ආලෝකේ වේගෙන් ගියොත්

SMDNB

Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !
    ආලෝකේ වේගෙන් ගියොත්

    හැබෑට කොහොම තියෙයිද? මේක බලලම කියමු :)

    aVXoBD8_700b.jpg
     
    • Like
    Reactions: Troop

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    ආලෝකයේ වේගය ආසන්නව තත්පරයට කිලෝමිඉටර් 300000 විතර වෙනව
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඒ නිසා කිසි තේරුමක් නෑ... මේ ලෝකේ රැකගෙන වෙන දෙයක් බලාගෙන ඉන්න තියෙන්නේ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    එ කියන්නේ ආලෝකේ වේගෙන් ගියත් අපිට කවදාවත් වෙන ජිවත් වෙන්න පුළුවන් වෙන ග්‍රහ ලෝකෙකට යන්න නම් බැරි වේවි...

    අපේ ලෝකේ විනාස කරන එක මේවා පෙන්නලාවත් නවත්තන්න පුළුවන් නම්...
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අලෝකේ වේගයෙන් යන්න නම් පදාර්ථය ඉක්මවන්න ඕන...
    පදාර්ථයකට කවදාවත් පදාර්ථයක් විදියට ආලෝකයේ ප්‍රෙව්ගය ඉක්මවන්න බෑ.
    එහෙම වෙන්න නම් පදාර්ථය ශක්තිය බවට පත් විය යුතුයි.....
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    අලෝකේ වේගයෙන් යන්න නම් පදාර්ථය ඉක්මවන්න ඕන...
    පදාර්ථයකට කවදාවත් පදාර්ථයක් විදියට ආලෝකයේ ප්‍රෙව්ගය ඉක්මවන්න බෑ.
    එහෙම වෙන්න නම් පදාර්ථය ශක්තිය බවට පත් විය යුතුයි.....

    ඔව්. Electrically powered spacecraft propulsion වලින් අනාගතේ ඉකමනට යන්න පුළුවන් වේවි. (අගහරුට දින 30 විතර). සාමාන්‍ය rocket වලට වඩා වේගයෙන් යන්න පුළුවන් උනත්, ආලෝකයේ වේගයට අහලකින් තියන්න බැහැ.

    https://en.wikipedia.org/wiki/Electrically_powered_spacecraft_propulsion
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එ කියන්නේ ආලෝකේ වේගෙන් ගියත් අපිට කවදාවත් වෙන ජිවත් වෙන්න පුළුවන් වෙන ග්‍රහ ලෝකෙකට යන්න නම් බැරි වේවි...

    අපේ ලෝකේ විනාස කරන එක මේවා පෙන්නලාවත් නවත්තන්න පුළුවන් නම්...

    ආලෝකේ වේගෙන් ගිහින් නෙමේ යනවනං යන්න තියෙන්නේ wormhole එකකින් තමා
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔය වගේ තාක්සනේ එකක්නම් මිනිස්සු හදන්නෙ නැතිවෙයි තෙල් පුච්චන එකනෙ තාමත් කරන්නෙ!:dull:

    එහම කියන්න බෑ බන් .. ඉස්සර හිතන්න ඇතිද mobile එකෙකින් වෙන රටක ඉන්න එකෙක්ට කතා කරන්න පුළුවන් වෙයි කියල .. ඒ වගේ තමා තක්ශනේ දියුණු වෙන්ව හැමදාම ..
    අපි ජීවත්වෙන කාලේ නෙමේ වෙන්න පුළුවන් එක වෙනම දෙයක් ඉතින්