ආරුගම්බේ යන්න හදන්නේ.............

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,959
    1
    9,766
    113
    Gampaha
    පානම යනව නම් බොන්න පට්ට පට ප්ලේස් එකක් තියෙනව. පානම මෝය කට ගල් තලාව උඩට යන්න. හමුදාවෙන් ඉන්නව. එහෙම අවුලක් නෑ. හැබැ‍යි අලි වැටක් පහු කරන් ඇතුලට යන්න ඕනෙ. ගල් තලාවෙ කෙරෝලටම යන්න එපා. බිල්ල වැඩි උනොත් නිසා ටිකක් මෙහායින් ඉන්න. ගිනි මැලයක් ගහගත්තාම පට්ට ඉතින්. එලි වෙනකම් ඉන්න පුලුවන්.

    පානම වෙරලට යනව නම් නාන්න හිතන්නවත් එපා.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    hmm ela ela..welaawaka yanna one ban aniwa..
    mama oya side ake gihin ma ne..awityh pics tikak dapan
    kawadda yanne ban

    heta ban yanne.......

    mama gihillath na ban.... Yaapane Madakalapu Trinco area eke thaama gihin na..:(

    api set eka tripak dagena yamu.........

    පානම යනව නම් බොන්න පට්ට පට ප්ලේස් එකක් තියෙනව. පානම මෝය කට ගල් තලාව උඩට යන්න. හමුදාවෙන් ඉන්නව. එහෙම අවුලක් නෑ. හැබැ‍යි අලි වැටක් පහු කරන් ඇතුලට යන්න ඕනෙ. ගල් තලාවෙ කෙරෝලටම යන්න එපා. බිල්ල වැඩි උනොත් නිසා ටිකක් මෙහායින් ඉන්න. ගිනි මැලයක් ගහගත්තාම පට්ට ඉතින්. එලි වෙනකම් ඉන්න පුලුවන්.

    පානම වෙරලට යනව නම් නාන්න හිතන්නවත් එපා.

    ela ela thanks macho.........