ආවා ආවා.. කුමාර456 සමගින් 2018 ආවා....

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Omega_Jay:22537438 said:
    එල !!
    මේ image එක edit කරලා හදපු එකක්ද, නැත්නම් සිරාම place එකක් නම් කොහෙද ??
    මේක හදපු එකක් නෙමෙයි.. ඔරිජිනල් එකක්.. මේ මාතලේ සෙම්බුවත්ත... මම මාතලේ ට්‍රිප් එකේ ත්‍රෙඩ් එකේ විස්තර දාල ඇති...

    http://www.elakiri.com/forum/showthread.php?t=1810822
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එළකිරි කැලැන්ඩරයක් ප්‍රින්ට් කරලා විකුනන්නන්කෝ :yes: කට්ටිය ගනීවි :P

    :baffled::baffled::baffled: ඕඩර් කරල ඇඩ්වාන්ස් කරපන්.. ඊට පස්සේ ප්‍රින්ට් කරල දෙන්නන්...
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    තැන්ක්ස් කුමාර මාමේ වෙන පසුතලයක් දාගන්නේ කොහොමද මාමේ කියලා දෙන්නකෝ සැලකුවා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තැන්ක්ස් කුමාර මාමේ වෙන පසුතලයක් දාගන්නේ කොහොමද මාමේ කියලා දෙන්නකෝ සැලකුවා

    පුටේ.. ඔය දාලා ඇති ඉලස්ට්‍රේටර්, කොලර් ඩ්‍රෝ, හරි පීඩීඑෆ් එකක් හරි අරගෙන කැමති බැක්ග්‍රව්න්ඩ් එකක් දාගනින්.. ඒවා දන්නෙ නැත්නන් මට එවපන් ඕනි බැක්ග්‍රව්නඩ් එක.. මම මාරු කරල එවන්නන්... පී.එම් කරපන්..
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    කැලැන්ඩර් ඩේට් සෙට් එක කොරල් ඩ්‍රෝ, පීඩීෆ් සහ ඉලස්ට්‍රේටර් ෆෝමැට් වලින් තියෙනවා.
    ඒ ඩේට් සෙට් එක අරගෙන තමන් කැමති පින්තූරයක් දාගෙන ලස්සනට හදල පුලුවන්නන් මේ ත්‍රෙඩ් එකේම තමන්ගේ කැලැන්ඩර් එක දාන්න අපිටත් බලාගන්න..
    මෙන්න ගන්න..
    දරුවෝ දෙන්නාගේ ෆොටෝ එක දාගන්න හෙල්ප් කරපංකෝ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කැලැන්ඩර් ඩේට් සෙට් එක කොරල් ඩ්‍රෝ, පීඩීෆ් සහ ඉලස්ට්‍රේටර් ෆෝමැට් වලින් තියෙනවා.
    ඒ ඩේට් සෙට් එක අරගෙන තමන් කැමති පින්තූරයක් දාගෙන ලස්සනට හදල පුලුවන්නන් මේ ත්‍රෙඩ් එකේම තමන්ගේ කැලැන්ඩර් එක දාන්න අපිටත් බලාගන්න..
    මෙන්න ගන්න..
    දරුවෝ දෙන්නාගේ ෆොටෝ එක දාගන්න හෙල්ප් කරපංකෝ

    පීඑම් එකක් දාපම් පොටෝ ටික.. කරල එවන්නන්.. :yes::yes: