අපි මේ භෞතික ශරීරෙක කොටු වෙලා නිසානෙ යන්න බැරි
කෙනෙක් මැරුණම ඔය වගේ දුර ඈතක ඉපදෙන්න බැරිද?
කෙනෙක් මැරුණම ඔය වගේ දුර ඈතක ඉපදෙන්න බැරිද?

බෙහෙත් ටික ඉවර ද ?
උබේ අදහස මොකක්ද?අපි මේ භෞතික ශරීරෙක කොටු වෙලා නිසානෙ යන්න බැරි
කෙනෙක් මැරුණම ඔය වගේ දුර ඈතක ඉපදෙන්න බැරිද?
පුලුවන් ඇති නේදඋබේ අදහස මොකක්ද?
පුලුවන්ද බැරිද?
තියරියෙන් බැළුවොත් නම් එහෙම වෙන්න පුලුවන් කියලා කියන්න පුළුවන්පොඩ්ඩක් හිතපංකො මං කියන දේ...
බුද්ධාගමේ කියනව ආත්මයක් කියල දෙයක් ශරීරයෙන් වෙන් වෙලා යන්නෙ නෑ කියල
විඤ්ඤානය තව තැනකින් පහල වෙනවලු
Worm Hole ekakin nan tak gaala yanna puluwanඅපි මේ භෞතික ශරීරෙක කොටු වෙලා නිසානෙ යන්න බැරි
කෙනෙක් මැරුණම ඔය වගේ දුර ඈතක ඉපදෙන්න බැරිද?
පල්ලියෙ ෆාදගෙන් ඇහුවෙ නැද්ද?අපි මේ භෞතික ශරීරෙක කොටු වෙලා නිසානෙ යන්න බැරි
කෙනෙක් මැරුණම ඔය වගේ දුර ඈතක ඉපදෙන්න බැරිද?
Ithin Aka Adahasak Witharai.. A Adahasa Wishwasa Karana Ewunta Garu Karala Uba Ube Adahasa Darapan..පොඩ්ඩක් හිතපංකො මං කියන දේ...
බුද්ධාගමේ කියනව ආත්මයක් කියල දෙයක් ශරීරයෙන් වෙන් වෙලා යන්නෙ නෑ කියල
විඤ්ඤානය තව තැනකින් පහල වෙනවලු
මං කතෝලිකIthin Aka Adahasak Witharai.. A Adahasa Wishwasa Karana Ewunta Garu Karala Uba Ube Adahasa Darapan..
Buddagama Kohewath Kiyala Nahane buddagamen Minissu Mawwa Kiyalaa..
A Nisaa Uba "Kiypu Eka" Buddagama Kiwwath Naththath Awulak Naa.. Aka A Darshanaye Adahasak witharai.. parama sathya Kiyala Tharka Karanna baha..
Akata Maweemak Gana "Kiyana" Aagama/Aagam kiwwth Piiliganna Puluwan...
Ai ithin mawapu Kena Kiyana Eka aththak wenawa... A ka Mawapu kena Danna Nisaa..
ආත්මෙ එතන හිරවෙලා..පොඩ්ඩක් හිතපංකො මං කියන දේ...
බුද්ධාගමේ කියනව ආත්මයක් කියල දෙයක් ශරීරයෙන් වෙන් වෙලා යන්නෙ නෑ කියල
විඤ්ඤානය තව තැනකින් පහල වෙනවලු
ඔය දුරවල් තියෙන්නෙ භෞතික ලෝකෙතියරි වලට අනුව ආලෝකයේ වේගයෙන් යන්න විතරයිනේ පුලුවන්. ඒත් ඉතින් අවුරුදු මිලියනයක් යනවනේ ඔය දුර යන්න. එහෙම ගිහිල්ලත් වැඩක් නෑනේ.
ඔන්න ආලෝක වර්ෂයක දුර පැයෙන්වත් යන්න පුලුවන් නම් ගොඩ !
එහෙනම් ඉතින් ඔයාගේ ප්‍රශ්නය ඉල්ලා අස් කරගන්න එපෑ. ඔයා කියන්නෙම දුරක ඉපදෙන්න පුලුවන්ද කියන එකනේ.... ඉතින් දුර කියන සංකල්පයක් මලාට පස්සේ නැත්නම් කොහේද ඉපදුනේ කියලා කමක් නෑනේ.ඔය දුරවල් තියෙන්නෙ භෞතික ලෝකෙ
මැරුණට පස්සෙ දුරවල් අදාල නෑ
කෙනෙක් මැරුණම ඔය වගේ දුර ඈතක ඉපදෙන්න බැරිද?
බුද්ධාගමේ කියනව ආත්මයක් කියල දෙයක් ශරීරයෙන් වෙන් වෙලා යන්නෙ නෑ කියල
විඤ්ඤානය තව තැනකින් පහල වෙනවලු
විශ්වයේ කෙලවරක් තියෙනවද කියල දන්නෙ නෑ නමුත් විඤ්ඤානයට සත්වයෙක් ඉපදිය හැකි තලයක් යම් කෙලවරක තියෙනව නම් ඒකට අසුරු සැනක කාලයක් වත් යන්නෙ නැතුව ඇති මගේ දැනුමට අනුව.