අරූ ලප කුමාර.....
මූ කැලැන්ඩර් කුමාර/එළු කුමාර....
ලෝල්ස්....
තැන්ක්ස් වෙසියේ....මේ පාර එක නම් එන දෙක තලියේ නිසා බාගන්නවා...............
කුමාර මාම ලස්සන ගෑනු ළමයි වගයක් එක්ක කැලැන්ඩරේ කරන්න හදල නැන්දගෙන් කොසු පාරක් කාල වැඩේ නැවතුනා කියල රට්ටු කියන්නේ ඇත්තද![]()

