ආවේ නැත්තං කෙළවෙනවලූ....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ආවේ නැත්තං කෙළවෙනවලූ....

    ආවේ නැත්තං කෙළවෙනවලූ....

    ඛනිජ තෙල් ගබඩා කිරීම, බෙදා හැරීම අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නිවේදනය කරමින් ගැසට් නිවේදනයක් ඊයේ රාති‍්‍රයේ නිකුත් වී ඇත. ඒ අනුව සියලූම සේවකයන් සේවයට අනිවාර්යෙන්ම වාර්තා කළ යුතු බවත්, එසේ නොකරන්නේ නම් ඔවුන් සේවය හැර ගියා යැයි සලකන බවත් රජය නිවේදනය කරයි....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම නං කියන්නේ හමුදාවේ අයට දැන් වැඩි වැඩකුත් නැති එකේ එක එක සේනාංකෙ ට්‍රේන් කරන්න ඕනේ එක එක සේවාවට, මේ වගේ ස්ට්‍රයික් එකක් වෙලාවට වැඩකරන්න පුළුවන් විදිහට.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මම නං කියන්නේ හමුදාවේ අයට දැන් වැඩි වැඩකුත් නැති එකේ එක එක සේනාංකෙ ට්‍රේන් කරන්න ඕනේ එක එක සේවාවට, මේ වගේ ස්ට්‍රයික් එකක් වෙලාවට වැඩකරන්න පුළුවන් විදිහට.

    :yes::yes::yes:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම නං කියන්නේ හමුදාවේ අයට දැන් වැඩි වැඩකුත් නැති එකේ එක එක සේනාංකෙ ට්‍රේන් කරන්න ඕනේ එක එක සේවාවට, මේ වගේ ස්ට්‍රයික් එකක් වෙලාවට වැඩකරන්න පුළුවන් විදිහට.
    සිර්වටම ඉන්න උන් ටික එළවලා army එකේ උන්ට දුන්න නම් හරි
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම නං කියන්නේ හමුදාවේ අයට දැන් වැඩි වැඩකුත් නැති එකේ එක එක සේනාංකෙ ට්‍රේන් කරන්න ඕනේ එක එක සේවාවට, මේ වගේ ස්ට්‍රයික් එකක් වෙලාවට වැඩකරන්න පුළුවන් විදිහට.

    :yes::yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මම නං කියන්නේ හමුදාවේ අයට දැන් වැඩි වැඩකුත් නැති එකේ එක එක සේනාංකෙ ට්‍රේන් කරන්න ඕනේ එක එක සේවාවට, මේ වගේ ස්ට්‍රයික් එකක් වෙලාවට වැඩකරන්න පුළුවන් විදිහට.

    ඉස්සර එහම තිබ්බා. ප්‍රේමදාස කාලේ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේකේ පඩි හොඳයි.ඔක්කොම අස් කරලා අලුතෙන් ගත්තොත් ඕන තරම් කට්ටිය ඉන්නවා වැඩට එන්න..:D
     
    Last edited:

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    මම නං කියන්නේ හමුදාවේ අයට දැන් වැඩි වැඩකුත් නැති එකේ එක එක සේනාංකෙ ට්‍රේන් කරන්න ඕනේ එක එක සේවාවට, මේ වගේ ස්ට්‍රයික් එකක් වෙලාවට වැඩකරන්න පුළුවන් විදිහට.

    up++
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මේකේ පඩි හොඳයි.ඔක්කොම අස් කරලා අලුතෙන් ගත්තොත් ඕන තරම් කට්ටිය ඉන්නවා වැඩට එන්න..:D
    :yes::yes::yes:
    පඩිත් හොඳයි, office වල ඉන්න මිනිස්සු මහලොකු වැඩක් කරන්නෙත් නැද්ද කොහෙද. Ice ගගහා ඉන්ඩ තියෙන්නේ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    :rofl::rofl:
    :yes::yes::yes:
    පඩිත් හොඳයි, office වල ඉන්න මිනිස්සු මහලොකු වැඩක් කරන්නෙත් නැද්ද කොහෙද. Ice ගගහා ඉන්ඩ තියෙන්නේ.
    :rofl::rofl:එහෙමද? උන්ව අස් කරොත් මටත් කියපන්.මාත් එන්නම් ඕකේ වැඩ කරන්න:D
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    නිකන් ආන්ඩුවේ පඩි කාලා අයිස් ජොබ් කරන්න හොදම ජොබ් තමයි සිපෙට්කො,‍ටුබෑකෝ, ආන්ඩුවේ වෛද්‍යවරයෙක් වීම හෝ රජයේ ගුරු වෘත්තිය...:Dවැඩ අඩු නිසා නිදහස වැඩි නිසා මේ අය ස්ට්‍රයික් කරනවත් වැඩියි.:yes::cool:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    නිකන් ආන්ඩුවේ පඩි කාලා අයිස් ජොබ් කරන්න හොදම ජොබ් තමයි සිපෙට්කො,‍ටුබෑකෝ, ආන්ඩුවේ වෛද්‍යවරයෙක් වීම හෝ රජයේ ගුරු වෘත්තිය...:Dවැඩ අඩු නිසා නිදහස වැඩි නිසා මේ අය ස්ට්‍රයික් කරනවත් වැඩියි.:yes::cool:

