ආවේ නැත්තං කෙළවෙනවලූ....
ආවේ නැත්තං කෙළවෙනවලූ....
ඛනිජ තෙල් ගබඩා කිරීම, බෙදා හැරීම අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නිවේදනය කරමින් ගැසට් නිවේදනයක් ඊයේ රාති‍්‍රයේ නිකුත් වී ඇත. ඒ අනුව සියලූම සේවකයන් සේවයට අනිවාර්යෙන්ම වාර්තා කළ යුතු බවත්, එසේ නොකරන්නේ නම් ඔවුන් සේවය හැර ගියා යැයි සලකන බවත් රජය නිවේදනය කරයි....