ආවා ආවා.. කුමාර456 සමගින් 2017 ආවා....

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    PSD ෆොර්මැට් එකෙනුත් දාපන් මචන්, මට පොටොෂොප් වලින් හදාගන්න.

    :rolleyes::angry::angry::angry: වෙන වැඩ නැහැ කියල හිතුවද? මම උඹ වගේ ඔලුව දෙපැත්වතට වන වන ඉන්නව කියල හිතුවද? පීඩීඑෆ් එක පොටෝෂොප් ඕපන් කරල හදා ගනින්...
    ආවා මෙතන වද දෙන්න...:angry::angry::angry::angry:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :rolleyes::angry::angry::angry: වෙන වැඩ නැහැ කියල හිතුවද? මම උඹ වගේ ඔලුව දෙපැත්වතට වන වන ඉන්නව කියල හිතුවද? පීඩීඑෆ් එක පොටෝෂොප් ඕපන් කරල හදා ගනින්...
    ආවා මෙතන වද දෙන්න...:angry::angry::angry::angry:

    තොව කොටියම කාපිය, ඒ කොටියව තඩි කිබුලෙක් කාපිය . . .

    croc_eats_tiger_by_rad_by_agentradkid.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    meke machan PDF ekata wena image ekak insert karanne kohomadha?

    මචන් පීඩීඑෆ් එක තියෙන්නේ ඩේට් සෙට් එක වෙනස් කරගන්න පුලුවන් විදිහට වෙක්ටර් ෆෝර්මැට් එකේ.. ඉතින් උඹ එක්කෝ ඉලස්ට්‍රේටර් හරි කොරල් ඩ්‍රෝ හරි පාවිච්චි කරන්න වෙනවා ඩේට් සෙට් එක එහා මෙහා කරල ඉමේජ් එකක් දාගන්න. පොටෝෂොප් වලිනුත් පුලුවන්. හැබැයි එතකොට වෙක්ටර් නෙමෙයි රාෂ්ටර් ආර්ට්වර්ක් එකක් එන්නෙ.. වැඩිය ලොකු සයිස් ගන්න අමාරුයි..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි පෝස්ටෙකක් දැම්මම දැක්කේ නෑ වගේ ඉන්නවා.. කෲර මිනිස්සු
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මචන් පීඩීඑෆ් එක තියෙන්නේ ඩේට් සෙට් එක වෙනස් කරගන්න පුලුවන් විදිහට වෙක්ටර් ෆෝර්මැට් එකේ.. ඉතින් උඹ එක්කෝ ඉලස්ට්‍රේටර් හරි කොරල් ඩ්‍රෝ හරි පාවිච්චි කරන්න වෙනවා ඩේට් සෙට් එක එහා මෙහා කරල ඉමේජ් එකක් දාගන්න. පොටෝෂොප් වලිනුත් පුලුවන්. හැබැයි එතකොට වෙක්ටර් නෙමෙයි රාෂ්ටර් ආර්ට්වර්ක් එකක් එන්නෙ.. වැඩිය ලොකු සයිස් ගන්න අමාරුයි..

    ela ela thanks
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට විනූගෙ පින්තූරුවක් දාලා කැලැන්ඩරයක් හදල දියංකො බන්....

    :lol:
    ඊට පස්සේ මුට කැලැන්ඩර් හදලා ඉවරයක් නැති වෙනවා.
    ඒකෙක් එයි ලක්ශිකාගේ පොටෝ දාලා කැලැන්ඩර් ඉන්නගෙන.
    තා එකෙක් එයි කාංචනාගේ පොටෝ දාලා කැලැන්ඩර් ඉන්නගෙන.
    ඊට පස්සේ එයි මාලඹේ ශිවන්‍යාගේ පොටෝ දාලා කැලැන්ඩර් ඉන්නගෙන.
    ඒ ඔක්කොමත් හරි කියමුකෝ..
    කොහොමද රංගු දුවගෙන එනකොට බොඩිමේ අයියගෙ ෆොටෝ දාලා පොඩි ඩෙස්ක් කැලැන්ඩරයක් මට හදලා දියන් ඔෆිස් එකේ මේසේ උඩින් තියන්න කියාගෙන... :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළකිරියට කැලැන්ඩර සපයන්නේ- කොළු කුමාර එනටර්-ප්‍රසයිස් සමාගම, දණිස් කටුව, බත්කෙන්ඩ.