    සම්පූර්ණෙයෙන්ම ඇත්ත කතාවක්....
    ඕකට තව පොඞ්ඩක් එකතු කරන්න ඕන... මේ දේවල් මිනිස්සුන්ට සංවේදි වැඩි අංශ.... ඒ හින්ද පඩයක් ගියත් ස්ට‍්‍රයික් කරනවා මිනිස්සු කුලප්පු කරවන්න...
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    නිකන් ආන්ඩුවේ පඩි කාලා අයිස් ජොබ් කරන්න හොදම ජොබ් තමයි සිපෙට්කො,‍ටුබෑකෝ, ආන්ඩුවේ වෛද්‍යවරයෙක් වීම හෝ රජයේ ගුරු වෘත්තිය...:Dවැඩ අඩු නිසා නිදහස වැඩි නිසා මේ අය ස්ට්‍රයික් කරනවත් වැඩියි.:yes::cool:
    :yes::yes:
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    සම්පූර්ණෙයෙන්ම ඇත්ත කතාවක්....
    ඕකට තව පොඞ්ඩක් එකතු කරන්න ඕන... මේ දේවල් මිනිස්සුන්ට සංවේදි වැඩි අංශ.... ඒ හින්ද පඩයක් ගියත් ස්ට‍්‍රයික් කරනවා මිනිස්සු කුලප්පු කරවන්න...

    giyapu padaya ganath damu neda
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    මූන්ගේ ලොකුසීන් නොබලා...හමුදාවට හරි සිවිල් ආරක්‍ෂකයේ අයට හරි පෙට්‍රෝලියම් එක බාරදුන්නා නම් මේ කිසි අවුලක් නෑ.....එක පැත්තකින් රෙද්දේ ප්‍රමිතියක් කිය කිය දොස්තරලා වර්ජනයේ.....ප්‍රමිතිය සයිටම් එකට විතර...අර කොතලාවල ඇකඩමියේ තියෙන වෛද්‍ය පිඨය.....එහෙම එකක් තියෙනවාද කියලා මතකයක් නෑ.....තව පැත්තකින් සයිටම් පනත පාර්මේන්තුවට ගෙනාපු දිනේෂ් ගුණවර්ධනලා....සයිටම් විරෝධි ජනපවුරක් කියලා එකක් අටවාගෙන ජේවිපී එක ‍පෙරටුගාමියයි කියන ඕන අපත වැඩක් දෙපාරක් නොහිත කරන විශ්ව විද්‍යාල සෙට් අරන් හැමදාම පිකටින්....යකෝ මුන් එකෙකුටවත් නොතෙරන හැටි මුන්ගේ මේ බාල් නැටිල්ලෙන් රිදෙන්නේ දුප්පත් මිනිහට...කෙලවෙන්නේ දුප්පත් මිනහට විතරයි කියන එක....ආ තව කොටසක් ඉන්නවා බුද්ධාගම කන වීචරධාරියෝ සෙට් එක.....ගමේ පන්සලේ ධාර්මිකව ජිවත් වෙන සමාජයේ යහපත වෙනුවෙන් ඇපකැප වෙන බුද්ධපුත්‍රයන් වහන්සේලාට හරිහමන් දානයක් නෑ.....කොටින්ම අන්ත දුක්ඛිත ජිවිත ගත කරන්නේ....ඒත් මේ ඉන්න සමහර චීවරධාරියෝ..තර්ක නෑ සුපිරි ව්‍යාපාරිකයෝ ගානයි....අදින සිවුරු වුනත් දහස් ගණන් වටින ඒවා.....බණ පදයකින් හරි සමාජය සුවපත් කරනවා වෙනුවට වෛරය....ක්‍රෝධය වපුරලා....මුළු මහත් සමාජයම විනාශ කරනවා.....දැන්වත් ආණ්ඩුව පොඩි මිනිහා ගැන හිතලා කටයුතු කරනවා නම් මුළු මහත් සමාජයටම යහපතක් වේවි.....
     
    Last edited:
    • Like
    Reactions: monson

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    giyapu padaya ganath damu neda

    මෙහෙමනේ බං පඩයක් ගියත් ස්ට‍්‍රයික් කරන්න ගත්තම පාචනේ හැදුණත් ස්ට‍්‍රයික් කරන්න බැරි වෙනවා... මම මේ කියන්නේ දේශපාලන විදියට නෙවෙයි... පුරවැසියෙක් විදියට... ඔයවගේ ඒවලට රිංගන්නේ දේසපාලූවන්ගේ කකුල් ලෙව කාලා, බිජ්ජ මිරිකලා... ඉතිං අන්තිමට උන් දේශපාලූවන්ගේම ගොදුරක් වෙනවා... ඒ හින්ද මේ වගේ දේවල් අනුමත කරන්න බෑ....
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    මෙහෙමනේ බං පඩයක් ගියත් ස්ට‍්‍රයික් කරන්න ගත්තම පාචනේ හැදුණත් ස්ට‍්‍රයික් කරන්න බැරි වෙනවා... මම මේ කියන්නේ දේශපාලන විදියට නෙවෙයි... පුරවැසියෙක් විදියට... ඔයවගේ ඒවලට රිංගන්නේ දේසපාලූවන්ගේ කකුල් ලෙව කාලා, බිජ්ජ මිරිකලා... ඉතිං අන්තිමට උන් දේශපාලූවන්ගේම ගොදුරක් වෙනවා... ඒ හින්ද මේ වගේ දේවල් අනුමත කරන්න බෑ....

    man kiwwe giya kiyapu pade ganath dammanam sampurnai