පානම යනව නම් බොන්න පට්ට පට ප්ලේස් එකක් තියෙනව. පානම මෝය කට ගල් තලාව උඩට යන්න. හමුදාවෙන් ඉන්නව. එහෙම අවුලක් නෑ. හැබැයි අලි වැටක් පහු කරන් ඇතුලට යන්න ඕනෙ. ගල් තලාවෙ කෙරෝලටම යන්න එපා. බිල්ල වැඩි උනොත් නිසා ටිකක් මෙහායින් ඉන්න. ගිනි මැලයක් ගහගත්තාම පට්ට ඉතින්. එලි වෙනකම් ඉන්න පුලුවන්.
පානම වෙරලට යනව නම් නාන්න හිතන්නවත් එපා.
පානම වෙරලට යනව නම් නාන්න හිතන්නවත් එපා.


