ආවා ආවා Redmi Note 8 Pro ආවා..

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    Processor එක Mediatek & snapdragon දෙකෙන්ම එනවා..Snapdragon එක ගනිල්ලා..6GB/64GB -42k වගේ වෙන්නෙ Aliexpress එකේ. Global version තාම නෑ