මේක හදපු එකක් නෙමෙයි.. ඔරිජිනල් එකක්.. මේ මාතලේ සෙම්බුවත්ත... මම මාතලේ ට්‍රිප් එකේ ත්‍රෙඩ් එකේ විස්තර දාල ඇති...Omega_Jay:22537438 said:එල !!
මේ image එක edit කරලා හදපු එකක්ද, නැත්නම් සිරාම place එකක් නම් කොහෙද ??
එළකිරි කැලැන්ඩරයක් ප්‍රින්ට් කරලා විකුනන්නන්කෝකට්ටිය ගනීවි
![]()


ඕඩර් කරල ඇඩ්වාන්ස් කරපන්.. ඊට පස්සේ ප්‍රින්ට් කරල දෙන්නන්...තැන්ක්ස් කුමාර මාමේ වෙන පසුතලයක් දාගන්නේ කොහොමද මාමේ කියලා දෙන්නකෝ සැලකුවා
කැලැන්ඩර් ඩේට් සෙට් එක කොරල් ඩ්‍රෝ, පීඩීෆ් සහ ඉලස්ට්‍රේටර් ෆෝමැට් වලින් තියෙනවා.
ඒ ඩේට් සෙට් එක අරගෙන තමන් කැමති පින්තූරයක් දාගෙන ලස්සනට හදල පුලුවන්නන් මේ ත්‍රෙඩ් එකේම තමන්ගේ කැලැන්ඩර් එක දාන්න අපිටත් බලාගන්න..
මෙන්න ගන්න..
දරුවෝ දෙන්නාගේ ෆොටෝ එක දාගන්න හෙල්ප් කරපංකෝ

