සංවර්ධන නිව්ස් නැද්දෝ...
අන්න කොටස් වෙළඳපොල කියල ඒකක් නැගලලු....![]()
මාස 6 ඉවර උනාම උන් පනිනවා, ඊට පස්සේ ලංකාවට විභාග ලියලා දෙන වීසා එකත් නැති වෙනවා.
Korean Visa හම්බ වෙලත් මුංට කොරියාවේ යන්න බැරුව ඉන්නවා NPP ආන්ඩුවේ කැරි වැඩ නිසා
බොරු කථා නේ පනිනවා කියන එක අපිට අදාල නැහැ නේ බං E9 ගිය එවුනුත් එහෙනම් පනින්නේමාස 6 ඉවර උනාම උන් පනිනවා, ඊට පස්සේ ලංකාවට විභාග ලියලා දෙන වීසා එකත් නැති වෙනවා.

