana oka awruddak pe wela yanne okata maawa sure nathi nisa aran yanne na :no::no::no:, karanna one dewal tikath himita kiyapan......