ආවා ආවා..මගුලක් ද කරන්නේ??? part 2

husa

Well-known member
  • Mar 22, 2008
    1,420
    475
    83
    Habay machan oya yana cost eken half withara ubalata ayeth apassata labenawa..
    1 million giyoth ayeth ena ayage gift widiyata 5 lak withara labenawa..ethakota net loss eka 5 lak wage..ethakota tikak withara shape habay..kattiyata eka amathaka welada koheda..
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අඩෝ උඹ නම් දෙයියෙක් මචන්...
    ලොකු උදව්වක් කලේ...:love:
    සෑහෙන්න දෙයක් ඉගෙන ගත්තා. දැන් දන්නවා මොනාද යන වියදම් කියලා.:nerd:
    පුලුවන් නම් හොද හොටෙල්ස් ටිකක් ගනන් හිලව් එක්කම දාපන්. මට වගේම අනිත් අයටත් වැදගත් වෙයි.:D

    මචන් හොටෙල් එකෙන් හොටෙල් ඩෙකෝ කරනවා නේද?
    මගේ එක කරන්න ඉන්නේ 5-6 අතර ගානකින් තමා. (ඔන්න දැන් කින්ඩි හිනාව දාන්න එපා:P)..බොන්න දෙන්නෙ නෑ.ඉතින් ලොකු ගානක් අඩු වෙනවා.(උබලට එන්න වෙන්නෙ නෑ ඒ කියන්නේ:rofl:)
    පුලුවන් විදියට ඇඩ්වයිස් කරපන්..
    :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ උඹ නම් දෙයියෙක් මචන්...
    ලොකු උදව්වක් කලේ...:love:
    සෑහෙන්න දෙයක් ඉගෙන ගත්තා. දැන් දන්නවා මොනාද යන වියදම් කියලා.:nerd:
    පුලුවන් නම් හොද හොටෙල්ස් ටිකක් ගනන් හිලව් එක්කම දාපන්. මට වගේම අනිත් අයටත් වැදගත් වෙයි.:D
    මචන් හොටෙල් එකෙන් හොටෙල් ඩෙකෝ කරනවා නේද?
    මගේ එක කරන්න ඉන්නේ 5-6 අතර ගානකින් තමා. (ඔන්න දැන් කින්ඩි හිනාව දාන්න එපා:P)..බොන්න දෙන්නෙ නෑ.ඉතින් ලොකු ගානක් අඩු වෙනවා.(උබලට එන්න වෙන්නෙ නෑ ඒ කියන්නේ:rofl:)
    පුලුවන් විදියට ඇඩ්වයිස් කරපන්..
    :)

    මම මේ හිනාවෙන්න හදල උඹ එපා කියපු නිසා හිනා නොවී ඉන්නන් :angry::angry::angry::angry:
    යකෝ.. මම එහෙම එක එකාට හිනාවෙන ඩයල් එකක් නෙමෙයි යකෝ...:angry::angry:

    පුලුවන් තරම් ප්ලෑන් කරල කර ගනින්.. බොන්න දෙන්නෙ නැති එක ලොකු දෙයක්..මමත් බොන්න දුන්නේ නැහැ.. මමත් කොහොමත් බොන්නෙ නැහැනෙ..
    කොහෙන්ද හොටලේ හොයන්නේ? සමහර හොටෙල් වලින් ඩෙකරේෂන් දෙනවා කරල. හැබැයි තියෙන ඒවා අපිට සෙට් වෙයිද දන්නෙ නැහැ. පිටින් කරගන්නත් පුලුවන්...
    මගේන් මොනවද වෙන්න ඕනි?

    ප්‍රී ෂූට් එකක් කරල දෙන්නන් නොමිලේ :cool:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කියවන්න ගියේ විනාඩි දෙකයි.. මට සංසාරේ එපා උනා.. :oo::eek::eek:
    පැනල යන්න ඕනේ.. ඔව්.. :dull::dull:

    avatar510346_10.gif

    avatar510346_10.gif

    avatar510346_10.gif
     

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    766
    493
    63
    (ඔන්න දැන් කින්ඩි හිනාව දාන්න එපා:P) :lol::lol::lol: පල හු&^&..
    යකෝ අපි කොල්ලන්ට හිනාවෙන්නෙ නැහැ..පුලුවන් තරම් සප් එක දෙනව මිසක්..

    මේකයි සීන් එක..සමහර හොටෙල් වලින් ඩෙකරේෂන් ෆී දෙනවා. හැබැයි සමහර ඒවා චා..නිකන් දෙන නිසා චා ඒව ගන්නත් බැහැ..ඒක නිසා උඹ බලපන් උඹට ෆිට් ද කියල..නැත්නන් පිටින් ඩෙකරේට් කරගනින්..
    බොන්න දෙන්නෙ නැති එකට මම 100% කැමතියි.මාත් එහෙමයි කරේ. හේතු ගොඩක් නිසා ඒක ගොඩක්ම හොදයි. (මම බොන්නෙ නැති නිසා අපිට එන්න පුලුවන් වෙයි :baffled:)
    පළවෙනි ත්‍රෙඩ් එක බැලුවද උඹ? ඒකෙ වැඩි විස්තර ඇති..


    මචං, මමත් ලබන අවුරුද්දෙ බඳීන්න කියල හිතන් ඉන්නෙ, මමත් බොන එකෙක් නෙවෙයි,:yes: බොන්න දෙන්නත් කැමති නෑ, :no:
    හැබැයි මගේයි කෙල්ලගෙයි ඔෆිස් එකේ 99% බොන වුන් ඉන්නෙ, බොන්න දුන්නෑ කියල පස්සෙ කතන්දර අහන්න වෙයිද බං,
    උබේ experiance එක මොකක්ද ඒ සම්බණ්දව,
    තව එකක්, මම අහල තියනව බොන්නෙ නැතත් සමහර ගෑණු බොන්න නොදන එකට කතන්දර කියනව කියල,
    මේගැන උඹලගෙ අදහස් ගොඩක් වටිනව...:yes: