ආවා ආවා.. කුමාර456 සමගින් 2017 ආවා....

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඔහොම තමයි වයසට ගියාම.බම්ප් එකක් දාගන්න උනත් එකෙක් හොයාගන්න අමාරුයි. :(:(

    හුක් ..අපි තරුණ කාලේ කරපු ඒවා මුන් දන්නේ නැහැ ..:angry:නැද්ද කුමා ..කොහොමද ඒ කාලේ අපේ වැඩ නෙග් ..:cool:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    2016 එකත් උඹට පිං සිද්ද වෙන්න මගේ නෑදෑයොන්ගෙ පින්තූර ඔක්කොම එකතු කරලා හදලා දුන්නා කියන්නෙම නැතුව..:yes:
    ගොඩක් පිං මචන්..
    මේ පාරත් උඹේ වැඩෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ..:rolleyes:
    +Rep

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    2016 එකත් උඹට පිං සිද්ද වෙන්න මගේ නෑදෑයොන්ගෙ පින්තූර ඔක්කොම එකතු කරලා හදලා දුන්නා කියන්නෙම නැතුව..:yes:
    ගොඩක් පිං මචන්..
    මේ පාරත් උඹේ වැඩෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ..:rolleyes:
    +Rep


    අහන්නත් සන්තෝසයි...එලකිරි..
    :yes::yes:
     

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    6fzd1Cv.jpg

    Tanks Machan Rep++