ආවා ආවා..මගුලක් ද කරන්නේ??? part 2

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මමත් මේ 25 බඳිනවා බන්

    7W0HPGL.jpg
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ඒක නෙමෙයි මචන් උඹ 2012 දි කියලා තියන වියදම් එක්ක බැලුවම 2016 වගේ වෙඩිමක් ගන්න ගියොත් විකිණෙනවා.හයියූඌඌඌඌඌඌඌ :sorry::sorry::sorry::sorry::sorry::sorry: පැනලා යන්නෙත් නැතුව මීට වඩා ගාණ අඩු ක්‍රමයක් නැද්ද මේක කරන්න? කොයි පැත්තෙන් කොහොම අඩු කරන්න හැදුවත් බර ගාණක් යනවා නේ.ඉතුරු කරන් ඉන්න ඒවා වියදම් කරලා කෙළ වුනොත් මොකෝ කරන්නේ කියලත් ප්‍රශ්නේ.වෙඩිමක් නොගෙනත් බෑ...:no::no::no::no: :no::no::no::no:මං යනවා ගඟේ පනින්න..:sorry::sorry::sorry::sorry:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    good post machan . තව දෙයක් මචන් ,Photographers ලගෙන් අපිට ගත්ත photos වල high resolution soft copies ටිකම ඉල්ලගන්න බැරිද මචන . ඒගොල්ලෝ size එක අඩු කරලනේ දෙන්නේ .
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    good post machan . තව දෙයක් මචන් ,Photographers ලගෙන් අපිට ගත්ත photos වල high resolution soft copies ටිකම ඉල්ලගන්න බැරිද මචන . ඒගොල්ලෝ size එක අඩු කරලනේ දෙන්නේ .

    ඔව් මචන්. උන් හෙන කපටි කමට එහෙම තමයි කරන්නේ. එහෙම කරන්න උන්ට නීතිමය හැකියාවකුත් තියෙනවා (කොපි රයිට්ස්). ඉතින් පුලුවන් තරම් ෂේප් එකේ ඔරිජිනල් ටික ඉල්ලගන්නවා ඇර වෙන විකල්පයක් නැහැ බන්.
     

    chanakaisuru

    Active member
  • May 20, 2009
    202
    28
    28
    kiribathgoda
    මං බඳින්නෙ නෑ - මට දුක් විඳින්න බෑ
    වද කෙරුවත් - හෙට මැරුනත් මං බඳින්නෙ නෑ

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: