ආවා මෙතන වෙච්ච අසාධාරණ කියල උද්ගෝෂණ කරන්න !

2osama

Well-known member
  • Oct 25, 2010
    81,641
    72,849
    113
    මාලඹේ

    Korean Visa හම්බ වෙලත් මුංට කොරියාවේ යන්න බැරුව ඉන්නවා NPP ආන්ඩුවේ කැරි වැඩ නිසා
     
    • Like
    Reactions: netudara

    shenat

    Well-known member
  • May 13, 2007
    58,755
    87,157
    113
    ආශ්චර්යමත් රටක
    නාකි පොන්නප්පු අවුරුදු 50ක් දියුණු කරපු රටේ කොල්ලො කොරියාවට යන්න පාරෙ උද්ඝෝෂණ කර කර පොලිසියෙනුත් ගුටි කනවා. 😹😹

    සිලින්ඩර් පොන්නප්පුගෙ පල් හොර මනුෂයා වීස වලිනුත් හොරා කාලා, වංචා කරලා. 🙈
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    සංවර්ධන නිව්ස් නැද්දෝ... :unsure::unsure:
    අන්න කොටස් වෙ‍ළඳපොල කියල ඒකක් නැගලලු....:yes::shocked:
     
    • Dislike
    Reactions: netudara

    shenat

    Well-known member
  • May 13, 2007
    58,755
    87,157
    113
    ආශ්චර්යමත් රටක
    සංවර්ධන නිව්ස් නැද්දෝ... :unsure::unsure:
    අන්න කොටස් වෙ‍ළඳපොල කියල ඒකක් නැගලලු....:yes::shocked:


    ආ ඒක රනිලුත් කරන්න හිටියෙ.

    කොහෙද වටේ හිටපු එවුන් කරන්න දුන්නෙ නෑනෙ. 😔
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,623
    25,974
    113
    විජිතයා ඉස්සරත් කොරියන් ටිකට් වික්කා neda😂
     

    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com

    Korean Visa හම්බ වෙලත් මුංට කොරියාවේ යන්න බැරුව ඉන්නවා NPP ආන්ඩුවේ කැරි වැඩ නිසා
    මාස 6 ඉවර උනාම උන් පනිනවා, ඊට පස්සේ ලංකාවට විභාග ලියලා දෙන වීසා එකත් නැති වෙනවා.
     
    • Like
    Reactions: netudara and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,849
    113
    මාලඹේ
    මාස 6 ඉවර උනාම උන් පනිනවා, ඊට පස්සේ ලංකාවට විභාග ලියලා දෙන වීසා එකත් නැති වෙනවා.
    බොරු කථා නේ පනිනවා කියන එක අපිට අදාල නැහැ නේ බං E9 ගිය එවුනුත් එහෙනම් පනින්නේ
    E8 එකෙන් යන එවුන් පනිනවා නම් කොරියාවෙන් E8 එක නවත්තලා දායි එක කොරියාවට අදාල දෙයක් නේ

    මෙතැන තියෙන්නේ නම් මේක කලින් ආණ්ඩුව පටන් ගත්ත නිසා උන්ගේ නම යන නිසා මේ ආණ්ඩුවෙන් බාල්දි පෙරලනවා