ආවා ආවා.. කුමාර456 සමගින් 2019 ආවා..

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලස්සන ගෑනු දැරිවියක් කොට ගවුන් කෑල්ලක් ඇඳගෙන හුරතලේට හිනාවෙන පොටෝවක් දාල හදන්න එපැයි කැලැන්ඩරේ :P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ස්තුතියි ඝරසරපයෝ !!!!!!!!!



    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    රිදිලහ්..

    අන්න බලපම්. අපිනන් 2012 ඉදල මේ වෙනකල් හැම අවුරුද්දටම කැලැන්ඩරේ අප්ඩේට් කරා..
    ඒකට තෝ.. වෛරස් ගාඩ් එක හැදුව හැදුව විතරමයි. මෙලෝ අප්ඩේට් එකක් නැහැ..
    නෙදකින් පරව්..
    :baffled::baffled:
    kiwwe nam kohomada e kale :angry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    චතුපැටියගෙ පැටිකිරියම දැන .......ගන්න...
    හෙන නාකියෙකි මූ පැටියා කියා....ගන්න...
    මුගේ වයසත් හරි හැටි අප දැන .....ගන්න..
    කැලැන්ඩරේ අරගෙන එය සෝදිසි කර ......ගන්න...
    :baffled::baffled:
    bari de nokaran abaro kiwwalu :lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions


    මටත් මතක් උනේ ඒකමයි කියාන්කො :rofl::rofl:

    අඩාගෙන දුවගෙන ගිහින් කිව්වද?:baffled::baffled:


    kiwwe nam kohomada e kale :angry:


    පාප මිත්‍රයෝ අපිටත් ඉන්නවා. ඒ උනාට බොට වගේ fb එකේ පාප මිත්‍ර සෙට් එකක් දැකල නෑ ෆෙන්. . හතුරෙක්ටවත් එහෙම වෙන්න එපා කියලා පින් ටිකක් කරන්න ෆෙන්. වෝල් එකට ගියාම දුක හිතෙනවා ෆෙන්
    2.gif

    deactivate කරල වන ගත වෙනව රෙද්ද :(

    2.gif